♥-Aurora-♥;7770164 said:වැසි වැටුනොත් රෙදි ගෙට ගත යුතු නොතෙමා
මේ රස්නයට කවි පද කියවෙනවා තමා![]()
දකිනා විටදි මෙය මාගේ සිතට නැගෙයි
නාන්නේ නැතත් රෙදි හෝදනව වගෙයි

♥-Aurora-♥;7770164 said:වැසි වැටුනොත් රෙදි ගෙට ගත යුතු නොතෙමා
මේ රස්නයට කවි පද කියවෙනවා තමා![]()

වහිනා විටත් දහදිය දමයි එක වේලේ
අරුමෙකි ලබල වාගෙයි කලියුග කාලේ
♥-Aurora-♥;7770243 said:රඹුටන් ටිකක් ඇත මා ලඟ ගොඩ ගහලා
එන්නම් නැවත ඒ ටික අහවර කරලා!
![]()
හොඳ නෑ නොව ඔය විදිහට තනියම රඹුටන් කෙලින්ට....
බෙදා හදා කෑම නේද ඉගෙන ගත්තේ පොඩි කල සිට....
බුදුන් දෙසූ කල්ප විනාසය ලඟ එනවාලූ...
කරන පිං කමක් කලහොත් නොපමාලූ.....
දකිනා විටදි මෙය මාගේ සිතට නැගෙයි
නාන්නේ නැතත් රෙදි හෝදනව වගෙයි

දකිනා විටදි මෙය මාගේ සිතට නැගෙයි
නාන්නේ නැතත් රෙදි හෝදනව වගෙයි
♥-Aurora-♥;7770243 said:රඹුටන් ටිකක් ඇත මා ලඟ ගොඩ ගහලා
එන්නම් නැවත ඒ ටික අහවර කරලා!
![]()

♥-Aurora-♥;7770322 said:ඔබෙ ඔය වදන් මා හට මදහස කැන්දයි
නාලා මිසක් රෙදි සේදුම මට අකැපයි![]()
රඹුටන් කන්න මල් කවියා පෙරේතයා
දෑන් නම් ඌ ඉන්නේ බඩ කට නලියා ....
බුදිනා විටදි ඒ රඹුටන් අවුරෝරා
දෙනවද ඉදුණු රසවත් ගෙඩියක් තෝරා![]()
රඹුටන් කන්න මල් කවියා පෙරේතයා
දෑන් නම් ඌ ඉන්නේ බඩ කට නලියා ....

රඹුටන් කන්න මල් කවියා පෙරේතයා
දෑන් නම් ඌ ඉන්නේ බඩ කට නලියා ....
නන්ගිද අක්කා දෑයි කියලා දෑන ගන්න
කියපන් සුදෝ නුබෙ උප්පෑන්නේ වසර .....
මග ඇරුනට අද දැක්කනෙ සතුටු වෙයන්
ආතල් වැඩකි අම්මප මේ සිදු වෙන්නේ
පුදුමයි කිමද මට මෙතුවක් මග ඇරුණේ




ආවේ අදනේ දින තුනකින් මේ පැත්තේ
ටාකූර් දාල නේ මගුලක් ඒ අස්සේ
කවි ලියන්න අනේ මන්නන් දන් නැත්තේ
දාපුව ටික කියවන්නඊ හිත ඇත්තේ
ela ela ohoma yan




අතේ හිතේ තියෙනා ලෙස පින් කරමී
ආවත් විනාශය නොබියව මුහුණ දෙමී
♥-Aurora-♥;7770346 said:රඹුටන් කන්න අකමැති කවුරුත් නෑනේ
ඔන්න කන්න එක ගෙඩියක් මං ගානේ..
![]()

ඔහොම කිව්වට සියාතූ...
පන බයයි නොව සියාතූ...
කරපු පව් ගොඩ සියාතූ....
හංගන්න බෑ සියාතූ....

අහා..හොදයි කඩ නැතුවම මල් විකුණා
මොන මල් කඩද මේ මල්කවි ට...
මම ආවොත් කෙල වෙන්නේ ඨාකුර්ට..





නොලැබුණ නමුත් සැප සම්පත් සිතූ පැතූ
ඒ හැම දෙයින් නොසැලෙයි මේ සියාතූ