දෙපද පද ගැටුම්

Siyaathu

Member
May 21, 2010
393
31
0
♥-Aurora-♥;7770164 said:
වැසි වැටුනොත් රෙදි ගෙට ගත යුතු නොතෙමා
මේ රස්නයට කවි පද කියවෙනවා තමා
:yes:

දකිනා විටදි මෙය මාගේ සිතට නැගෙයි
නාන්නේ නැතත් රෙදි හෝදනව වගෙයි :P
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    වහිනා විටත් දහදිය දමයි එක වේලේ
    අරුමෙකි ලබල වාගෙයි කලියුග කාලේ

    බුදුන් දෙසූ කල්ප විනාසය ලඟ එනවාලූ...
    කරන පිං කමක් කලහොත් නොපමාලූ.....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ♥-Aurora-♥;7770243 said:
    රඹුටන් ටිකක් ඇත මා ලඟ ගොඩ ගහලා
    එන්නම් නැවත ඒ ටික අහවර කරලා!
    :D:D

    හොඳ නෑ නොව ඔය විදිහට තනියම රඹුටන් කෙලින්ට....
    බෙදා හදා කෑම නේද ඉගෙන ගත්තේ පොඩි කල සිට....
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    හොඳ නෑ නොව ඔය විදිහට තනියම රඹුටන් කෙලින්ට....
    බෙදා හදා කෑම නේද ඉගෙන ගත්තේ පොඩි කල සිට....

    රඹුටන් කන්න මල් කවියා පෙරේතයා
    දෑන් නම් ඌ ඉන්නේ බඩ කට නලියා ....
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    බුදුන් දෙසූ කල්ප විනාසය ලඟ එනවාලූ...
    කරන පිං කමක් කලහොත් නොපමාලූ.....

    අතේ හිතේ තියෙනා ලෙස පින් කරමී
    ආවත් විනාශය නොබියව මුහුණ දෙමී
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    දකිනා විටදි මෙය මාගේ සිතට නැගෙයි
    නාන්නේ නැතත් රෙදි හෝදනව වගෙයි :P

    ඔබෙ ඔය වදන් මා හට මදහස කැන්දයි
    නාලා මිසක් රෙදි සේදුම මට අකැපයි :rofl:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    දකිනා විටදි මෙය මාගේ සිතට නැගෙයි
    නාන්නේ නැතත් රෙදි හෝදනව වගෙයි :P

    කම්මෑලි නිසා සෝදන්නට ඌ රෙද්ද
    නාන්නේ ඈද ගෙනයි සේදිය යුතු රෙද්ද ....
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ♥-Aurora-♥;7770243 said:
    රඹුටන් ටිකක් ඇත මා ලඟ ගොඩ ගහලා
    එන්නම් නැවත ඒ ටික අහවර කරලා!
    :D:D

    බුදිනා විටදි ඒ රඹුටන් අවුරෝරා
    දෙනවද ඉදුණු රසවත් ගෙඩියක් තෝරා :P
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ♥-Aurora-♥;7770322 said:
    ඔබෙ ඔය වදන් මා හට මදහස කැන්දයි
    නාලා මිසක් රෙදි සේදුම මට අකැපයි :rofl:

    නන්ගිද අක්කා දෑයි කියලා දෑන ගන්න
    කියපන් සුදෝ නුබෙ උප්පෑන්නේ වසර .....
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    රඹුටන් කන්න මල් කවියා පෙරේතයා
    දෑන් නම් ඌ ඉන්නේ බඩ කට නලියා ....

    බුදිනා විටදි ඒ රඹුටන් අවුරෝරා
    දෙනවද ඉදුණු රසවත් ගෙඩියක් තෝරා :P

    රඹුටන් කන්න අකමැති කවුරුත් නෑනේ
    ඔන්න කන්න එක ගෙඩියක් මං ගානේ..


    rambutan-held-thailand.jpg
     
    Last edited:

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    රඹුටන් කන්න මල් කවියා පෙරේතයා
    දෑන් නම් ඌ ඉන්නේ බඩ කට නලියා ....


    රඹුටන් නොවේ ඌ මනාප දැන් මිතුරේ
    බැලුවොත් පෙනෙයි මල්කවියගෙ අවතාරේ :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    රඹුටන් කන්න මල් කවියා පෙරේතයා
    දෑන් නම් ඌ ඉන්නේ බඩ කට නලියා ....

    දුන්නොත් උඹට රඹුටන් උඹ එපා කියලා කියයිද...
    රස පලතුරු අපේ ඇඟට කොච්චර නම් ගුණයිද...
     
    Last edited:

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    නන්ගිද අක්කා දෑයි කියලා දෑන ගන්න
    කියපන් සුදෝ නුබෙ උප්පෑන්නේ වසර .....


    අම්මප පෙනේවිද මුගෙ මනමාල කම
    කෙල්ලොක් ආවොතින් ඉඳගෙන හලයි සෙම
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ආතල් වැඩකි අම්මප මේ සිදු වෙන්නේ
    පුදුමයි කිමද මට මෙතුවක් මග ඇරුණේ
    මග ඇරුනට අද දැක්කනෙ සතුටු වෙයන්
    පද ගැටුමෙදි මඩ කාලා පලා නොයන්

    :yes::D:D:P


    ආවේ අදනේ දින තුනකින් මේ පැත්තේ
    ටාකූර් දාල නේ මගුලක් ඒ අස්සේ
    කවි ලියන්න අනේ මන්නන් දන් නැත්තේ
    දාපුව ටික කියවන්නඊ හිත ඇත්තේ :P

    ela ela ohoma yan

    දින තුනකට වඩා නම් මෙය පරණ වෙතී
    මගුලක් නොවේ පද ගැටුමක් මෙතන යතී
    කියවා බලා පමණක් ඉන් නොම නැවතී
    කවියක් ලියාපන් කවි රස උනනු ඇතී

    :yes::yes::D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අතේ හිතේ තියෙනා ලෙස පින් කරමී
    ආවත් විනාශය නොබියව මුහුණ දෙමී

    ඔහොම කිව්වට සියාතූ...
    පන බයයි නොව සියාතූ...
    කරපු පව් ගොඩ සියාතූ....
    හංගන්න බෑ සියාතූ....
     
    • Like
    Reactions: vidura99

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ♥-Aurora-♥;7770346 said:
    රඹුටන් කන්න අකමැති කවුරුත් නෑනේ
    ඔන්න කන්න එක ගෙඩියක් මං ගානේ..


    rambutan-held-thailand.jpg


    පදමට ඉදී ඇත ඇත්තයි පැණි බේරේ
    කෑවා මදේ පොතු ටික දැම්මා බේරේ :yes:
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    ඔහොම කිව්වට සියාතූ...
    පන බයයි නොව සියාතූ...
    කරපු පව් ගොඩ සියාතූ....
    හංගන්න බෑ සියාතූ....

    නොලැබුණ නමුත් සැප සම්පත් සිතූ පැතූ
    ඒ හැම දෙයින් නොසැලෙයි මේ සියාතූ :yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    මොන මල් කඩද මේ මල්කවි ට...
    මම ආවොත් කෙල වෙන්නේ ඨාකුර්ට..
    අහා..හොදයි කඩ නැතුවම මල් විකුණා
    කලින්වගේ හිරගේ උඹ වෙයි මකුණා

    :yes::D:D:P:P
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    තිබෙන නිසා කෙරුමට වෑඩ ගොඩ ගෑසිලා
    යන්නෙ මෙමා කවි දෙපදට සමු දීලා ..............

    :no::no::baffled::dull::oo::frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    නොලැබුණ නමුත් සැප සම්පත් සිතූ පැතූ
    ඒ හැම දෙයින් නොසැලෙයි මේ සියාතූ :yes:

    කිව්වට ඔහොම හිතේ දුකට අනම් මනම් සියාතූ....
    ගහ දන්නා අපහට කොල කඩා පෑම නොකල යුතූ....