සමූපකාරෙ කියන්නෙ කඩයක් නෙමේ යකෝආ ..........සමුපකාරේ කියලද කිව්වේ. කීල්ස් හරි කාගිල්ස් හරිනම් තව කමකුත් නැහැ ....![]()
අඩෝ... මම හිතුවේ අර ඉස්සර කුණු කරවල වික්ක කඩේ කියලා ....සමූපකාරෙ කියන්නෙ කඩයක් නෙමේ යකෝ![]()
පාවෙන චන්දෙකට බයියා කියනවා කියන්නේ රිද්දගෙන තමයි![]()


මේකේ විදිහටත් ජවිපේ සෑහෙන්න ඉස්සරහට ඇවිත් තියෙනවා. ඉතුරු අවුරුදු 2 යද්දි වෙන්න ඕනේ දේ වෙයිDecember 6, 2021 at 2:10 pm | lanka C news
දෙනියාය සමුපකාර ඡන්දය අපි දිනුවා.. ජවිපෙ නොවේ…- නිපුණ රණවක Media
දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන් කණ්ඩායම ජයග්‍රහණය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.
ඔවුන් දන්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලද කණ්ඩායමට 51, ජවිපෙ සහාය ලද කණ්ඩායම 30ක්, එක්සත් ජාතික පක්ෂය 05ක්, ස්වාධීන කණ්ඩායම 14ක් ලෙස මහ සභා නියෝජිත ධුර බෙදී ගොස් ඇති බවයි.
හොර කරලා වෙන්න අැති..ඕකුන් ජිල්මාර්ට් පප්පලා..නැත්නම් ඕකුන් දිනයිද ජන්ද..
That's one small step for man. One giant leap for mankindදින්නත් ඉතිං සමූපකාරයක් මරණාධාර සමිතියක් තමයි ඉතිං.![]()
අවුරුදු 2ක් ඉන්නවාට වඩා ලබන අවුරුද්දේම වෙන එකක් වෙනවා නම් හරි... රටට ආදරේ උන් ඉන්නවා නම් දෝෂාභියෝගයක් ගෙනැල්ලා ජනාධිපත ව එලවන්න පුළුවන් නෙ.. එහෙම.කරන්නේ නැත්තේ මුං ඔක්කොම යාළුවෝ නිසා..මේකේ විදිහටත් ජවිපේ සෑහෙන්න ඉස්සරහට ඇවිත් තියෙනවා. ඉතුරු අවුරුදු 2 යද්දි වෙන්න ඕනේ දේ වෙයි
ඇයි එහෙම කියන්නේ.මේවා ඔයාලට නැද්ද ?ආ ..........සමුපකාරේ කියලද කිව්වේ. කීල්ස් හරි කාගිල්ස් හරිනම් තව කමකුත් නැහැ ...
අපෝ නැහැ මචන් අපේ පැතිවල මහා මුසල පෙනුමක් තියන එව්වා තියෙන්නේ අනිත් එව්වට ශාපෙක්ෂව [කොළඹ]ඇයි එහෙම කියන්නේ.මේවා ඔයාලට නැද්ද ?View attachment 153407
එප්පාවල තමා ලංකාවේ හොඳම කෝප් එක තියෙන්නේ.උතුරුමැද වැඩිම සේල් මේකේ.මෙහෙ කාගිල්ස් /කීල්ස් වලට දැන් චාන්ස් නෑ.සර් මේකත් කයිද දන්නේ නෑ.මොකද?අලුතෙන් පත්වෙලා ඉන්න උන් දිගට හරහට හොරකං කරනවා.අපෝ නැහැ මචන් අපේ පැතිවල මහා මුසල පෙනුමක් තියන එව්වා තියෙන්නේ අනිත් එව්වට ශාපෙක්ෂව [කොළඹ]
කොලඹ අවුල් , නමුත් දැන් ගොඩක් කෝප් ශොප්ස් හොදට හදලා තියෙනවා .අපෝ නැහැ මචන් අපේ පැතිවල මහා මුසල පෙනුමක් තියන එව්වා තියෙන්නේ අනිත් එව්වට ශාපෙක්ෂව [කොළඹ]
Thanks Bro...කොලඹ අවුල් , නමුත් දැන් ගොඩක් කෝප් ශොප්ස් හොදට හදලා තියෙනවා .
කඩ විතරක් නෙමෙයි ඕකත් එක්ක බෑන්ක්, හොස්පිටල්, රිසෝර්ට් එහෙමත් තියෙනවා සමහර සමිති වලට. ඒ ඒ සමූපරකාර සමිතියේ සාමාජිකයන්ගෙ හැටියට තමයි වැඩ.
ආ ..........සමුපකාරේ කියලද කිව්වේ. කීල්ස් හරි කාගිල්ස් හරිනම් තව කමකුත් නැහැ ....![]()