දෙපද පද ගැටුම්

Siyaathu

Member
May 21, 2010
393
31
0

උඹ බීලා එක දවසක් මද්දහනේ
ඒකිව හැඩට පෙනිලා වහ වැටුනානේ

:D:P:P

දැන් නවතා දමමු ටාකුරෙ මේ විහිළු
දැක්කොත් මගේ හාමිනෙ වෙනවා තහළු :P
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    හැම මසකම හොර රා බී ගහනා හිරයට පිනුම
    ඕං කිව්ව අහගන්නට හැමටම මල්කවි වැනුම :yes::D:P

    ඒකත් උගේ ගෙදරකි ජවුසං නටන
    කොයිගේ උනත් ඕකා පිස්සං හටන

    :yes::D:D:P:P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    ඕව ගිහින් කියාපන්කො කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට
    ඌර වගෙයි උඹ බොන්නේ උගුරක්වත් නොතිය අපිට
    :angry::P

    ඌර මමද උබද කියලා දැන ගන්නට උබට
    දුවල ගිහින් බලපන් කණ්නඩිය ලගට
    :rolleyes::D:baffled:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    දැන් නවතා දමමු ටාකුරෙ මේ විහිළු
    දැක්කොත් මගේ හාමිනෙ වෙනවා තහළු :P

    ඈ බොල සියාතුවො හාමිනෙ ඉන්දැද්දී
    ලැජ්ජා නැතිද වෙන උන් පසු පස යද්දී

    :angry::angry::yes::D:rofl::P:P
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ඈ බොල සියාතුවො හාමිනෙ ඉන්දැද්දී
    ලැජ්ජා නැතිද වෙන උන් පසු පස යද්දී

    :angry::angry::yes::D:rofl::P:P

    කෙරුවත් විහිළු කවි කවි කරමින් පද ගළපා
    මගෙ ආදරේ ඇය නොදනියි කියනු එපා :yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ඌර මමද උබද කියලා දැන ගන්නට උබට
    දුවල ගිහින් බලපන් කණ්නඩිය ලගට
    :rolleyes::D:baffled:

    තේරුම් ගන්න කැඩපත උවමනා නැතේ
    උඹෙ අවතාරෙ දැක්කම අවබෝධ වෙතේ :yes::P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔන්න ඉතින් මගෙ බඩ බෙරිහන් දෙනවා
    දැන්නං නොකෑවොත් මා හට කෙළවෙනවා
    කෑමට ගිහින් පස්සේ යළි මෙහි එනවා
    එතකං ආයුබෝවං මේ මම යනවා

    :yes::yes::):):):lol::lol::lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    කෙරුවත් විහිළු කවි කවි කරමින් පද ගළපා
    මගෙ ආදරේ ඇය නොදනියි කියනු එපා :yes:

    තොගෙ ආදරේ වෙන එකියක් ළගක තියා
    ගෙදර හාමිනේ කිම අදුරේම තියා

    :yes::D:D:confused::confused:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔන්න ඉතින් මගෙ බඩ බෙරිහන් දෙනවා
    දැන්නං නොකෑවොත් මා හට කෙළවෙනවා
    කෑමට ගිහින් පස්සේ යළි මෙහි එනවා
    එතකං ආයුබෝවං මේ මම යනවා

    :yes::yes::):):):lol::lol::lol:

    ගහේම එල්ලී වාහනේකට අත දාලා
    ඉල්ලපන් එතකොට දෙයි බිස්කට් අත පුරවාලා
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    කොළඹ සරසවියෙ මේ තැත හරිම හොඳයි
    මේව නැතුව පුළුවන්නම් තවත් හොඳයි :yes:

    අපේ දේ අපි පාවිච්චි නොකර සිටොත්
    සුද්දගේ දේ හැමදා රජ කරයි මෙහෙත්
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    තොගෙ ආදරේ වෙන එකියක් ළගක තියා
    ගෙදර හාමිනේ කිම අදුරේම තියා

    :yes::D:D:confused::confused:


    ගත්තේ නැතත් තවමත් ගෙදරට කැන්දා
    ඇයමයි ‍මගේ දිවියට දිනිසුරු සැමදා
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ඔන්න ඉතින් මගෙ බඩ බෙරිහන් දෙනවා
    දැන්නං නොකෑවොත් මා හට කෙළවෙනවා
    කෑමට ගිහින් පස්සේ යළි මෙහි එනවා
    එතකං ආයුබෝවං මේ මම යනවා

    :yes::yes::):):):lol::lol::lol:


    කවිපද ගලපද්දි ඔරලෝසුව නොපෙනේ
    කාලා වරෙන් දැන් තුනටත් කිට්ටුයිනේ :yes:
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    අපේ දේ අපි පාවිච්චි නොකර සිටොත්
    සුද්දගේ දේ හැමදා රජ කරයි මෙහෙත්

    පර ගැති චින්තනේ ඇති කල් අපේ හිතේ
    සත්තයි ලක් මවුන් හට සහනයක් නැතේ :no: