සොඳුරිය ඔහොම නොකියන් මේ ජේ ඩී ට...යකුටත් යකා වැහිලද මේ දොඩවන්නේ
මොන බාධාවක්ද අපි කවි පද හඬවන්නේ![]()
තියන දෙයක් දෙන්නෙත් මම ඔයාට ....
ආදරයට කෝටු කෑලි දුන්නාට .....
හෙට ලෙක්චර්ස්ය මම යනවා එළකිරිය....

සොඳුරිය ඔහොම නොකියන් මේ ජේ ඩී ට...යකුටත් යකා වැහිලද මේ දොඩවන්නේ
මොන බාධාවක්ද අපි කවි පද හඬවන්නේ![]()

සුබ පැතුමක් ළයේ උපදී සතුට ගලාඅය්යෝ අක්කෙ මම මනමාලයා වෙමී
ළගදිම දිනක මනමාලිය සොයා ගමී
![]()



මිතුදම් සදා පවතිනවා එය නිසක....
පාඩම් නම් කිම වරෙන්කො කවි පොළට....



කවි මඩුවට තනි රකිනා පෙම් කුරුල්ලා
බාදා කරන්නේ ඇයි යකෙක් ඇවිල්ලා




රන් මිණි තියෙන්නේ පොළොවේ ඈත කොණින්සොඳුරිය ඔහොම නොකියන් මේ ජේ ඩී ට...
තියන දෙයක් දෙන්නෙත් මම ඔයාට ....
ආදරයට කෝටු කෑලි දුන්නාට .....
හෙට ලෙක්චර්ස්ය මම යනවා එළකිරිය....![]()

මොන බාධාද යක් අය්යේ එලම තමා...
පිළිගන්නවා ඔයාව පාවඩ දාලා![]()
යකුටත් යකා වැහිලද මේ දොඩවන්නේ
මොන බාධාවක්ද අපි කවි පද හඬවන්නේ![]()

මිතුදම සදා පවතින්නට නම් මිතුර
කළණ මිතු දහම විය යුතු වෙයි ඇසුර
නෙක නෙක යකුන් ගස් නගිනා රෑ යාමේ
උඹ පමණයි කවි කීවේ මේ ජාමේ
![]()

පාඩම් කරන්නට නම් එය අවැසි නැතපාඩම් කරන්නේ උඹ කෙල්ලන්ගේ නම්බර්
පිස්සු කෙලල කරගන්නෙපා විහාගෙ චාටර්




ඒකි නොවේ මමමයි මෝඩය අක්කේසුබ පැතුමක් ළයේ උපදී සතුට ගලා
දුකකුත් නැඟේ ඒ මෝඩී කොහෙද ඩලා?






නොහැකියි කියන්නේ නාකියට තමාඑයෙත් මැච් බලල නිදි මත කඩා හැලේ
නාකි නිසා ඉස්සර වැඩ බැහැනෙ මලේ
![]()


ඕවා ගැන අනේ මම නං නොදන්නේඋඹෙ කවි ත්රෙඩය තනි කරන්නෙ කොහොම මෙමා
දවස හරි යන්නෙ ගහකින් රා කලයක් බෑවොතින් තමා
![]()


උඹෙ කවි ත්රෙඩය තනි කරන්නෙ කොහොම මෙමා
දවස හරි යන්නෙ ගහකින් රා කලයක් බෑවොතින් තමා
![]()





රන් මිණි තියෙන්නේ පොළොවේ ඈත කොණින්
සේරම කරන්නට පෙර මල්ලියේ ඉගෙන ගනින්
සුබ රාත්රියක්.ජය!

ඒකි නොවේ මමමයි මෝඩය අක්කේ
ගෑණු ගත්ත පිරිමින් අඩනව දැක්කේ
![]()
එහෙම කියන අය ලෝකයේ බොහෝ ඇත
නොහැකියි කියන්නේ නාකියට තමා
යකුටත් එහෙම නං දෙවියනි සොරිම තමා
ඕවා ගැන අනේ මම නං නොදන්නේ
ආවොත් අහරවේලක් නම් පුදන්නේ![]()
එහෙම කියන අය ලෝකයේ බොහෝ ඇත
පස්සෙන් දුවන්නේ ඇයිදැයි දන්නෙ නැත![]()




පාඩම් කරන්නට නම් එය අවැසි නැත
ඇහුනු සැණින් මගෙ මතකයෙ රැදී ඇත
විභාගයේ පාඩම් වැඩ බොහෝ ඇත
ඒවා කිසිත් නම් මගෙ මතකයේ නැත
පාඩම් වැඩ අනාගෙන උඹ එන්න එපා
පාඩම් අස්සෙ වෙන ඒවට තැන දෙන්න එපා
ඒකි නොවේ මමමයි මෝඩය අක්කේ
ගෑණු ගත්ත පිරිමින් අඩනව දැක්කේ
![]()

සද්ද බද්ද නෑ හැමෝම Quit වෙලා
මමත් පලක් නෑ තව මෙහි Wait වෙලා
හැම දෙනා දකින සිහින Sweet වෙලා
මමත් යන්ට යමි හොදටම night වෙලා
![]()

ගැහැනු කියන්නෙත් හරියට ලුනු වැනී
ගානට නැතොත් හොද්ද චොර උනා වැනී
![]()








ලෝකයේ ඉන්න බෑ කාටත් වෙලා තනීගැහැනු කියන්නෙත් හරියට ලුනු වැනී
ගානට නැතොත් හොද්ද චොර උනා වැනී
![]()
මමත් යන්න ඕන දැන් අදට ඇතීසද්ද බද්ද නෑ හැමෝම Quit වෙලා
මමත් පලක් නෑ තව මෙහි Wait වෙලා
හැම දෙනා දකින සිහින Sweet වෙලා
මමත් යන්ට යමි හොදටම night වෙලා
![]()
ලෝකයේ ඉන්න බෑ කාටත් වෙලා තනී
පෙම් රස දන්න අය දෙවියන් වුනත් දනී
මමත් යන්න ඕන දැන් අදට ඇතී
ආවොත් හෙටත් මම කවියෙන් එතන ඇතී
සුබ රාත්රියක්!
