ඇට කන්න එපා යකෝ අපේ ගෙවල් ගාව එකෙක් කාල කටින් දෙලුං ගහක් ආව පස්සෙ ඔපරේශන් කල්ල අරං දාන්න වුනා උගුර එහෙම දෙලුං කටු ඇනිල තුවාල වෙලා ඌ මාසයක් විතර යනකං ඉස්පිරිතාලෙ උන්න :lol: :lol: උඹලට විහිලු .. මට දවසකට අඩුම දෙකක් වත් කැවෙනව බං.. සිරාවට අහන්නේ...