වලහෙක් හැඬුවාට නොමැත එන්නේ කුමාරියක්
සපුරා ගත යුතුය හැකියාවන් ගොඩාරියක්![]()
ආදරෙ කරන්නට ඕනා ප්රධාන සැපිරීම
අවංක කම සහ අනෙකා ගැන කැපවීම

වලහෙක් හැඬුවාට නොමැත එන්නේ කුමාරියක්
සපුරා ගත යුතුය හැකියාවන් ගොඩාරියක්![]()

මේ නං යකෙක් නොව ඇත්තට මිනිසෙක්ය!ආදරෙ කරන්නට ඕනා ප්රධාන සැපිරීම
අවංක කම සහ අනෙකා ගැන කැපවීම
![]()






ශම්මි යකා මොකදෝ සද්දයක් නැතී....
පෙම් බස් කෙලිනවද දෙන්නා මා නොදනී...![]()

අලුතින් මෙතනට මම ආවෙ
වලියක් ඇදගන්න කව්ද එන්නෙ
![]()

වෑඩ තිබු නිසා හුග කලකින් මෙහි ආවේ
බෑලුමට මෙමා කවියන් ගේ කවි ආරේ

අලුතින් මෙතනට මම ආවෙ
වලියක් ඇදගන්න කව්ද එන්නෙ
![]()


විදුරය බරට වැඩ වල එරිලා ඇත්තේ4000 gahala moo adambara wee
dan mehi enne na kawi epa wee
![]()



විදුරය බරට වැඩ වල එරිලා ඇත්තේ
ඒකලු එන්න බැරි වෙන්නේ මේ පැත්තේ
![]()

ඊයේ ඇවිත් වලියක් ඉල්ලල ඇත්තේ
ආයේ ඇවිත් සෙට් වෙයන්කො මේ පැත්තේ
![]()
