දෙනෙත් විවරව මියගිය මිනිසා, අර්නස්ටෝ චේ ග&#354

leolanka

Banned
Jul 3, 2011
425
63
0
ඇයි, දැන් චේ නඩු අහන් නැතිව මරපු 180 ක ලිස්ට් එකක් දුන්නම උඹමනේ කිව්වේ උන් ඔක්කොම ජුන්ටා කාරයෝ කියලා. (උන්ගේ පිටේ එහෙම ගහල තියෙන්න ඇති.):lol::lol::lol:

Firing Squad එක execute කරපු උන් ඔක්කොම නඩු අහන්නේ නැතිව මරපු උන්. උන් මිනිස්සු නොවෙයිනේ...:rolleyes:

අනික උඹමනේ කිව්වේ ඔත්තුකාරයා නම් අවු 14 ක පොඩි එකා වුනත් මැරුවට කමක් නෑ කියලා.. උන් සාමාන්‍ය ජනතාව නෙවෙයිනේ..:rolleyes:
cut & paste from capitalists writers are useless.They are just fabricated to tarnish the image of a man who went to fight for health & education needs of latin people.
අවුරුදු 14 ක එකෙක් මැරුවට ප්‍රශ්නයක් නෑ .අපි හිතමු ඉන්දියන් හමුදාව ලංකාව ආක්‍රමනය කරා කියලා. දැන් ලාංකික සටන් කරුවන් සහ ඉන්දියන් හමුදාව එක්ක අරගලයක් තියෙනවා. ලංකාවේ අවුරුදු 14ක කොල්ලෙක් ඉන්දියන් හමුදාවට ඔත්තු දෙනවා.ඒ ඔත්තු නිසා ඉන්දියන් හමුදාව කරපු හදිසි පහර දීමකින් ලංකාවේ සටන් කරුවන් 100ක් විතර මැරෙනවා. එතකොට ලංකාවේ සටන් කරුවන් මේ කොල්ලා තමයි ඔත්තු දුන්නේ කියල හඳුන ගත්තොත් ඔක්කේ තියාගෙන නලවයිද?
:lol::lol:
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    cut & paste from capitalists writers are useless.They are just fabricated to tarnish the image of a man who went to fight for health & education needs of latin people.
    :lol::lol:

    හොහ් හොහ්....!!! :lol::lol::lol::lol:

    මේ ලේඛකයෝ චේට සුදු හුණු ගාලා biographies ලියන කොට උන් හොඳයි. Many Che supporters regarded these books as good ones...

    උන් චේ මිනී මැරුවා කිව්වහම උන් "ධනවාදී ලේඛකයෝ"...!!

    චේ තාත්තට ලියපු ලියුමක ලියලා තියනවා ඌ මිනී මරන්න කැමතියි කියලා.

    පුළුවන්නම් කියපන් ඒකත් බොරුවක් කියල (මේ ලියුම් සුරක්ෂිතව කියුබාවේ තියනවා)!
    :lol::lol:

    උඹ ලියන ඒවා ඇහුවොත් අපායේ ඉන්න චේ ටත් හිනා යයි.:lol:

    Really funny thread anyway!! No point in trying to convince these guys...:no:

    If the missiles had remained we would have used them against the very heart of America including New York. We must never establish peaceful coexistence. In this struggle to the death between two systems we must gain the ultimate victory. We must walk the path of liberation even if it costs millions of atomic victims.
    • The Nuclear Deception : Nikita Khrushchev and the Cuban Missile Crisis (2002) by Servando Gonzalez, p. 111
     
    Last edited:

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    චේ තාත්තට ලියපු ලියුමක ලියලා තියනවා ඌ මිනී මරන්න කැමතියි කියලා.

    පුළුවන්නම් කියපන් ඒකත් බොරුවක් කියල (මේ ලියුම් සුරක්ෂිතව කියුබාවේ තියනවා)!
    :lol::lol:

    උඹ ලියන ඒවා ඇහුවොත් අපායේ ඉන්න චේ ටත් හිනා යයි.
    :lol:

    කොහෙද තියෙන්නේ. කවුද ඕක දැකලා තියෙන්නේ. කිසිම පදනමක් නැති මූලාශ්‍ර. දහස් ගනන් මැරුනේ කොහොද? 21 කට මැරුනා කියලා කියුබානු නීති අංශ වල තියෙන්නේ.
    දන්නවද බැප්ටිසා හමුදාවෙන් බාගයක් කඩාගෙන ඇවිල්ල චේ එක්ක එකතු වුනා කියලා.
    අනිත් එක දාහක් දහදාහක් මරලා හරි ජනතාවට නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් ගන්න පුලුවන්නම් ඒක වටිනවා කියලා චේ කියන්නේ.එහෙම නැතිව දහ දාහක් මරන එක පව් කියලා වහල්ලු වගේ අධ්‍යාපනයක්, සෞඛ්‍ය පහසුකමක් නැතිව කුස ගින්නේ මිලියන ගානක් ජීවත් වෙන්න ඕනි කියලනේ උඹ කියන්නේ. එහෙනම් අපේ හමුදාව අනේ පව් කොටි මැරෙනවා, හමුදාව මැරෙනවා කියලා ඊලම දීල අකුලගෙන එන්න එපෑය. ලංකාවේ අන්තිම යුද්දේදි දහදාහකට වඩා මැරුනා.ඒ ත්ත්වය තමයි කියුබාවේ ඇති වුනේ.
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    If the missiles had remained we would have used them against the very heart of America including New York. We must never establish peaceful coexistence. In this struggle to the death between two systems we must gain the ultimate victory. We must walk the path of liberation even if it costs millions of atomic victims.
    මේවා කියලා තියෙනවා කියලා කීවට මේවා කරලා නෑ නේද? එක එකා කියනවා චේ අරක කිවා මේක කීවා කියලා.නමුත් චේගුවෙරාලා අල්කයිඩා කාරයෝ වගේ ධනවාදි රටවල සුපර් මාකට් වල ,බස් වල බෝම්බ තියලා තියෙනවද? පාරේ යන ඇමරිකන් කාරයන්ට වෙඩි තියලා තියෙනවද?
    මේ අය සටන් කරන්නේ හමුදා කන්ඩයම් එක්ක විතරයි. ප්‍රභාකරන්ලා වගේ සාමන්‍යය මිනිස්සු වටේ තියාගෙන සටන් කරේ නෑ.
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    ම අහපු කාරනයක් තමයි විදේශිකයෙක් වෙන චේගුවෙරා කොහොමද කියුබාවේ ඉඳගෙන කියුබන් කාරයෝ බුරුත පිටින් මරන්නේ.කියුබන් විප්ලවයේ නායකයා චේගුවෙරා නෙවෙයි. කස්ත්‍රෝ, රාහුල්, කැමිලෝ,සිලියා වගේ අය.නමුත් චේ තමයි ඉස්සරහට ගිහිල්ල සටන් කරේ.ඒක කියුබන් සටන්කාමින් කියලා තියෙනවා.කස්ත්‍රෝ හැමවිටම ප්‍රහාර වලදි බේරෙන්න තැනක් හොයාගෙන දිව්වා.චේගුවෙරා වෙඩි තියමින් ප්‍රහාරකයන් වෙතට දිව්වා.ඔහු පෙන්නපු ආදර්ශය සහ නිර්භීත කම කියුබන් සටන් කාමින්ට ධෛර්යක් වුනා. සියලූම ඝාතන වල තීරණය ගන්නේ කියුබානුවන්. එය අධීක්ශනය කරේ චේගවෙරා.කිසිම කෙනෙක්ට වද දෙන්න ඔහු දුන්නේ නෑ.ගැහුවේ නෑ.බුලට් එකකින් වැඩේ ඉවරයි.
     

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    Goodsender=yasasbandara=රෝප් =මාතර කිඹුලා
    :lol::lol:
    fake boys.They are upset about other's fake.


    :lol::lol::lol::lol::lol:
    අපි ඔක්කොම එකට ලොග් වෙලා ඉන්නේ කොහොමද???
    2n20o61.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1161249&page=5

    අනේ පලයං බං යන්න...
    :lol::lol::lol:
     
    Last edited:

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    ධර්ම චක්‍රයක් කරේ තියාගෙන ධනවතුන්ට කඩේ දුවනවා.
    :lol:
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    සෑම අසාධාරනයක් ඉදිරියේ ඔබ කෝපයෙන් වෙවුලනවා නම් ඔබ මගේ සගයෙකි-che`guvera~
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    ලෝකයට ඔබව වෙනස් කරන්න ඉඩ දෙන්න. ඉන්පසු ඔබ ලෝකය වෙනස් කරන්න-che`guvera~
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    "Where a government has come into power through some form of popular vote, fraudulent or not, and maintains at least an appearance of constitutional legality, the guerrilla outbreak cannot be promoted, since the possibilities of peaceful struggle have not yet been exhausted." –

    ප්‍රජාතන්ත්‍රවාදය අංශු මාත්‍රයක් හෝ තියෙන තැනක අවි අරගෙන පහර නොදිය යුතු බව චේගුවෙරා මෙතන කියනවා.ඒ අවිහිංසාවාදි අරගලයට තවම ඉඩ තියෙන නිසා. විජේවීරට වැරදුනේ මෙතන තමයි.

    :rolleyes::rolleyes:
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    කියුබාවේ, බොලිවියාවේ සහ කොංගෝ වල ජුන්ටො තුන් දෙනෙක් හිටියේ. මේ අය ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදි පත් වුන අය එලවලා බලය ගත්ත ජුන්ටෝ.
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    චේගුවේරා ධනවාදය දැක්කේ වෘකයන් අතර මස් කෑල්ලකට ඇති වෙන පොරයක් විදිහට.
    එකෙක් අනික් එවුන්ගෙන් උදුරාගෙන බඩ පුරවා ගන්නවා.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    චේ 100% නිවැරදි නොවෙන්න පුළුවං............
    හැබැයි ඒ මනුස්සයාව හිට්ලර්ගේ ගානට දාලා කතා කරන්න බැහැ...............
    මොකද සමාජවාදයට දෙන්න උපමා නැතිවෙලා යයි මෙහෙම ඒ මිනිස්සුංව හෑල්ලු කරන්න ගියොත්...........
    ධනවාදී රටවල වෙනම ව්‍යාපෘතියක් තමා යටගිය වීරත්වය, සභ්‍ය සංස්කෘතීන් විකෘත්ති කරන එක............
    ඒවාගේ ප්‍රතිළුල තමා සමහර මේ අදහස්.............
    කාටවත් දොස් කියන්න බැහැ.............
    මොකද අපි ඔක්කොම කතා කරන්නේ අපි අහලා තියෙන කරුණුත් එක්ක...........
    මම අහලා තියෙන විදිහට චේ කියන්නේ විමුක්ති දායකයෙක්...........
    පීඩිත පංතිය වෙනුවෙන් සටන් වැදුනු කෙනෙක්.............
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    චේ‍ ගෙ‍ අ‍ඩි‍පා‍රෙ‍ ගි‍ය‍ උ‍න්‍ වැ‍ඩි‍හ‍රි‍ය‍ක්‍ දැ‍න්‍ බ‍ල‍ත‍න්‍හා‍වෙ‍න්‍ පි‍ස්‍සු‍වැ‍ටි‍ලා‍.. ලං‍කා‍වෙ‍ත්‍ මේ‍ව‍ගේ‍ අ‍දි‍රා‍ජ්‍ය‍ වා‍ධී‍න්‍ට‍ වි‍රු‍ද්‍ද‍ව‍ අ‍වං‍ක‍ව‍ නැ‍ගී‍සි‍ටි‍ මි‍නි‍ස්‍සු‍ හි‍ටි‍යා‍, රෝ‍හ‍න‍ වි‍ජේ‍වී‍ර‍ ව‍ගේ‍ මි‍නි‍සු‍න්‍.. බ‍ඩ‍ගෝ‍ස්‍ත‍ර‍ය‍ රැ‍ක‍ග‍න්‍න‍ අ‍ද‍ ඉ‍න්‍න‍ එ‍වු‍න්‍ චේ‍ගෙ‍ ද‍ර්‍ශ‍න‍ය‍ වි‍කු‍න‍න‍වා‍..
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    chegavera was sent here by aliens.He was accomplishing a command ordered by aliens.
    මටත් මේක හිතුනා.සමාජවාදය කියන්නේ හුඟක් දියුණු සංකල්පයක්.මේකෙන් අදහස් කරන්නේ සමාජයේ හැමෝම එක සමානව ලෝකයේ සම්පත් භුක්ති විඳින්න ඕනි කියන එක.දියුණු පිටසක්වල ලෝක වල මානසික දියුණුවත් සමග මේක තමයි භාවිතා වෙනවා ඇත්තේ. සමහර විට ඔවුන්ගේ මේ සංකල්පය චේගුවෙරා, ලෙනින් සහ ලින්කන් වැනි පුද්ගලයන් හරහා ලෝකයට නිකුත් කරන්න ඇති.
    ධනවාදි රට වල වුනත් ඔය කියන සමානතාවයක් නෑ. සම්පත් දුප්පත් ජන කොටස් අතරේ බෙදා හරින්න උත්සහ කරන බවක් පේන්නේ නෑ.ඒක නිසා මේ අය කරන්නේ සංක්‍රමනිකයන් හරහා ධනවාදයට අවශ්‍ය ශ්‍රමය ලබා ගැනීම මිසක්, රටේ ඉන්න දුගී ජනතාවට සාධාරන ලෙස සම්පත් බෙදා හැරලා රටේ අවශ්‍යතාවයන් පිරිමහ ගන්න උත්සහ කරන්නේ නෑ.
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    චේගුවේරාව ඝාතනය කරන්න මුලින්ම තීරනය කරපු කෙනඩි වෙඩි පහරකින් නැහුනා. ඔහුව ඝාතනය කරනකොට හිටපු ඇමරිකන් ජනපති ජොන්සන් ඊට වසර කීපයකට පසු හෘදයබාදයකින් මිය ගියා.ඔහුව ඝාතනය කල බොලිවියන් ජනපති බොරින්ටස් ගුවන් අනතුරකින් වසර 2ක පසු මියගියා.චේගුවෙරා අත් අඩංගුවට ගත් ප්‍රාඩෝ ඔහුගේ තුවක්කුවෙන්ම වෙඩිල්ලක් වැදී ඔත්පල වුනා.චේ ව අත් අඩංගුවට ගත්
    බොලිවියන් දේශපලකයන් සහ හමුදා නායකයන් 6 දෙනෙක් මේ ලෙස මියගොස් තිබුනා.ඔහුව ඝාතනය කල මරින්ටෝ කියන දුප්පත් සෙබලාගේ දෑස් පසු කලෙක නොපෙනී ගියා.
    නමුත් චේගුවෙරා ඝාතනය කරපු ධනවාදීන් බොලිවියාවේ නිදහස් සෞඛ්‍ය සේවයක් ඇති කරලා තිබුනේ නෑ.ඒක ධනවාදයට විරුද්ධ නිසා.ඒක නිසා ඔහුට ප්‍රතිකාර ලැබුනේ නෑ.
    නමුත් කියුබානු වෛද්‍යවරු පිරිසක් ඔහුව ශල්‍යකර්මයක් මගින් සුවපත් කර
    නිදහස් සෞඛ්‍යය සේවයේ අගය ඔහුට වටහා දුන්න.
    මෙය චේගුවේරාගේ ශාපය ලෙස හැඳින්වෙනවා.

    :lol::lol::lol: