buduhamuduruwantath long-term konde amaruwak thibila thiyenwa kiyala suthra pitakaye thiyenwa..කොන්දේ අමාරු
pera karmayak nisa eka awa kiyala thiyenne..samahara wita ekata hethuwa flat feet da danna

buduhamuduruwantath long-term konde amaruwak thibila thiyenwa kiyala suthra pitakaye thiyenwa..කොන්දේ අමාරු

ඔව්. බුදුරදුන්ගේ විස්තර වෙන ආකාරයටම නැතත්, එවැනි පුරුෂ ලිංගය විශේෂ ආකාරවලින් (ශරීරය තුළට කිඳා බැස හෝ මස් ගොබයකින් ආවරණය වූ) පිහිටීම් සහිත අය අදටත් ඉන්නවා කියන්න සාක්ෂියක් මම දැකලා තියනවා.

It is called a micro penis,,no offencethey grow to be normal size..but that's what it is called
![]()
එක පොතක තිබ්බ පය තිබ්බම මුළු පතුලම පොලවේ වදින එක මහ පුරුෂ ලක්ෂණයක් ලු.. හැබැයි western medicine වල එක ලෙඩක් කියල ගන්නේ![]()
මගේ හොදම යාලුවගෙ කකුලෙ යටි පතුලත් තනි Flat බන්... උටනම් ඔය කියන කිසිම ඉහෙන් බහින ලෙඩක් නෑ..Non taken. Designations, definitions and there associated social status changes with time and culture. In Buddha's time and culture, having an ensheathed penis was considered to be a mark of a great man (මහා පුරුෂ).
Edited - a word
oya kiyanawa wage anith ayata nathi, characters 32kma thiyenawa nam kohomada ehema miss wenne 

karala dapan blnnMidjourney AI එකෙන් බුදුහාමුදුරුවන්ගෙ පුරුෂ ලක්ෂණ දාලා image genarate krpu kenek innwda?
Oka hodt krnna pluwan knek krla dahllako blnna
14. කොසොහිතවත්ථගුය්හතා
පෙර ජාතිවල අසමගිව ඈත්ව විසූ නෑදෑ හිත මිතුරන් සමගි කිරීම හා එයින් සතුටු වීම නිසා කෝෂය හෙවත් රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්රිය ඇති ලක්ෂණය පහළ විය.
එහි කුශල විපාක වශයෙන් ප්‍රතිවාදීන් මැඩ පැවැත්වීමට සමත් පුත්‍රයන් හෝ බුද්ධඝෝෂ, නාගසේන වැනි වාදයෙහි දක්ෂ ශිෂ්‍යයන් ඇති වේ. මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ දක්නට ලැබේ.
මෙම ලක්ෂණය සහ පහූතජිව්හතා යන ලක්ෂණ දෙක හැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකි වන අතර, මහා පුරුෂ ලක්ෂණ දැක ගැනීමට පැමිණි බමුණෙකුට තම සෘද්ධි බලයෙන් සැඟවුණු එම ලක්ෂණ දෙක ද දකින්නට සැලැස්වූහ.
me junda ganada kiyanne?
මේකෙන් කියන්නෙ ප්‍රාණවත් නැති වෙලාවට ශරීරයෙ ඇතුලෙ තියෙන්නෙ කියල ! දැකල ඇති නෙ අලි ඇතුන්ගෙත් ප්‍රාණවත් උනාම බිම ගෑවෙන තරම් දිගයි අනිත් වෙලාවට එහෙම නෑ !Ade man hithuwe 12 inch wath athi kyla
dethis maha purusha lakshana kiyanne boru kathaa bn...litreature![]()
eka kathaawaka thyenawa neda buddhawa hamba wenna kenek awith, ko kyala ahanwa...buddha e lagama hitagena inne..eth pora hithanne naa e buddha kiyala..![]()
ithin ehema kenek wa aduraganna bari wenne kohomada??oya kiyanawa wage anith ayata nathi, characters 32kma thiyenawa nam kohomada ehema miss wenne
buddha kiyanne nikan manussayak (physically) kiyala eken penawa![]()
කොලවරිට වගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ කොයි තරම් දුරට සත්‍යද නැත්ද කියන කාරණය ගැන 100% සහතිකව ප්‍රකාශයක් කිරීමේ හැකියාවක් මට නැහැ.
අනුමාන වශයෙන් ප්‍රකාශයක් කිරීමට තමා මට පුලුවන්. ඒ වගේම විය හැකියි හෝ නොවීමටත් හැකියි කියන විවෘත තැන තියන්නත් පුළුවන්.
දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පොඩ්ඩක් කියවලා බැලුවම එහෙම එකපාරට හඳුනගන්න පුලුවන් ලක්ෂණ ගොඩක් නෙමෙයි තියෙන්නෙ. ටිකක් විමසිල්ලෙන් බැලිය යුත් කරාණා රාශියක් තමයි එතන තියෙන්නෙ. අනික එතන සමහර දේවල් හතර පහක් වුනත් එකවරම සාමාන්‍ය මිනිසුන්ටත් පිහිටන කාරණා. ඒ වගෙම හරිම සබ්ජෙක්ටිව් දේවල්. නිකන් 32න් බොහොමයක් ගැන බලන්න වෙනවා ආසන්න අනුමානයකට එන්නත්. මම හාතන්නෙ ඔතනදි වැදගත් වෙන්නෙ ලක්ෂණ 32ක්ම බුදුන්ට පිහිටීම.
ඔව්, බුදුන් සාමාන්‍ය මනුශ්‍ය ශරීරයකට උරුමකම් කියූවෙක්. එදා භාරතීය සංස්කෘතිය තුල මානුශ්‍ය ශරීරයේ "පර්ෆෙක්ශන්" කියලා සම්මත ලක්ෂණ බොහොමයක් තිබුණ කෙනෙක් කියලා තමා මගේ වැටහීම.
oya wage katha godak thiynawaමාත් ඔහොම සීන් එකක් දැක්ක reddit එකේ.ගනිකාවෝ ටිකකටowwa wadagath na,,,godak pasu kaaleenawa liyawuna ewa..
eka thanaka thiynawa neda ganikawo awith ahanawa pennanna kiyala scene ekakoya wage katha godak thiynawa
owwa wadagath na,,,godak pasu kaaleenawa liyawuna ewa..
eka thanaka thiynawa neda ganikawo awith ahanawa pennanna kiyala scene ekakoya wage katha godak thiynawa
ඔව් මටනම් ඒ තරම් වැදගත් නැහැ. මොකද මට ඒ දේවල් මේ ජීවිතයේදීම නිශ්චිතවම ප්රත්යක්ෂ කරගන්න හැකියාවක් හෝ ක්‍රමවේදයක් නැති නිසා. පසුකාලීනව දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තව තව විකාශය වුනා වෙන්න පුලුවන්. නමුත් ත්‍රිපිටකයෙ කිහිප තැනකම දෙතිස් මහ පුරුෂ ලක්ෂණ සඳහන් වෙනව.
ගණිකාවො කතාවක් ගැන මම දැනුවත් නැහැ.

