cut & paste from capitalists writers are useless.They are just fabricated to tarnish the image of a man who went to fight for health & education needs of latin people.ඇයි, දැන් චේ නඩු අහන් නැතිව මරපු 180 ක ලිස්ට් එකක් දුන්නම උඹමනේ කිව්වේ උන් ඔක්කොම ජුන්ටා කාරයෝ කියලා. (උන්ගේ පිටේ එහෙම ගහල තියෙන්න ඇති.)![]()
Firing Squad එක execute කරපු උන් ඔක්කොම නඩු අහන්නේ නැතිව මරපු උන්. උන් මිනිස්සු නොවෙයිනේ...
අනික උඹමනේ කිව්වේ ඔත්තුකාරයා නම් අවු 14 ක පොඩි එකා වුනත් මැරුවට කමක් නෑ කියලා.. උන් සාමාන්‍ය ජනතාව නෙවෙයිනේ..![]()
අවුරුදු 14 ක එකෙක් මැරුවට ප්‍රශ්නයක් නෑ .අපි හිතමු ඉන්දියන් හමුදාව ලංකාව ආක්රමනය කරා කියලා. දැන් ලාංකික සටන් කරුවන් සහ ඉන්දියන් හමුදාව එක්ක අරගලයක් තියෙනවා. ලංකාවේ අවුරුදු 14ක කොල්ලෙක් ඉන්දියන් හමුදාවට ඔත්තු දෙනවා.ඒ ඔත්තු නිසා ඉන්දියන් හමුදාව කරපු හදිසි පහර දීමකින් ලංකාවේ සටන් කරුවන් 100ක් විතර මැරෙනවා. එතකොට ලංකාවේ සටන් කරුවන් මේ කොල්ලා තමයි ඔත්තු දුන්නේ කියල හඳුන ගත්තොත් ඔක්කේ තියාගෙන නලවයිද?



