elakiri nirmanayak.. ela ela
rep dunna
Thanks Machan
elakiri nirmanayak.. ela ela
rep dunna














සිරි පප්පා ~පොදු අපේක්ෂක අච්චාරු සිංදුව~
කොහෙමද හදන්නේ
ආ මේ තියෙන්නේ ලැයිස්තුව...
1. හමුදා කුමන්ත්‍රණ [ඇහුන්නැ]
2. ඉන්දියන් පරිප්පු [නරක නෑ]
3. ජිනීවා මෙහෙයුම [මරු]
4. අරාබි වසන්තය [දෙමු]
5. අද විශේෂ "පොදු අපේක්ෂකයා"...
[අන්න හොඳයි හා හා]
දෙන්නම් මං අද මහින්දට...
ඡන්දෙට යවනව අපෙක්සක...
ලස්සන පාටට තියෙන්නට...
මයිටිව ගන්නව බිලිදෙන්න...
එකෙක් මදි හැටක්ව ම ගන්නවා...
වික්‍රමබාහුව වත් දාලා...
අසාද් සාලි කලවම් කරලා...
මනෝ ගනේෂන්වත් තියලා...
[ගම්මන්පිලවත් දාලා...]
නෑඈඈ...!!!...
[ආ, නැද්ද..?]
දේවසිරියවත් දාලා...
එන් ජී ඕ 10 ක් දාලා..
කුමර් රූපසිංහත් දාලා...
හදනව පදමට හැඳිගාලා...
එක්කො එන් ජී ඕ 30 ක් ම දානව...
ඡන්දෙට යවනව අපෙක්සක...
ලස්සන පාටට තියෙන්නට...
මයිටිව ගන්නව බිලිදෙන්න...
[විමල්වත් ගන්නව නේද..?]
නෑඈඈ...!!!!...
[නැද්ද...?...අහ්ම්...]
නිමල්කායි පාසොත්තියි...
අලියගෙ දළකුයි හංසයෙකුයි...
රස වෙන්නට සෝබිත සාදුයි...
නෑ නෑ රතනගෙ කතා 3 යි...
වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති...
හෙළ උරුමෙත් පොතු ගහලා...
පොතු ටික දානව මද කාලා...
හොද හැටි පදමට හැඳිගැවිලා...
[සුවද එන්න දානව චම්පික...]
නෑඈඈ ..අහ් දානව නේන්නම්...
[ඇහ් ඒපාර නම් යන්තං හරි ගියා]
හැදුවෙ අපේක්සක අපි දෙන්නයි...
අහු වෙන්නේ අර මහින්දවයි...
විධායකේ වැඩ මග නවතී...
ශවේන්ද්‍රයව දැන් ඔබාම කයි...
සා...රී...ගා...සනිදපමගරිසා...සා...සා...
ඕ!!...යේ !!!!