දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වලහෙක් හැඬුවාට නොමැත එන්නේ කුමාරියක්
    සපුරා ගත යුතුය හැකියාවන් ගොඩාරියක්
    :yes::D

    ආදරෙ කරන්නට ඕනා ප්‍රධාන සැපිරීම
    අවංක කම සහ අනෙකා ගැන කැපවීම

    :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බඹරුන් මලට සේ කවියන් රොක් වේවා
    කවිකම් සිතෙහි මතුවී මෙහි ලිය වේවා
    දෙවියන් බලා කවි ත්‍රෙඩ් එක රැක දේවා
    දෙපද ගැටුමෙ සැම දෙනාට සෙත් වේවා

    :yes::D:D:D:D:yes:

    සුභ රාත්‍රියක්..!
     

    dmulleriyawa

    Member
    Sep 18, 2007
    533
    18
    0
    melbourne, Australia
    කවියක් කියන්නට සිතුනා මේ යාමේ
    but කව්රුත් පෙනෙන්නට නෑ මේ රෑ ජාමේ :no:
    then සිටියට පලක් වෙයිදෝ මේ සන්වාදේ
    so රඹුටන් කන්න යනවා මන් මල්වානේ :lol:
     
    Last edited:

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    මේ කවි පිටුව යන්නට නොදී පාලුවට
    කවි කියන්න එන්න ඔයාලත් මෙහෙට
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    අදමයි මෙතනට ගොඩ වන්නේ
    කවි කියනා සැමටම සුබ පතමින්නේ
    දිගුකල් මේ ත්‍රෙඩ් එක වැජබෙන්නේ
    සැමටම තිසරණ සරනේ

    හැමදා මෙහි ගොඩවිය නොහැක්කේ
    ඉඩ ලද විලස එන්නට සිත ඇත්තේ
    වැඩ කටයුතු බොහොමයි කල යුත්තේ
    වෙන්වී යන්නට කල් එලඹෙන්නේ

    :D:D:D
     

    Jdilexx

    Member
    Jul 7, 2010
    189
    7
    0
    පාඩම් වැඩනම් ගොඩ ගැසී ඇත...
    කවියක් කිව්වෙ නැත්තම් මට නින්ද නැත....:D
     

    Jdilexx

    Member
    Jul 7, 2010
    189
    7
    0
    ශම්මි යකා මොකදෝ සද්දයක් නැතී....
    පෙම් බස් කෙලිනවද දෙන්නා මා නොදනී...:D
     

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    විමල් මල්ලි ලොක්ක වගෙ මැරෙන්න යනවා....
    මන්චී කාල දවස් තුනක් බොරුව දානවා...
    මෙන්න බොලේ ලොක්කා ඇවිත් වතුර පොවනවා....
    මැරෙන්නැතුව මෙන්න මේකා ගෙදර දුවනවා...


    wimalmanchee2.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ශම්මි යකා මොකදෝ සද්දයක් නැතී....
    පෙම් බස් කෙලිනවද දෙන්නා මා නොදනී...:D

    පෙම් බස් නෙවෙයි මම නම් මැච් බලනවා
    පාඩම් නොකර උඹ හොරෙන් ඔත්තු බලනවා

    :D
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    වෑඩ තිබු නිසා හුග කලකින් මෙහි ආවේ
    බෑලුමට මෙමා කවියන් ගේ කවි ආරේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වෑඩ තිබු නිසා හුග කලකින් මෙහි ආවේ
    බෑලුමට මෙමා කවියන් ගේ කවි ආරේ

    4000 gahala moo adambara wee
    dan mehi enne na kawi epa wee

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අලුතින් මෙතනට මම ආවෙ
    වලියක් ඇදගන්න කව්ද එන්නෙ

    :P

    ඊයේ ඇවිත් වලියක් ඉල්ලල ඇත්තේ
    ආයේ ඇවිත් සෙට් වෙයන්කො මේ පැත්තේ

    :yes::P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    විදුරය බරට වැඩ වල එරිලා ඇත්තේ
    ඒකලු එන්න බැරි වෙන්නේ මේ පැත්තේ

    :yes::D:D

    උගේ බරට එරෙන්නෙ නැත්නම් පුදුමයි
    පාඩම් වැඩක් නම් මුල් තැන දිය යුතුමයි

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඊයේ ඇවිත් වලියක් ඉල්ලල ඇත්තේ
    ආයේ ඇවිත් සෙට් වෙයන්කො මේ පැත්තේ

    :yes::P

    වලි ඉල්ලපු එකා දැන් ඇත හැන්ගීලා
    මොරටු ෆුට් බෝලෙ බොරුවට පිම්බීලා

    :D