ඔව් මචං තනිකර විස්වාසෙටනෙ දුන්නෙකළ්යාණ මිත්රයො

බඩු ගහන්න නෙමේ බං..ඉතින් උඹ බඩුවක් ගැහුවද ඒකෙන්![]()
ඉංග්රීසි කතා කරන්න බෑ බං. කියෝල තේරුම් ගන්න පුලුවන්. කියන දේ තේරෙනව එච්චරයිමං උබට දෙනවා, ඊට කලින් දවසේ අර ඩිසබල් කෙනෙක්ට ආධාර ඉල්ලලා තිබ්බ ත්රෙඩ් එක දැක්කේ නැත්නම්.
ඉංග්ලිෂ් හොදයි නම් පොඩි ජොබක් සෙට් කරන්න තිබ්බා. කතා කරගන්න පුලුවන්ද? මූණ පෙන්නන්න ඕනි නෑ
ලොකු කේස් එකක් නෙමේ මචංMokadda awla ubata?

Why work when you know you can easily con people in to lending you moneyඅනුරාධයා මචං උඹට තියන අවුල අපි දන්නවනෙ.යකුනෙ ගෙදර ඉදලා කරන්න මොනවා හරි skill එකක් හදාගනින්කො.ජාවා,python or design සයිඩ් එකෙන්.කාලයක් යයි.ඒත් වැඩේ අතහරින්න එපා.මම උනත් කාලෙකට කලින් fiverr එකේ ගේමක් ගැහුවා.ඒත් ජොබ් එකකට ගිය නිසා fiverr එකවුන්ට් එක ඩවුන් වෙලා තියෙන්නෙ.ගොඩ දාගන්න ලොකු ගේමක් දුන්නා.ඒත් හරිගියෙ නෑ.දැන් වෙනම ෆීල්ඩ් එකක් ඉඟනගන්න ගමන්.අවුරුදු 2.3ක් යයි.අවුලක් නෑ.නාකි වෙලා කරන්න උනත් මටනෙ බන්