දෙබරු ඇවිත්...

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,504
    3,296
    113
    මෙරු ලයිට් එලියට එනවා වගේ රෑට දෙබරු එනවනේ ජනෙලේ ලූවර් ඇතුලෙන් ගෙදරට ඇතුලට, ඊට පස්සේ මෙරු වගේ ලයිට් එක වටේට පියාබනවා, උදේ බලද්දි මැරිලා ගෙට එන හින්දා එලියේ ලයිට් එකක් දාලා තිබ්බා උදේ දෙබරු 300ක් විතර මැරිලා ඉන්නවා

    මොකක්ද කරන්නේ මේකට නැති කර ගන්න විදියක් තියනවද, තව ගේ ලග පාත උන්ගේ කුඩුවක් වත් ඇතිද?

    Hornet GIF by GIPHY News
    ​
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    ළඟ පාත පොල් ගස් වල කරටි දිහා විපරම් කරල බලන්න.
     
    • Love
    Reactions: StealthySeeker

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,688
    9,044
    113
    Galaha
    දවසට 300ක් විතර එනවනම්. සතියක් විතර ලයිට් එක දාල තියපන්. මුලු දෙබර කූඩුවේම උන් ඇවිල්ල මැරුනාඅම ලයිට් එක නිවපන් 300 x 7 = 2100යි. දෙබරයක ඔය තරම් දෙබරු නෑ. 🙄
     
    • Wow
    Reactions: StealthySeeker

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,504
    3,296
    113
    ළඟ පාත පොල් ගස් වල කරටි දිහා විපරම් කරල බලන්න.
    බලන්න ඕනි අද

    දවසට 300ක් විතර එනවනම්. සතියක් විතර ලයිට් එක දාල තියපන්. මුලු දෙබර කූඩුවේම උන් ඇවිල්ල මැරුනාඅම ලයිට් එක නිවපන් 300 x 7 = 2100යි. දෙබරයක ඔය තරම් දෙබරු නෑ. 🙄
    දැනුත් 200ක් විතර හිටියා බං
    ------ Post added on Aug 9, 2025 at 8:39 AM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    තලගොයෙක් හදපන්

    උන් ඔය මෙරු ගුල් හාරගෙන කනවා

    කැබැල්ලෑවත් හොඳයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,024
    50,350
    113
    සේදවත්ත
    තලගොයෙක් හදපන්

    උන් ඔය මෙරු ගුල් හාරගෙන කනවා

    කැබැල්ලෑවත් හොඳයි
    කොහෙන්ද තලගොයි ගන්න පුලුවන් පෙට් ශොප් , අනාත නිවාස වගේ ඒවාගේ ඉන්නවද
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,504
    3,296
    113
    photo nathiwa piliganna amaruyi 200 k hitiya kiyala
    හෙට තමා දාන්න වෙන්නෙ අයේ
    තලගොයෙක් හදපන්

    උන් ඔය මෙරු ගුල් හාරගෙන කනවා

    කැබැල්ලෑවත් හොඳයි
    මෙරු නෙමේ මිට්ටො දෙබරු එන්නෙ, උන්ගේ කූඩු තියෙන්නේ උඩවල් වලනේ, කබරයට ඉනිමගකුත් හදලා දෙන්න වෙන්වා එවා කන්න

    Me awruddeth awith kiriyani, mata hithenne mun enne ugurassa gahe mal wala pani bonna, debaru mal panida bonne
    ------ Post added on Aug 22, 2026 at 9:46 PM
     
    • Haha
    Reactions: ozykolla