දෙනවාද මට ඉඞ..?? (denawada mata ida..??)

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නංගි.. ආදර කවිය ඔයා ඉතා සුන්දරව ගොතනවා...ඒකෙ ආයෙ දෙකක් නැහැ....

හරියට සුරංගනාවියෝ ඉතා පරිස්සමින් රන් හුයකට රන් මල්දම් අමුනනවා වගේ........

නංගි ඔන්න දැන් හොඳම කාලය නංගිගෙ දෙපා මුලට ඇවිත් වෙනස් ආරේ මල් දම් ගොතලා ලොව සරසන්න..

මේක කිව්වේ ඔබ තුල එම කුසලතාවය ඇති බවට මා උදක්ම විස්වාශ කරනා නිසයි.....

නංගිට ජය!!
 
Jan 15, 2009
9,238
368
0

හරිම සුන්දර පද පෙළක් එක්ක ලියැවුණු ආදරණීය ඉල්ලීමක්..
දිගටම ලියමු සහෝදරී..
සුභ පැතුම්!
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
නංගි.. ආදර කවිය ඔයා ඉතා සුන්දරව ගොතනවා...ඒකෙ ආයෙ දෙකක් නැහැ....

හරියට සුරංගනාවියෝ ඉතා පරිස්සමින් රන් හුයකට රන් මල්දම් අමුනනවා වගේ........

නංගි ඔන්න දැන් හොඳම කාලය නංගිගෙ දෙපා මුලට ඇවිත් වෙනස් ආරේ මල් දම් ගොතලා ලොව සරසන්න..

මේක කිව්වේ ඔබ තුල එම කුසලතාවය ඇති බවට මා උදක්ම විස්වාශ කරනා නිසයි.....

නංගිට ජය!!

Bohoma Sthuthy Ayya....
Oyage Yojanawa Mulu Hitinma Piligannawa..Adara Kavi wagema Wenas Akaraye Mathruka Soya yamatat Uthsaha Gannam Aniwaryenma...
Bohoma Sthuthy