මාත් ඔහොම සීන් එකක් දැක්ක reddit එකේ.ගනිකාවෝ ටිකකටick එක පෙන්නපු කතාවක්
ඇත්තද දන් නෑ ඉතින්
chinese scene ekak bnn,,,buddism wala eka eka variations thiynawa ne..
ඔව්. කෙලෙස් සහිත පුද්ගලයන්ට.එක පොතක තිබ්බ පය තිබ්බම මුළු පතුලම පොලවේ වදින එක මහ පුරුෂ ලක්ෂණයක් ලු.. හැබැයි western medicine වල එක ලෙඩක් කියල ගන්නේ![]()
සර්වබලධාරී දෙවියන් වහන්සේ කියන්නෙ නම් සහතික ඇත්තdethis maha purusha lakshana kiyanne boru kathaa bn...litreature![]()

දෙවියන් වහන්සේ ජීවමානයි කියලා නම් @kolavari ඔප්පු කරලා තියෙන්නේ හැබැයිකොලවරිට වගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ කොයි තරම් දුරට සත්‍යද නැත්ද කියන කාරණය ගැන 100% සහතිකව ප්‍රකාශයක් කිරීමේ හැකියාවක් මට නැහැ.
Mokada bible eka kiyanne nikan Christianity wala ABC - alphabet eka wage...eka thamai thiyena basic ma, saralama eka...teachings thiynwa mara thogayak..
Aquinas 101 - Science and Faith wage ewa poddak balapan...ewa patta logics walin prove karanne (logic as in, real logic..bayya logic nemeitheologians, scholers, philosophers sahenna ganak owa study karala, comment karala ehema aapu agamak bn)
ලෝකය සර්වබලධාරී දෙවියන් මැව්වා කියල conclusion එකකට ආවේ එහෙමද![]()
------ Post added on Jan 8, 2023 at 6:34 AMOw..wenna puluwan..