පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ ප්‍රචාරණ කටයුතු 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
එම පක්‍ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙහිඅත්තකණ්ඩියේදී ජන හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.
ගමක් ගමක් පාසා නොනිදන සභාවක් නිර්මාණය කරන බවක් නොනිදන සභාවක් යනු දවසේ වැඩි කාලයක් ජනතාවට සේවය සඳහා කැපවන සභාවක් බවත් ඔහු එහිදී පැවසීය.
තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ජංගම සේවය ආරම්භ කළ බවත් එ් ආකාරයෙන් තමන් ද පළාත් පාලන ආයතන ජංගම සේවයක් ආරම්භ කරන බවද හෙතෙම කියා සිටියේය. ජනතාවගේ දෙපතුල ළඟට ගොස් ප්‍රශ්න විසඳීම යනු එය බවද ඔහු එහිදී සඳහන් කළේය.
@Jack London menna ubalage hamu