ජාතික ගීය දෙමලෙන් තියා මොකෙන් කීවත් රට ගැන ආදරයක් නැති එකාට ඒ හැංගීම දෙන්න බෑ. අද එකට හොඳම උදාහරණය දුන්නෙ විරුද්ධ පක්ෂ නායක සම්බන්දන්. පුලුවන්නම් ජාතික ගීය දෙමලෙන් කියද්දී සම්බන්දන් ඉන්න විදිය video එක බලපල්ල. ජාතික ආලය වැඩි නිසාද කොහේදෝ පොතකුත් කිහිල්ලෙ ගන්වගන ඇත දෙක බැඳගන ඉන්න අපූරුව. මේව බොරු show විතරයි. මේ වගේ වැඩ වලින් වෙන්නෙ මිනිස්සු තවත් ජාතිවාදීත්වයට ඇදිල යනඑක විතරයි. ප්රශ්නය තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වත් ජාතික ගීයෙවත් නෙමෙයි මේ රටේ පාදඩ දේශපාලුවො උන්ගෙ වාසියට එක භාවිතා කරන විදියෙයි .
10000% ඇත්ත කතාව මචං


