දෙපැත්ත_කැපෙන_වචන

chanu16

Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    පට්ටියේ මුක දාන සිටුතුමා
    විනය තකාගෙන වැඩ :):)
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Pathana madin aa deiya
    Parana deiya
    Biththiye Hujja allanna epa
    Kale hiriwattanna
    Kale nariya
    Kiri Samba
    Paluwen Sakunthala
    Bai Pass
    Guna guna reka
    Payanna payanna guna na
    kita rambo
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පඳුරු වඩේ – රම්පේ ආදිය දමා සාදන වඩේ වර්ගයකි.
    පලස් වඩේ – විශාලතම වඩේ වර්ගයයි. පලසක් තරම් ලොකු නොවුනත්, ඉතා විශාලය
    පටු වඩේ – කුඩාම වඩේ වර්ගයයි.
    පට වඩේ – රවුම් වඩේ විශේෂයකි
    පළං වඩේ – වලඳක් මෙන් අවතලාකාර වූ වඩේ වර්ගයකි.
    පලු වඩේ – සෑදු අසු එක වල්ලක් මෙන් එකට ඇලෙන වඩේ විශේෂයකි.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සරුංගල් හොඳට උඩ යනෙනෙ හුලං බකද්දී. දවසක් හුලං බකන එක නතර වෙලා වට ඇල්ල පැත්තෙන් තද හුලඟක් ආවා. එව්වට ඒ කාලෙ වතු හුලං කියලත් කියනවා. අපේ කරුමෙට සරුංගලේ තිබුනේ උඩ. වතු හුලඟට අහු වෙච්ච සරුංගෝලෙ කඩා ගෙන ගිහින් නතර උනේ කැකන කොට හුරි ගහක් ලඟ. මේ ගහ ලිස්සන එකක් උනත් ඉතින් මම නැග්ගා සරුංගලේ ගන්න. වැටුන නේද ලිස්සලා! අපේ අම්ම කැලල් බරි ක්‍රීම් එක ගාලා තැලිච්ච තැන් ඇතුල්ලුවා. කැස්ලිම් මුරි ඊට වඩ හොඳ උනත් අපේ ගෙවල් කිට්ටුව පකිස්තාන් කාරයෙක් නොහිටි නිසා හොයා ගන්න බැරි උනා. අපේ සීයා මේක දැකල කියාපි, “කොල්ලෝ හුලං බකද්දි ගස් උඩ නැග්ගොත් මීට පස්සෙ තොට දෙන්නෙ වක පුටෙන් යන්න” කියලා
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔය කට්ටිය මේ පොත් කියවල තියෙනවද බලන්න? කැලේට ආ නරියා, කැලේ දිගේ නරි එනවෝ, නරියා සහ කැලෑව, යකාගෙ පහන, පහන් යකා, රතු හුණ්ඩුව, බකන සුළං, වතු සුළං.

    අළුත් ජාතකේ තමයි චුල්ල වට්ටි ජාතකය. මේ ජාතකේ ප්‍රධාන චරිතෙ චුක පුට්ටි කුමාරිය. මේ කුමාරිට ගේම දෙන්න එන කිං තම්බි කියන අරාබි කාරි ගැන ලස්සන කතාවක් තියෙනවා. අන්තිමට කුමාරි බේර ගන්නේ පට්ටියේ මුක දාන සිටු තුමා.

    කට්ටිය බලල තියෙනවද සෙල්ල වලවේ ගෙ පාකි නකින් බෙල තේරේ කියන චිත්‍රපටිය? ඕක හදල තියෙන්නෙ වනවාකම් කල්ල වඩන් කියන නව කතාවෙන්නෙ.

    ඒ වගෙම ගීත රචනා තියෙන සිරි කැන්දූ පොතත් කට්ටිය බලල ඇති. බණ දේශනා ගොඩක් තියෙන කැටි කල පිරිත් පොතත් කියවන්නම ඕන පොතක්. කුරුළෑ වලට හොඳ අත් බේතක් වෙච්ච කැලැල් බරි හරි කැස්ලිම් මුරි යොදා ගැනීමේ වෙද පොතකුත් තියෙනව. ඔය අතරම වීර චාරිකා ගැන ලියපු වට ඇල්ල සමග, වනයක් සමග තරුවක් පොත් දෙකත් අගෙයි. බෙල්ලේ හැදෙන වණ ගැනත් ලියවිච්ච පොතක් මේ අතර තියෙනවා.

    අපි ඉතින් මේ පොත් ගැන කියන්නේ පඩිය තකා වත්, පට්ටම් තකා වත් නෙවෙයි. අපි විනය තකා ගෙන වැඩ කරන නිසා. අපිට වැස්සෙන් පලක් නැතිවා වගේම, පායන කොට ගුණ නැති වෙන්නෙත් නෑ.
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මෙ කතාව කුඩ ගැන. සමහර ඒව පාට කුඩ. පාට උඩ යන කුඩත් නැතුවා නෙවෙයි. ලොකුම කුඩේ තමා පංච නාද කුඩේ. හයියට හදල තියෙන්නෙ පට්ටම් කුඩේ. ආධාරකයක්, හැරමිටියක් විදියට ගෙනියන්න පුළුවන් එක පත්තු කුඩේ. පැත්තකට දික් වෙලා තියෙන, ඇල කරන් අල්ලන් යන්න ඕනෙ එක තමයි පලු කුඩේ.

    කුඩ ගැන කියද්දි මතක් වුනේ අයියලා කුඩ ගෙනියන්නේ නෑ කියල. අයියා පස්සෙන් එන එක එච්චර සුබදායී නෑ. ඒත් අයිය පහු කරගෙනත් බෑනෙ. අයියා පරක්කු වුනොත මාරම සීන් එක තමයි වෙන්නේ. අයියා පස් වෙලා ගියොත් විනාසයි. තරහ කර ගත්තොත් අයියා පල වෙන්න ඉඩ තියෙනව. අයියා පහක් උනත් වෙන්නේ ඒ ටිකම තමයි. අයියා පැනගන්න එක නම් වේදනාකාරි අත් දැකීමක්. සමහර වෙලාවට අයියා පැලටත් යනව. අයියා පැසේ තියාගන්න එක ඇහැට හොඳ නෑ.

    අයියා ගැන කියද්දී මට මතක් වුනේ නයියා ගැන. එක සැරයක් මගේ යාළුවෙක්ව සරුපයෙක් කාල ඉස්පිරිතාලෙ අරන් ගියා. සරුපයවත් අපි මැරුව. සරුපයා බලාපු ඩොකා කියනවා “නයියට පණ නෑ නේද මල්ලී?” ක්යල. ටිකකින් මූ කියනව “මේ නයියට පයන්නත් නෑ නේද?” කියල. අන්තිමට මූ අහපි “මේ නයියා පැටෙවුවේ කොතනින්ද?” කියල. මැරිච්ච සරුපයා අපි අරන් යද්දී මූ කියනවා “නයියා පලවන්න හදන්න එපා” කියල.