දෙමලිච්චො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Ado umbata kiyanna meh thread eke mula kiyala tiyena widiyat newe kurullo denna gena hithan hitiye :dull: anith paththata :dull: lenage pata ekaa polkichcha kiyala hithan unne :dull:
    mama nam hithanne safety eka nisa wennath puluwan kurullo iddi kegahawanawne bn pusek ehema awoth

    දෙමලිච්ච මචං :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නොදකිං යකෝ දෙමලිච්ච පොල් කිච්ච වෙන් කල්ල අඳුනගන්න බැරිද තොට :sorry: :sorry:
     

    kingdewi

    Well-known member
  • 6815774769_59cf937a96_m.jpg
    මේ ඉන්නෙ දෙමලිච්චා

    magpie_robin2.jpg
    මේ ඉන්නේ පොල්කිච්චා

    :yes::yes::yes:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    :shocked::sorry:
    ඕකෙ අනිත් පැත්ත නෙවේද බන්?
    ගොඩක් අය දෙමලිච්චට පොල්කිච්ච කියල කියනවා උන් පොල්ගෙඩියක් වගේ රවුමට ලොකු නිසා ඌ තමයි පොල්කිච්ච කියල හිතන්. දෙමලිච්චන්ට දෙමොලිච්චෝ කියලා කියන්නේ දෙමළ ගෑනු වගේ සෙට් එක එකට එකතු වුනාම කෑගහන නිසාලු. ඒ වගේ ජාතීන්ට අපහාස වෙන නම් අයින් කරලා වෙන නමක් දානවා නං හොඳයි දැන් වත්:yes: