@Wadakaru ඊයෙ හැන්දෑවෙ සීතල වතුරෙන් නාද්දි ස්ට්‍රෝක් එකක් ආවා. ඒ ගැන ත්‍රෙඩ් එකක් දාල එහෙමම මිසින්. @AnuradhaRa ත් අද දවසම පේන්න නෑ.
මචන්, මම හිතුවා විතරයි @AnuradhaRa ගේ ඩයරිය ලියවෙන්නෙ නෑ නේද කියලා. උඹ ත්‍රෙඩ් එකකුත් දාලා.@Wadakaru ඊයෙ හැන්දෑවෙ සීතල වතුරෙන් නාද්දි ස්ට්‍රෝක් එකක් ආවා. ඒ ගැන ත්‍රෙඩ් එකක් දාල එහෙමම මිසින්. @AnuradhaRa ත් අද දවසම පේන්න නෑ.
උබට නෙවෙයි ද ඒක ආවේ ?අරූ මගේ අවතාරෙ දාගෙන හිටපු නිසා ඌට ස්ට්‍රෝක් එකක් ආවෙ. ආයෙ එන්නෙ නෑ ඌ..![]()
මචන්, මම හිතුවා විතරයි @AnuradhaRa ගේ ඩයරිය ලියවෙන්නෙ නෑ නේද කියලා. උඹ ත්‍රෙඩ් එකකුත් දාලා.
@Wadakaru ඊයෙත් ඇවිත් තියෙනවා. ඒත් @AnuradhaRa බදාදා ඉඳන් මිසින්.
asanka kiyanne anuradhaWadakaru kiyanne asanka