thopi me dantha dathuwa kiyanne mokakda kiyalawath danne nathi buddhist la
![]()
Buddhism lankawa, indiawa, china, thawa kochara ratawal wala thiynwada...
Uba danna hunduwa hari kiyala hithan hitiyata witharak madithawa hoyala baluwa nam igena ganna labei
![]()
බුදුහාමුදුරුවො උගන්වන්නෙ ප්‍රපංච (දන්න දේවල්/දැනුම) අඩු කරන ක්‍රමයක් මිසක් දන්න දේවල් වැඩිකරන ක්‍රමයක් නෙමෙයි. මාධ්‍යමික සම්ප්රදාය, සෙන් බුදුදහම මේක කෙලින්ම ප්‍රකාශ කරනවා (මම කියවා ඇති තරමින්). ථේරවාද බුදුදහම පැහැදිලි පාරක් (කලයුතු දෙයක්) පෙන්වමින් ඒ ප්‍රපංච ක්ෂය කිරීම පෙන්වනවා. ඒකයි එදා, දැනුම තියා සමාජීය පිලිගැනීම වත් නැති අශූචි ඇදපු වහල් දරුවාත් වේදයේ පරප්රාප්ත බ්රාහ්මණයිනුත් බුදුන් කියූ නිවන අත්වින්දෙ. දැනුම එකතුකරලා හෝ හෙවීම තුලින් නිවන් යන ක්‍රමයක් ධර්මයේ නැහැ.
එහෙම ක්ෂය කරන් ගිහින් අන්තිමට ක්ෂය කරන්නෙ "මම වෙමි" කියන "දැනුම". "වෙමි" කියන දැනුම මත පදනම් නොවෙන කෙනෙකුට මගෙන් පරිබාහිරව ඇති දෑ (දැනුම සහ දේවල්) ඒකාන්ත ලෙස පෙන්වගන්නෙ කෙසේද...
thopi me dantha dathuwa kiyanne mokakda kiyalawath danne nathi buddhist la
thawa hoyala baluwa nam igena ganna labei 
