දෙන්නම් මං අද මෛත්රිට

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    දෙන්නම් මං අද මෛත්රිට

    පාට කන්නාඩි වලින් තොරව සින්දුව රසවිඳින්න.උපුටාගැනීම Iraj Facebook Fan page එකේ කමෙන්ටුවකි/

    දෙන්නම් මං අද මෛත්රිට...
    තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට.. කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.

    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා..
    යුද්දෙ දිනව්වෙත් මං කියලා.. (ගසාකාපු ඒවත් කියලා..)
    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා..එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...

    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට
    රදලිය දානව විමසුමට.. (විමල්වත් දානව නේද..?) නෑ...! ඈ...! නැද්ද..?

    හ්ම්ම්ම්...
    විදුලි පුටුවකුයි කුමණ්ත්රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි.. වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා).. නෑ... ආ.. කියනවා නේන්නම්..

    (ඒ පාරනම් යන්තම් හරි ගියා)
    ගත්තේ ණය ටික අපි දෙන්නයි..
    අහුවෙන්නේ අර ජනතාවයි..
    සංවර්ධනෙ වැඩ මග නවතියි..
    රටේ උන්ව දැන් චීන්නු කයි...
    සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

    අපි ඹන ඡරාවක් හිට් කරනවා සල්ලි වලට මල්ලි
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    627.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    amilapradeep18

    Junior member
  • Nov 21, 2014
    61
    2
    8
    මේකෙ post එකක් දාන්නේ කෝමද බන්. ඒක මට හෙන ප්‍රශ්ණයක්. උදව් කරපන්කො..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපි ඹන ඡරාවක් හිට් කරනවා සල්ලි වලට මල්ලි :D
     
    amilapradeep18

    Junior member
  • Nov 21, 2014
    61
    2
    8
    අනේ බොලව් මේකේ thread එකක් පටන් ගන්නේ කෝමද කියපල්ලකො....
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පාට කන්නාඩි වලින් තොරව සින්දුව රසවිඳින්න.උපුටාගැනීම Iraj Facebook Fan page එකේ කමෙන්ටුවකි/

    දෙන්නම් මං අද මෛත්රිට...
    තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට.. කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.

    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා..
    යුද්දෙ දිනව්වෙත් මං කියලා.. (ගසාකාපු ඒවත් කියලා..)
    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා..එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...

    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට
    රදලිය දානව විමසුමට.. (විමල්වත් දානව නේද..?) නෑ...! ඈ...! නැද්ද..?

    හ්ම්ම්ම්...
    විදුලි පුටුවකුයි කුමණ්ත්රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි.. වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා).. නෑ... ආ.. කියනවා නේන්නම්..

    (ඒ පාරනම් යන්තම් හරි ගියා)
    ගත්තේ ණය ටික අපි දෙන්නයි..
    අහුවෙන්නේ අර ජනතාවයි..
    සංවර්ධනෙ වැඩ මග නවතියි..
    රටේ උන්ව දැන් චීන්නු කයි...
    සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

    අපි ඹන ඡරාවක් හිට් කරනවා සල්ලි වලට මල්ලි

    10885054_399092566909134_2289148394082456498_n.jpg