දෙමලු යාපනේට.සිංහලු කොලඹට
සිංහල සිසුන් ආපසු නොයයි.. යාපන සරසවිය කරගෙන යන්න බෑ..
July 23, 2016 at 1:20 pm | lanka C news

සිංහල ජාතික සිසුන් විශාල ප්‍රමාණයක් නොපැමිණීම නිසා මේ වන විට යාපනය සරසවියේ විභාග හා දේශන සිදු කරගෙන යා නොහැකි යයි එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ති අරසරත්නම් මහත්මිය කියයි.
එම සරසවියේ ඇතිවූ ගැටුමෙන් පසු සරසවිය සාමාන්‍ය තත්වයට පත් කර සිංහල සිසුන්ට නැවත සරසවිය වෙත පැමිණෙනෙන්නැයි දන්වා ඇති බවද ඇය සඳහන් කරයි.
මේ අතර යාපන සරසවියේ සිසුන්ගේ දෙමපියන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ දිනයේ කියා සිටියේ
තම දරුවන් නැවත එම සරසවිය වෙත යැවීමට නොහැකි නිසා ඔවුන් වෙවත් සරසවිවලට මාරු කෙ දෙන ලෙසයි.
උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාද මාධය අමතමින් සඳහන් කරනු ලැබුවේ ආරක්ෂාව ගැන විශ්වාස නැතිනම් සරසවියට නොයන ලෙස සිසුන්ගෙන් ඉල්ලන බවයි.