දෙනියාය සමුපකාරය පොහොට්ටුව පරාදයි… ජවිපෙට ජයක්..

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    258494719_307579201219553_4012661283757518842_n.jpeg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    December 6, 2021 at 2:10 pm | lanka C news
    දෙනියාය සමුපකාර ඡන්දය අපි දිනුවා.. ජවිපෙ නොවේ…- නිපුණ රණවක Media
    දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන් කණ්ඩායම ජයග‍්‍රහණය කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිපුණ රණවක මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.

    ඔවුන් දන්වන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලද කණ්ඩායමට 51, ජවිපෙ සහාය ලද කණ්ඩායම 30ක්, එක්සත් ජාතික පක්‍ෂය 05ක්, ස්වාධීන කණ්ඩායම 14ක් ලෙස මහ සභා නියෝජිත ධුර බෙදී ගොස් ඇති බවයි.
    මේකේ විදිහටත් ජවිපේ සෑහෙන්න ඉස්සරහට ඇවිත් තියෙනවා. ඉතුරු අවුරුදු 2 යද්දි වෙන්න ඕනේ දේ වෙයි
     
    • Like
    Reactions: scorpion MW

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හොර කරලා වෙන්න අැති..ඕකුන් ජිල්මාර්ට් පප්පලා..නැත්නම් ඕකුන් දිනයිද ජන්ද..

    ekane balapanko, lanakwe ජන්ද dinanna puluwan pohottuwata witharai,uba kalabala wenna epa
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මේකේ විදිහටත් ජවිපේ සෑහෙන්න ඉස්සරහට ඇවිත් තියෙනවා. ඉතුරු අවුරුදු 2 යද්දි වෙන්න ඕනේ දේ වෙයි
    අවුරුදු 2ක් ඉන්නවාට වඩා ලබන අවුරුද්දේම වෙන එකක් වෙනවා නම් හරි... රටට ආදරේ උන් ඉන්නවා නම් දෝෂාභියෝගයක් ගෙනැල්ලා ජනාධිපත ව එලවන්න පුළුවන් නෙ.. එහෙම.කරන්නේ නැත්තේ මුං ඔක්කොම යාළුවෝ නිසා..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    ඇයි එහෙම කියන්නේ.මේවා ඔයාලට නැද්ද ?View attachment 153407
    අපෝ නැහැ මචන් අපේ පැතිවල මහා මුසල පෙනුමක් තියන එව්වා තියෙන්නේ අනිත් එව්වට ශාපෙක්ෂව [කොළඹ]
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අපෝ නැහැ මචන් අපේ පැතිවල මහා මුසල පෙනුමක් තියන එව්වා තියෙන්නේ අනිත් එව්වට ශාපෙක්ෂව [කොළඹ]
    එප්පාවල තමා ලංකාවේ හොඳම කෝප් එක තියෙන්නේ.උතුරුමැද වැඩිම සේල් මේකේ.මෙහෙ කාගිල්ස් /කීල්ස් වලට දැන් චාන්ස් නෑ.සර් මේකත් කයිද දන්නේ නෑ.මොකද?අලුතෙන් පත්වෙලා ඉන්න උන් දිගට හරහට හොරකං කරනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අපෝ නැහැ මචන් අපේ පැතිවල මහා මුසල පෙනුමක් තියන එව්වා තියෙන්නේ අනිත් එව්වට ශාපෙක්ෂව [කොළඹ]
    කොලඹ අවුල් , නමුත් දැන් ගොඩක් කෝප් ශොප්ස් හොදට හදලා තියෙනවා .
    කඩ විතරක් නෙමෙයි ඕකත් එක්ක බෑන්ක්, හොස්පිටල්, රිසෝර්ට් එහෙමත් තියෙනවා සමහර සමිති වලට. ඒ ඒ සමූපරකාර සමිතියේ සාමාජිකයන්ගෙ හැටියට තමයි වැඩ.
     
    Thanks Bro...