දෙපැත්ත_කැපෙන_වචන

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මෙ කතාව කුඩ ගැන. සමහර ඒව පාට කුඩ. පාට උඩ යන කුඩත් නැතුවා නෙවෙයි. ලොකුම කුඩේ තමා පංච නාද කුඩේ. හයියට හදල තියෙන්නෙ පට්ටම් කුඩේ. ආධාරකයක්, හැරමිටියක් විදියට ගෙනියන්න පුළුවන් එක පත්තු කුඩේ. පැත්තකට දික් වෙලා තියෙන, ඇල කරන් අල්ලන් යන්න ඕනෙ එක තමයි පලු කුඩේ.

    කුඩ ගැන කියද්දි මතක් වුනේ අයියලා කුඩ ගෙනියන්නේ නෑ කියල. අයියා පස්සෙන් එන එක එච්චර සුබදායී නෑ. ඒත් අයිය පහු කරගෙනත් බෑනෙ. අයියා පරක්කු වුනොත මාරම සීන් එක තමයි වෙන්නේ. අයියා පස් වෙලා ගියොත් විනාසයි. තරහ කර ගත්තොත් අයියා පල වෙන්න ඉඩ තියෙනව. අයියා පහක් උනත් වෙන්නේ ඒ ටිකම තමයි. අයියා පැනගන්න එක නම් වේදනාකාරි අත් දැකීමක්. සමහර වෙලාවට අයියා පැලටත් යනව. අයියා පැසේ තියාගන්න එක ඇහැට හොඳ නෑ.

    අයියා ගැන කියද්දී මට මතක් වුනේ නයියා ගැන. එක සැරයක් මගේ යාළුවෙක්ව සරුපයෙක් කාල ඉස්පිරිතාලෙ අරන් ගියා. සරුපයවත් අපි මැරුව. සරුපයා බලාපු ඩොකා කියනවා “නයියට පණ නෑ නේද මල්ලී?” ක්යල. ටිකකින් මූ කියනව “මේ නයියට පයන්නත් නෑ නේද?” කියල. අන්තිමට මූ අහපි “මේ නයියා පැටෙවුවේ කොතනින්ද?” කියල. මැරිච්ච සරුපයා අපි අරන් යද්දී මූ කියනවා “නයියා පලවන්න හදන්න එපා” කියල.
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පාලමේ කොකා – මූ නිතරම ඉන්නේ පාලම් ඇඳි වලය. නිතරම කෝලම් කිරීමට සමතෙකි.
    පාරලේ කොකා – ඉස්සර පාරක් දිගේ ලේ දමා ගෙන කෝරලේ ගෙදරට ගිය නිසා මූට ඒ නම් කියනු ලැබේ
    පණ නැති කොකා – මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය. මේ කොක්කු බොහොමයක් මුස්ලිම් කොක්කුන් වෙති.
    පස් කන කොකා – මූ නිතරම පස් වල හැදෙන කොස් ආහරයට ගන්න කොක් විෂේශයකි.
    පාණ කොකා – මූ එක්තර කෝණයකට ඇදවී ගිය කොකෙකි.
    පාන් කොකා – පාන් කෑමට රුචි මුත් මේ කොකාගේ ප්‍රධාන ආහාරය කෝන් ය.
    පලු කොකා – මේ කොකාගේ ඇත්තේ එක පලුවකි. නමුත් කොලු වැඩ වලට ඉතා දක්ෂය.
    පරණ කොකා – මූ ආදීතම කොක් විශේෂයකි. නමුත් වැඩ කොරවා ගැනීමට ඉතා ලොකු හැකියාවක් දක්වති.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ගමක සිටි ගමරාළ කෙනෙක් ට පන් ගාලක තිබී හකක් (හක් ගෙඩියක්) හමු විය. මේ පන් ගාලේ තිබු හක රැගෙන ඔහු ගියේ ගම්මුලාදෑනිය බැහැ දකින්නටය.

    ගමයා: “හාන්දුරුවනේ මට මෙ පන් ගාලේ තිබිලා හකක් හම්බු වුනා

    මුලාදෑනියා: “මොනවා පන් හකක්? ගනින් බලන්න? (ගමය හක පායි). “හැබෑ නේන්නම්, මෙක පන් හකක් නෙ?”

