දෙඵම්_කනකොට

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඇට කන්න එපා යකෝ අපේ ගෙවල් ගාව එකෙක් කාල කටින් දෙලුං ගහක් ආව පස්සෙ ඔපරේශන් කල්ල අරං දාන්න වුනා උගුර එහෙම දෙලුං කටු ඇනිල තුවාල වෙලා ඌ මාසයක් විතර යනකං ඉස්පිරිතාලෙ උන්න :lol: :lol:

    උඹලට විහිලු .. මට දවසකට අඩුම දෙකක් වත් කැවෙනව බං.. සිරාවට අහන්නේ බං.. ඒකයි..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ඇට කන්න එපා යකෝ අපේ ගෙවල් ගාව එකෙක් කාල කටින් දෙලුං ගහක් ආව පස්සෙ ඔපරේශන් කල්ල අරං දාන්න වුනා උගුර එහෙම දෙලුං කටු ඇනිල තුවාල වෙලා ඌ මාසයක් විතර යනකං ඉස්පිරිතාලෙ උන්න :lol: :lol:

    ඔවු මාත් ඕක තමයි කියන්න හැදුවෙ
    කනවා නම් ඇට හොදට හපලා කන්න ඕන එහෙම නැත්තං ඒ ඇට බඩේදි පැලවෙලා ගස් වෙනවා
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Promaganate seeds wala tama gune tiyenne, Seed oil pawa tiyenwa ban salad dressing walata,

    mama nam karanne hondata blend karala smoothie ekak hadala bonawa, seed itakota break wela hondata

    mehe nam gediyak 80 Rs withara wenawa :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    උඹලට විහිලු .. මට දවසකට අඩුම දෙකක් වත් කැවෙනව බං.. සිරාවට අහන්නේ බං.. ඒකයි..

    ඔවු මාත් ඕක තමයි කියන්න හැදුවෙ
    කනවා නම් ඇට හොදට හපලා කන්න ඕන එහෙම නැත්තං ඒ ඇට බඩේදි පැලවෙලා ගස් වෙනවා

    :lol: :lol:
    ඇට හැදිල තියෙන්නෙ උඹට කන්න නෙමේ බං ඇටේ වටේ තියෙන ටික තමා කන්න තියෙන්නෙ ඇටේ තියෙන්නෙ ඒ ගහට වර්ගයා බෝ කරන්න :yes: :yes:
    වටේ රහට හැදිල තියෙන්නෙ සත්තු මිනිස්සු ඒක කන්න අරං ගිහිං ඇට තැන තැන දාන්න :yes: :yes:
    ඒ නිසා ඇටේ කන්න එපා වටේ හපල ඉස්ම ටික උරල ඇට ටික විසික් කරපං පැලවෙන තැනක උනුත් ලමයි හදන්න එපැයි :sorry: :sorry: