දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    මාරු වුණත් හිටි කැලෑව කොටියාගේ
    වෙනසක් නම් නොවේ කිසිදා පුල්ලි ඇ‍ඟේ :yes:

    කොටියා එපා මුගෙ උපමාවට ගන්න
    හිකනලා වගෙයි මූ, එය වටහා ගන්න

    :yes::D:D:P:P
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    පාඩම් උනත් ඇයි තෝ ඊයේ ආවේ
    ඊයෙත් ඇවිත් ඒවාටම වග කීවේ

    :yes::P:P


    ‍නිතරම මදෙස බලමින් සිටිනා සැංගී
    තෝ නොව බලන්නට ආවේ පොඩි නංගී :yes::D:P
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    කොටියා එපා මුගෙ උපමාවට ගන්න
    හිකනලා වගෙයි මූ, එය වටහා ගන්න

    :yes::D:D:P:P

    ඇත්තයි උඹේ බස එය වටහා ගතිමි
    දැන්නම් උගේ මළ පැන ඇති බව හඟිමී ;) :yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ‍නිතරම මදෙස බලමින් සිටිනා සැංගී
    තෝ නොව බලන්නට ආවේ පොඩි නංගී :yes::D:P

    පොඩිනංගී නොවේ ඒ අපෙ වැඩකාරී
    ඒ වුනාට ඒකී නම් හැඩකාරී

    :D:P:P
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    කනයා නැති තැනට පණ්ඩිත කාවයියා
    මං නැති දා කවුදෝ මේකේ අයියා..?? :frown:

    එනකං තමා හිටියේ මේකේ අයියා
    බීලා වැඩි වෙලා හිටියද උඹ දොයියා
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    පොඩිනංගී නොවේ ඒ අපෙ වැඩකාරී
    ඒ වුනාට ඒකී නම් හැඩකාරී

    :D:P:P

    එව්වේ නංගි ලියුමක් වැඩකාරි අතේ
    බිව්වම තොටත් නංගී ගැන වගක් නැතේ :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ඇත්තයි උඹේ බස එය වටහා ගතිමි
    දැන්නම් උගේ මළ පැන ඇති බව හඟිමී ;) :yes:

    උගෙ මල පනින්නට ඌ මේ ළගක නැත
    ආවත් මල්කවිට බිය විය යුතුම නැත

    :yes::D:D:P
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    අනේ මස්සිනා දැන ගැනීම ලොකු සතුටක්
    නංගි ලස්සනද කියමුකො මට පොඩ්ඩක්.. :D:love:

    නිකැලැල් මගේ ලවටත් දැම්මොත් කොස්ස
    නෑකං නොබල යවනවමයි තොගෙ රිස්ස :angry::yes::P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    එව්වේ නංගි ලියුමක් වැඩකාරි අතේ
    බිව්වම තොටත් නංගී ගැන වගක් නැතේ :D

    කොහෙද ‍බොලේ මට නංගී කෙනෙක් නැතී
    අල්ලපු ගෙදරනම් නංගී කෙනෙක් ඇතී

    :yes::P:P:P
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    උගෙ මල පනින්නට ඌ මේ ළගක නැත
    ආවත් මල්කවිට බිය විය යුතුම නැත

    :yes::D:D:P

    කවි විතරක් නෙමේ හැම දේටම හපනා
    ඨාකුර් ඉන්නකල් අපි නම් බිය නොවෙනා :yes:
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    කොහෙද ‍බොලේ මට නංගී කෙනෙක් නැතී
    අල්ලපු ගෙදරනම් නංගී කෙනෙක් ඇතී

    :yes::P:P:P

    මා දකිනා රිසින් ගෙදරට කියා බොරු
    උඹලගෙ ගෙදර එනවා ඇති මට සිකුරු :yes: :P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    කවි විතරක් නෙමේ හැම දේටම හපනා
    ඨාකුර් ඉන්නකල් අපි නම් බිය නොවෙනා :yes:

    අන්න එච්චරයි සිදු විය යුතු වන්නේ
    මල්කවියට යන එන මං නැතිවන්නේ

    :D:D:P:P:rofl:
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    අපි නැහැ නොවැ බොන්නෙ ඔය ජරාව කවදාවත්
    ඇල් වතුරත් නිවලයි බොන්නේ මම නම්
    :rolleyes::yes::yes::rofl:


    ඕව ගිහින් කියාපන්කො කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට
    ඌර වගෙයි උඹ බොන්නේ උගුරක්වත් නොතිය අපිට :angry::P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    මා දකිනා රිසින් ගෙදරට කියා බොරු
    උඹලගෙ ගෙදර එනවා ඇති මට සිකුරු :yes: :P

    ඒකී අපේ වැඩකාරිගෙ ගජ මිතුරී
    මූණ කචල් වුනමුත් නෑ නොව කාරී

    :yes::D:D:P:P
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    අන්න එච්චරයි සිදු විය යුතු වන්නේ
    මල්කවියට යන එන මං නැතිවන්නේ

    :D:D:P:P:rofl:

    හැම මසකම හොර රා බී ගහනා හිරයට පිනුම
    ඕං කිව්ව අහගන්නට හැමටම මල්කවි වැනුම :yes::D:P
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    ඒකී අපේ වැඩකාරිගෙ ගජ මිතුරී
    මූණ කචල් වුනමුත් නෑ නොව කාරී

    :yes::D:D:P:P

    උඹෙ ගැනත් එයා දිනක් මට කිවුවා
    ඒවා මෙතන දැමුමට සිරිකිත බැරුවා :no::P
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    උඹෙ ගැනත් එයා දිනක් මට කිවුවා
    ඒවා මෙතන දැම්මොත් සිරිකිත බැරුවා :no::P

    උඹ බීලා එක දවසක් මද්දහනේ
    ඒකිව හැඩට පෙනිලා වහ වැටුනානේ

    :D:P:P