දෙන්නම මිසිං.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    @Wadakaru ඊයෙ හැන්දෑවෙ සීතල වතුරෙන් නාද්දි ස්ට්‍රෝක් එකක් ආවා. ඒ ගැන ත්‍රෙඩ් එකක් දාල එහෙමම මිසින්. @AnuradhaRa ත් අද දවසම පේන්න නෑ.
    මචන්, මම හිතුවා විතරයි @AnuradhaRa ගේ ඩයරිය ලියවෙන්නෙ නෑ නේද කියලා. උඹ ත්‍රෙඩ් එකකුත් දාලා.
    @Wadakaru ඊයෙත් ඇවිත් තියෙනවා. ඒත් @AnuradhaRa බදාදා ඉඳන් මිසින්.
     
    Last edited:
    • Sad
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,069
    19,598
    113
    Miami
    මචන්, මම හිතුවා විතරයි @AnuradhaRa ගේ ඩයරිය ලියවෙන්නෙ නෑ නේද කියලා. උඹ ත්‍රෙඩ් එකකුත් දාලා.
    @Wadakaru ඊයෙත් ඇවිත් තියෙනවා. ඒත් @AnuradhaRa බදාදා ඉඳන් මිසින්.

    anuradaya nam yanne na meka dala malath
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,707
    113
    Mother Earth
    😄
    1732889452849.jpeg
     

    Rastapopoulos

    Well-known member
  • අනුරාධ මේකේ නෑ කියන්නේ උගේ පරණ සීන් ආයේ මතු වෙනවා වගේ කතුවපිටියේ රෑට රෑට කළු තඩියෙක් ඇඟ පුරාම ග්‍රිස් ගහගෙන පොල් අමුඩේ ගහගෙන ගෙවල් වලට එබෙනවලු. මූ කියල තමයි කියන්නේ
     
    • Haha
    Reactions: Nidarshana_k