දෙන පඩියට සාධාරණයක් කරන රජයේ රැකියා/තනතුරු

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    දුම්රිය රියදුරු සේවක සංගමයේ සභාපති තුමා, ලේඛම් තුමා.
     
    • Haha
    Reactions: NRTG

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    එහෙම තනතුරක් කියන්ඩ බෑ. හැම රැකියා ක්ශේත්‍රයකම ගන්න වැටුපට සාදාරණව වැඩ කරන මිනිස්සු වගේම අයිස් ගසන අය ඉන්නවා.
    :yes: :yes:
     
    • Love
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • රාජ්‍ය සේවයේ මහන්සියෙන් වැඩකරන මිනිස්සු ඕනතරම් ඉන්නව. බනින උං ගොඩක් රැල්ලට බනින්නෙ. අනික ඔය අර්ධ රාජ්‍ය ආයතන එහෙම භාන්ඩාගාරෙන් සල්ලි ගන්නෙත් නෑ. මිනිස්සු හිතාගෙන ඉන්නෙ උනුත් පඩි ගන්නෙ මිනිසුන්ගෙ බදු වලින් කියල.
     
    • Like
    Reactions: NRTG and Max_r

    deepaldas

    Well-known member
  • මම රජයේ රැකියාවක් කරන්නේ පැහැදිලිවම ගන්න පඩියට වඩා ගොඩක් අඩුවෙන් වැඩ කරන්නේ. මම දවසට පැය 9ක් වැඩ ඇත්තම කතාව මන් කරන වැඩ ටික පැය 2-3 ඇතුලත කරලා ඉවර කරන්න පුළුවන් වැඩ.

    මම කැමතියි ඒ විදියට hard වැඩ කරලා ගෙදර යන්න දෙනවා නම් හරි වෙන රස්සාවක් කරන්න දෙනවා නම් හරි, ඒ උනාට එහෙම දෙන්නෙ නෑ නේ. මගේ පඩිය with allowance and OT 45,000+
    මම කරන duty එකම කරන pvt company වල අය ඉන්නවා එයාලා full time පැය 9-10ක් වැඩ එයාලා 120,000+ පඩි ගන්නවා,

    දැන් උබලා කියවි එහෙනම් මේකෙන් අයින් වෙලා පලයන් pvt කියලා එහෙම ගියා මේ අව්රුද්දට 4 දෙනෙක් මම ඉන්න area එකේම, තවත් අය ගියොත් මේ ජොබ් එක.කරන්නේ කව්ද?

    එහෙම තනතුරක් කියන්ඩ බෑ. හැම රැකියා ක්ශේත්‍රයකම ගන්න වැටුපට සාදාරණව වැඩ කරන මිනිස්සු වගේම අයිස් ගසන අය ඉන්නවා.
    එහෙම කියන්න එපා මචං අයිස් ගහනවා කියලා දෙයක් නෑ, රස්සාව කරන විදියට පඩිය හැදුවා නම් කව්රුවත් ice ගහන්නේ නැ.

    අර උඩ කියලා තිබුණා සනීපාරක්ෂක සේවකයින් ගැන, නිකමට හිතන්නකෝ toilet එකක් බලාගන්න ඉන්න පුද්ගලයාගේ රැකියාව ගැන, ඒ toilet වලට ratin දෙන්න ක්‍රමයක් හදාගන්නවා ඒ අනුවmost clean toilet එක බලාගන්න කෙනාට හොඳ sallary එකක් දෙනවා 100,000 වගේ.
    එහෙම එහෙම ratin අඩුම අයට නිකන් basic sallary එක විතරක් දෙනවා එතකොට ඔය අයිස් ගහන උන් හැදෙයි, වැඩ කරන්න බැරි අය අස් වෙලා යාවි.

    වැඩෙත් හොදට කෙරෙයි.
    ------ Post added on Apr 1, 2023 at 11:12 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    ඕන එකෙක් හොදයි පොඩි පුටු වල ඉද්දි,එකෙක් යටතේ වැඩ කරද්දී.
    ටිකක් හරි ලොකු පුටුවකට ආවම ඕන එකෙක් අයිස් ගහනවා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    එහෙම කියන්න එපා මචං අයිස් ගහනවා කියලා දෙයක් නෑ, රස්සාව කරන විදියට පඩිය හැදුවා නම් කව්රුවත් ice ගහන්නේ නැ.
    එහෙම කියන්න බෑ මචන්. රජයේ රැකියාවක්නම් බැදෙන්න කලින් පඩි ගැන අවබෝදයක් තියෙනවනේ. එහෙම පඩිය අඩුයි කියලා දැනගෙන බැදිලත් ඒ පැවරුන වැඩේ කරන්නේ නැත්තම් ඒක වරදක් තමයි. පැවරුන වැඩේටත් වඩා වැඩ කරනවා(OT නොලැබෙන රැකියා) නම් ඒක ඒ පුද්ගලයගේ මනුස්සකම.
     
    • Like
    Reactions: NRTG