දෙමලු යාපනේට.සිංහලු කොලඹට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දෙමලු යාපනේට.සිංහලු කොලඹට

සිංහල සිසුන් ආපසු නොයයි.. යාපන සරසවිය කරගෙන යන්න බෑ..
July 23, 2016 at 1:20 pm | lanka C news
සිංහල සිසුන් ආපසු නොයයි.. යාපන සරසවිය කරගෙන යන්න බෑ..
සිංහල ජාතික සිසුන් විශාල ප‍්‍රමාණයක් නොපැමිණීම නිසා මේ වන විට යාපනය සරසවියේ විභාග හා දේශන සිදු කරගෙන යා නොහැකි යයි එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ති අරසරත්නම් මහත්මිය කියයි.

එම සරසවියේ ඇතිවූ ගැටුමෙන් පසු සරසවිය සාමාන්‍ය තත්වයට පත් කර සිංහල සිසුන්ට නැවත සරසවිය වෙත පැමිණෙනෙන්නැයි දන්වා ඇති බවද ඇය සඳහන් කරයි.

මේ අතර යාපන සරසවියේ සිසුන්ගේ දෙමපියන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ දිනයේ කියා සිටියේ
තම දරුවන් නැවත එම සරසවිය වෙත යැවීමට නොහැකි නිසා ඔවුන් වෙවත් සරසවිවලට මාරු කෙ දෙන ලෙසයි.

උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාද මාධය අමතමින් සඳහන් කරනු ලැබුවේ ආරක්‍ෂාව ගැන විශ්වාස නැතිනම් සරසවියට නොයන ලෙස සිසුන්ගෙන් ඉල්ලන බවයි.
 
jontuma

Banned
Jul 20, 2016
124
11
0
כלים נפוצים הזמנ
ඔව් රෙජිනෝල්ඩ් යනු අර්නෝල්ඩ් නම් පිටසක්වල ජීවීන්ගේ නෑදෑයෝ වෙයි ඔහුන් ලග විදනුත් කුප්පාහි වෙරසය ඇතුලත් වෙයි

එම නිසා රෙජිනෝල්ඩ් යන නම් ඇති අයගෙන් ප්‍රවේශම් වෙන්න
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔව් රෙජිනෝල්ඩ් යනු අර්නෝල්ඩ් නම් පිටසක්වල ජීවීන්ගේ නෑදෑයෝ වෙයි ඔහුන් ලග විදනුත් කුප්පාහි වෙරසය ඇතුලත් වෙයි

එම නිසා රෙජිනෝල්ඩ් යන නම් ඇති අයගෙන් ප්‍රවේශම් වෙන්න

පිටසක්වල ජීවීන් එක්ක මෝඩ ජෝක් දාන්න යන්න එපා.උඹට වෙන දේ උඹවත් දන්නේ නැති වෙයි.ආය කියන්නේ නෑ.
 
Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
ඔව් රෙජිනෝල්ඩ් යනු අර්නෝල්ඩ් නම් පිටසක්වල ජීවීන්ගේ නෑදෑයෝ වෙයි ඔහුන් ලග විදනුත් කුප්පාහි වෙරසය ඇතුලත් වෙයි

එම නිසා රෙජිනෝල්ඩ් යන නම් ඇති අයගෙන් ප්‍රවේශම් වෙන්න

පිටසක්වල ජීවීන් එක්ක මෝඩ ජෝක් දාන්න යන්න එපා.උඹට වෙන දේ උඹවත් දන්නේ නැති වෙයි.ආය කියන්නේ නෑ.

:baffled::baffled::baffled::baffled::baffled::baffled:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් රෙජිනෝල්ඩ් යනු අර්නෝල්ඩ් නම් පිටසක්වල ජීවීන්ගේ නෑදෑයෝ වෙයි ඔහුන් ලග විදනුත් කුප්පාහි වෙරසය ඇතුලත් වෙයි

    එම නිසා රෙජිනෝල්ඩ් යන නම් ඇති අයගෙන් ප්‍රවේශම් වෙන්න

    පිටසක්වල ජීවීන් එක්ක මෝඩ ජෝක් දාන්න යන්න එපා.උඹට වෙන දේ උඹවත් දන්නේ නැති වෙයි.ආය කියන්නේ නෑ.

    තමුන්ගේ පෝස්ට් තමුන්ම කෝට් කරගන්න ලැජ්ජ නැද්ද හුයන්නෝ.. :D:D:rofl::rofl:
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    තමුන්ගේ පෝස්ට් තමුන්ම කෝට් කරගන්න ලැජ්ජ නැද්ද හුයන්නෝ.. :D:D:rofl::rofl:

    ඔව් මෑත කාලයේදී ලංකාවේ ආයුර්වේද වෙදදුරන් තැන් තැන් වල දුරකථන සිම් කාඩ් පත් විකිනීමට පටන් ගෙන අත

    එම නිසා එම සිම් කාඩි පත් විකුණන සිංහල වෙදදුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න

    මන්ද එම සිම් කාඩි වල පෙරටෝයින් නම් හැටිඉට් වෙරසය පිටසක්වල ජීවින් විසින් අමුණා එවන නිසා

    එම නිසා ප්‍රවේශම් වෙන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් මෑත කාලයේදී ලංකාවේ ආයුර්වේද වෙදදුරන් තැන් තැන් වල දුරකථන සිම් කාඩ් පත් විකිනීමට පටන් ගෙන අත

    එම නිසා එම සිම් කාඩි පත් විකුණන සිංහල වෙදදුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න

    මන්ද එම සිම් කාඩි වල පෙරටෝයින් නම් හැටිඉට් වෙරසය පිටසක්වල ජීවින් විසින් අමුණා එවන නිසා

    එම නිසා ප්‍රවේශම් වෙන්න

    muu parana buwekne :baffled::rolleyes::rolleyes::rolleyes: