දෙන පඩියට සාධාරණයක් කරන රජයේ රැකියා/තනතුරු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113

    වෛද්‍යවරුන් - නාමල් ගමගේ දෙවිවරු​

    දෙමළ භාෂාවෙන් උගන්වන ගුරුවරු...​

    අපිව මේ තැනට ගෙනාපු අපේ ගුරුවරු...​

    ඇයි බන් ටියුෂන් යන්නේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි බන් ටියුෂන් යන්නේ

    දැන් ඉන්න අයනේ... මට උගන්වපු ගුරුවරු ඉස්කොලේ නොමිලේ අමතර පන්ති දලා ඉගැන්නුවා.. අපිට ඒ කාලේ මහ කරදරයක් ... හැබැයි අද ඒ ගුරුවරු හොයාගන්න නෑ..... මතු උපදින භවයක් භවයක් පුරා ඒ ගුරුවරුන්ට සුගතියම ලැබෙන්න ඔනේ​


    දෙමල භෂාවෙන් උගන්වන ගුරුවරු කිව්වේ මේක හින්දා ..... ඒ හැරෙන්න ලොකු අදහසක් නෑ.


    338429464_758813572437698_5992756896668561962_n.jpg

    ------ Post added on Apr 1, 2023 at 8:11 PM
     
    • Like
    Reactions: 2osama

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    එහෙම තනතුරක් කියන්ඩ බෑ. හැම රැකියා ක්ශේත්‍රයකම ගන්න වැටුපට සාදාරණව වැඩ කරන මිනිස්සු වගේම අයිස් ගසන අය ඉන්නවා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    එවන් රැකියා/තනතුරු සොයාගැනීමට නොමැති නිසා කමෙන්ට් කිරීමෙන් වැළකී සිටිමි
     
    • Like
    Reactions: NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ලියුම් මාමා
    සහතික ඇත්ත. පුට් බයිසිකල් එක පදිනවා හම යනකම්. දැන් COD package අරන් එන නිසා ලේසි නෑ ඒ මිනිස්සුන්ට. කොහොම උනත් ඒ මිනිස්සු සාධාරනයක් කරනවා
    සමහරු නම් බයික් වලින් යනවා.
    සම්හර පැතිවල නම් ලියුම් අඩු ඇති.
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    රාජ්‍ය සේවයට බනින ගොඩක් උන් බනින්නේ රැල්ලට, පොන්නයෝ වගේ හරියට නීති පද්ධතියක් දන්නේ නැති ලොන්ත හුත්තිගේ පුතාල විතරයි මුන්ට බනින්නේ. නසරානි වේසිගෙ පුතාල නැතිව නෙමෙයි ඉන්නවා. ගොඩක් මිනිස්සු ඒ උනාට හරි හොදයි. මමත් ගොඩක් වැඩ කරගෙන තියෙනවා රාජ්‍ය සේවයෙන්. මට එහෙම කියන තරම් ලොකු දේවල් වෙලා නැහැ . හැම වෙලාවෙම වගේ ගියපු වැඩේ හරියට කරලා දෙනවා
     
    • Like
    Reactions: Sen-lu

    wrom

    Junior member
  • Nov 23, 2009
    95
    9
    8
    Rassawa anuwa kiyanna baa. Wada karana kena ge athe thama wade thiyenne. Samahara aya innawada danne naa rassawak labunata karanna kiyala wadak nathi ayath.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,548
    5,776
    113
    ඔනේ තැනක හොද නරක දෙකම ඉන්නවා.
    උදාහරනෙකට,
    හොදට වැඩකරන කරුණාවන්ත දොස්තරල හම්බ්වෙලා නැද්ද ආන්ඩුවෙ ස්පිරිතාල වලදි?
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    රාජ්‍ය සේවයේ සෑහෙන ප්‍රමාණයක් හොදයි. ඒත් ගොඩක්ම අවුල් උන් සෙට් එක ඉන්නේ ප්‍රාදේශිය සභා, නගර සභා වගේ තැන්වල. ඒවටත් ඉතින් හේතු තියනවා. ඒවගේ ඉන්නේ දේශපාලන පත්වීම් ලබපු අය. උන් ඒවගේ හැසිරෙන එක ගැන පුදුම වෙන්න ඕනි නෑ. අනිත් ජරාම තැන තමයි RMV එක. ඕක ගැන කතා කරන්න මම කැමැති නෑ. :angry:

    ගුරුවරුත් හොදයි. එයාලටටීයුෂන් කරලා හම් බ කරන්න පුළුවන් කියලා ගොඩක් අය කෑ ගැහුවට, හැමෝම ටියුෂන් කරන්නෙ නැනේ. පීටී, ප්‍රා.ථා.කු, ආගම වගේ දේවල් උගන්නන ගුරුවරු ක්ලාස් කරන්නෙත් නැ. පීටී උගන්නන ගුරුවරු හවස් වෙනකල් ළමයි එක්ක ක්‍රීඩා පුහුණුවීම් කරනවා. එහෙම කරා කියලා ඒ මිනිස්සුන්ට ඕටී එකක්වත් නෑ. හැබැයි ඒ අතර ගුරු හොරුත් ඉන්නවා.