දෙමටගොඩ චමින්දට ඥානසාර හිමිගෙන් සෙත් පිර

monson

Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    දෙමටගොඩ චමින්දට ඥානසාර හිමිගෙන් සෙත් පිර

    දෙමටගොඩ චමින්දට ඥානසාර හිමිගෙන් සෙත් පිරිත්

    වෙඩි වැදී රෝහල් ගත කර සිටින දෙමටගොඩ චමින්ද බැලීමට බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ ජාතික රෝහලට වැඩම කර තිබෙනවා.

    බන්ධනාගාර නිලධාරීන්ගේ බාධාකිරීම් හමුවේ උන් වහන්සේ පිරිත් කියමින් පිරිත් නූලක් චමින්දගේ අතේ ගැට ගසා තිබෙනවා.


    - See more at: http://nethfm.com/article/99027

    භාරත ඝාතනය ඇතුළු රාජපක්ෂ යුගයේ අපරාධ රැසක ජීවමාන සාක්කිය ‘දෙමටගොඩ චමින්ද‘ පාතාලයාට වෙඩි: බන්ධනාගාර බස්රියෙන් ගෙනයද්දී රියට පැන වෙඩි තබලා

    භාරත ලක්ෂ්මන් ඝාතනයට අත් අඩංගුවට ගැනීමට පෙර දෙමටගොඩ චමින්ද සහ කරාටේ ධම්මික ඇතුළු පාතාල නායකයන් ක්‍රියා කෙළේ ගෝඨාභයට අවශ්‍ය නිල නොවන ඝාතන මෙහෙයවන කල්ලි ලෙසය. දෙමටගොඩ චමින්ද ප්‍රසිද්ධියේම අරලියගහ මැදුරේ ‘ලොක්කාගේ යුනිට්‘ එකක වැඩ කරනවා කියමින් පෙනී සිටියේය. අපූරුම කතාව නම් ගෝඨාභයගේ හෙංචා සංවිධානයක් වූ බොදු බල සේනාවේ දෙමටගොඩ සංවිධායක ලෙස ක්‍රියා කෙළේද දෙමටගොඩ චමින්ද වීමයි. පසුගියදා බොදු බලයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර නම් සිවුරුකරුවා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී ඔහු නාවා රෙදි හෝදා දුන්නේ ද දෙමටගොඩ චමින්ද යැයි ඔහුට හිතවත් මාධ්‍ය වාර්තා කර තිබින, :lol:

    - http://elakiri.com/forum/showthread.php?t=1729369
     
    Last edited: