lab eke idalai mama ada net awe
sinhala unicode mehi natha karume mage....![]()



උඹ බීලා එක දවසක් මද්දහනේ
ඒකිව හැඩට පෙනිලා වහ වැටුනානේ
![]()

නිකැලැල් මගේ ලවටත් දැම්මොත් කොස්ස
නෑකං නොබල යවනවමයි තොගෙ රිස්ස





හැම මසකම හොර රා බී ගහනා හිරයට පිනුම
ඕං කිව්ව අහගන්නට හැමටම මල්කවි වැනුම





ඕව ගිහින් කියාපන්කො කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට
ඌර වගෙයි උඹ බොන්නේ උගුරක්වත් නොතිය අපිට



දැන් නවතා දමමු ටාකුරෙ මේ විහිළු
දැක්කොත් මගේ හාමිනෙ වෙනවා තහළු







lab eke idalai mama ada net awe
sinhala unicode mehi natha karume mage....![]()

ඈ බොල සියාතුවො හාමිනෙ ඉන්දැද්දී
ලැජ්ජා නැතිද වෙන උන් පසු පස යද්දී
![]()

සිංහල රටේ සිංහල යුනිකේත නැතී
PC එකක් දැකුමත් මට දුකක් වෙතී
ඌර මමද උබද කියලා දැන ගන්නට උබට
දුවල ගිහින් බලපන් කණ්නඩිය ලගට![]()


කෙරුවත් විහිළු කවි කවි කරමින් පද ගළපා
මගෙ ආදරේ ඇය නොදනියි කියනු එපා





ඔන්න ඉතින් මගෙ බඩ බෙරිහන් දෙනවා
දැන්නං නොකෑවොත් මා හට කෙළවෙනවා
කෑමට ගිහින් පස්සේ යළි මෙහි එනවා
එතකං ආයුබෝවං මේ මම යනවා
හැමොම ඔහොමයි ගේමට එන්ටර් උනී
ටික කලක් ගිහින් ඔය හැම හරි යාවි හැදී
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

තේරුම් ගන්න කැඩපත උවමනා නැතේ
උඹෙ අවතාරෙ දැක්කම අවබෝධ වෙතේ


කොළඹ සරසවියෙ මේ තැත හරිම හොඳයි
මේව නැතුව පුළුවන්නම් තවත් හොඳයි
තොගෙ ආදරේ වෙන එකියක් ළගක තියා
ගෙදර හාමිනේ කිම අදුරේම තියා
![]()
ඔන්න ඉතින් මගෙ බඩ බෙරිහන් දෙනවා
දැන්නං නොකෑවොත් මා හට කෙළවෙනවා
කෑමට ගිහින් පස්සේ යළි මෙහි එනවා
එතකං ආයුබෝවං මේ මම යනවා

අපේ දේ අපි පාවිච්චි නොකර සිටොත්
සුද්දගේ දේ හැමදා රජ කරයි මෙහෙත්