    ගමයා: “මේක කොහොමෙයි එන්න ඇත්තෙ?”

    මුලාදෑනියා: “මේ හක පාවෙල එන්න ඇති මයෙ හිතේ. ඒක නෙමෙයි බොල ගෙරියා, තොට මුලෑදෑනිය මතක් වෙන්නේ මෙ වෙලාවට විතරයි නේද බොල?”

    ගමයා: “අනේ නෑ හාන්දුරුවනේ ගොවිතැන් හින්දා එන්න බැරිවුනා. මම මොකැයි කරන්න ඕන?”

    මුලාදෑනියා: (මඳක් කල්පනා කර ) “දැන් මේ හක අරන් ගෙදර පල. තොගෙ ගෑනිට කියාපිය හක පුරෝගෙන මෙහාට එන්න කියල. එතකොට මම හකෙන් පතක් දීල එවන්නම්”
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ආක්‍රමණශීලී සත්ව විශේෂ

    පාලි කොකා
    පරණ⁣ කොකා
    පාටු කොකා
    කොස් කිරලා
    මුතු හූනා
    කෙකට පුලියා
    හිට මකුණා
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඔක පතන කොළ
    හොන්ඩා ජුලෝලා
    බටේ ඇල්ල කාලා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එක රටක හිටපු කොක්කුන්ට නම් තිබුනා. එක දවසක් පාලිත කියලා කොකෙක් උගෙ යාළුවෙක් වෙන පටන කොකාගෙ ගෙදර යන්න පිටත් වුනා.

    පාලිත කොකා ගෙදරින් එලියට බැහැලා එන අතරමඟ තියනවා පාලමක්. ඔය පාලම උඩ ඉඳන් ගඟේ ඉන්න තිත්ත පැටවු දිහා බලන් භාවනා කරන පාලම් කොකා පාලිත කොකාගෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. “මම පටන කොකාගෙ ගෙදර යනවා” කියලා ඌ එතනින් ආවා.

    ගඟේ තිත්ත පැටවු අල්ලන්න වතුරෙ බැහැලා ඉන්නව එක කොකෙක්. හෙල්ලෙන්නෙවත් නැතුව ඉඳලම උගෙ කකුල් වල පාසි බැඳිලා. පාලිත කොකාගෙ කටහඬ ඇහුන පාසි කොකා පාලිත කොකාගෙන් ඇහුවා “යාළුවෙ, ඒ පැත්තෙ මාළු ඉන්නවද දන්නේ නෑ නේද?” කියලා. “දන්නේ නෑ” කියල කෙටියෙන් උත්තර දුන්න පාලිත කොකා ඉක්මනට එතනින් මාරු වුනෙ පාසි කොකා හරිම කරදරකාරයෙක් නිසයි.

    පාලිත කොකා ටික දුරක් යනකොට බඩගින්නක් ආපු නිසා ලඟ තිබ්බ පතලකට ගියේ එතැන තිත්ත පැටියෙක්වත් හිටියොත් අල්ලගන්න කියලා හිතාගෙන. ඒත් මහ හයියෙන් “කවුද මගෙ පතලෙ මාළු අල්ලන්නෙ” කියාගෙන ආපු පතලෙ කොකා ට බයවෙලා ඌ ඉගිල්ලිලා ගියා.

    වට පිට බලනකොට ඌ දැක්කා පං විලක්. එතැනට පාත් වෙලා බලනකොට පං විලේ මුර කාරයා වගේ හිටිය පං කොකා පාලිත කොකාගෙ යාළුවෙක්
    To be Continued ...........
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    කෙල්ලෙක්ට කියන්න එකක් කියපන්කෝ
    නමක් වගේ එකක්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    පොරි කැන්නයා
    හුම්මට අකනවා
    පුත්තිගෙ හුතා
    පොරි කැන්න බත්තිගෙ හුල්ලා
    අකේ පුරිනවා
    අයිය පස්සෙන් එනවා පයිය අස්සෙන් එනවා
     

    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    බෙල්ලේ වනයක්
    බැරි කැලුම්
    කිරි ගෙම්බා
    චුල්ල වට්ටි
    කිරි කැටියා