මම රජයේ රැකියාවක් කරන්නේ පැහැදිලිවම ගන්න පඩියට වඩා ගොඩක් අඩුවෙන් වැඩ කරන්නේ. මම දවසට පැය 9ක් වැඩ ඇත්තම කතාව මන් කරන වැඩ ටික පැය 2-3 ඇතුලත කරලා ඉවර කරන්න පුළුවන් වැඩ.
මම කැමතියි ඒ විදියට hard වැඩ කරලා ගෙදර යන්න දෙනවා නම් හරි වෙන රස්සාවක් කරන්න දෙනවා නම් හරි, ඒ උනාට එහෙම දෙන්නෙ නෑ නේ. මගේ පඩිය with allowance and OT 45,000+
මම කරන duty එකම කරන pvt company වල අය ඉන්නවා එයාලා full time පැය 9-10ක් වැඩ එයාලා 120,000+ පඩි ගන්නවා,
දැන් උබලා කියවි එහෙනම් මේකෙන් අයින් වෙලා පලයන් pvt කියලා එහෙම ගියා මේ අව්රුද්දට 4 දෙනෙක් මම ඉන්න area එකේම, තවත් අය ගියොත් මේ ජොබ් එක.කරන්නේ කව්ද?
එහෙම තනතුරක් කියන්ඩ බෑ. හැම රැකියා ක්ශේත්‍රයකම ගන්න වැටුපට සාදාරණව වැඩ කරන මිනිස්සු වගේම අයිස් ගසන අය ඉන්නවා.
එහෙම කියන්න එපා මචං අයිස් ගහනවා කියලා දෙයක් නෑ, රස්සාව කරන විදියට පඩිය හැදුවා නම් කව්රුවත් ice ගහන්නේ නැ.
අර උඩ කියලා තිබුණා සනීපාරක්ෂක සේවකයින් ගැන, නිකමට හිතන්නකෝ toilet එකක් බලාගන්න ඉන්න පුද්ගලයාගේ රැකියාව ගැන, ඒ toilet වලට ratin දෙන්න ක්‍රමයක් හදාගන්නවා ඒ අනුවmost clean toilet එක බලාගන්න කෙනාට හොඳ sallary එකක් දෙනවා 100,000 වගේ.
එහෙම එහෙම ratin අඩුම අයට නිකන් basic sallary එක විතරක් දෙනවා එතකොට ඔය අයිස් ගහන උන් හැදෙයි, වැඩ කරන්න බැරි අය අස් වෙලා යාවි.
වැඩෙත් හොදට කෙරෙයි.
------
Post added on Apr 1, 2023 at 11:12 PM