දෙක සම්පුර්ණ වීම

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    දෙක සම්පුර්ණ වීම

    අද උදේ ඉඳං එළකිරි maintenance එකක් ගියා. දැන් ලොග් වෙනකොට හරි සතුටු හිතෙන දෙයක් දැක්කා. මගේ කොටු දෙකක් සම්පුර්ණ වෙලා:rolleyes::rolleyes::rolleyes:. ඉතින් මට උදව් කරපු හැමෝටම ස්තුති කරන්නයි මම මේක දාන්නේ...:love::love::love::love::love: මෙන්න මට අන්තිමටම රේප් දිපු අය.:yes::yes::yes:


    62210464.jpg



    නම් විදිහට කියන්න බැරි උනත් එළකිරි එකේ ඉන්න මට උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි!!!




     
    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha