දෙමලෙන් ගැයීම සුභ පෙරනිමිත්තක්: ඒකාබද්ධ &#3520

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ජාතික ගීය දෙමලෙන් තියා මොකෙන් කීවත් රට ගැන ආදරයක් නැති එකාට ඒ හැංගීම දෙන්න බෑ. අද එකට හොඳම උදාහරණය දුන්නෙ විරුද්ධ පක්ෂ නායක සම්බන්දන්. පුලුවන්නම් ජාතික ගීය දෙමලෙන් කියද්දී සම්බන්දන් ඉන්න විදිය video එක බලපල්ල. ජාතික ආලය වැඩි නිසාද කොහේදෝ පොතකුත් කිහිල්ලෙ ගන්වගන ඇත දෙක බැඳගන ඉන්න අපූරුව. මේව බොරු show විතරයි. මේ වගේ වැඩ වලින් වෙන්නෙ මිනිස්සු තවත් ජාතිවාදීත්වයට ඇදිල යනඑක විතරයි. ප්‍රශ්නය තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වත් ජාතික ගීයෙවත් නෙමෙයි මේ රටේ පාදඩ දේශපාලුවො උන්ගෙ වාසියට එක භාවිතා කරන විදියෙයි .

    10000% ඇත්ත කතාව මචං
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඕක වාසුගේ අඳ බාල ක්‍රියාවක්...... ඔය හරක රාජ්‍ය භාෂා පනත උඩ දාලා හැම රාජ්‍ය සේවනයටම දෙමල / සිංහල ඉගන ගැනීමට පොළඹවනව.... අඩු වශයෙන් ඉංග්‍රීසි ජාත්‍යන්තරව ඉතාමත් වාදගත් ඒ වගේම ව්‍යාපාරික භාෂාවත් වන ඉංග්‍රීසි ඉගෙන ගැනීමට නියම තලානම් කොච්චර වැදගත් ද ??
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    man meka muslim ekeggen ahuwama u kiyapi demalen kiwwa eka waradiyi.kiyanna bari unta nikan inna kiyala sinhalen kiwwanam hodayi kiyala
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    රඹා;19667292 said:
    ඒ තියා 1500යෙ මීඩියා කාරයො ටිකත් දන්නෙ නෑනෙ එලකිරියෙ ත්‍රෙඩ් දාන්නෙ.:lol::lol:

    සිරාවටම. උන්ගේ ලොක්කම උන්ව අසූචි වලේ ඔබනවා......

    :lol::lol::lol::lol::lol::lol:

    kosy1

    Active member
  • Apr 19, 2008
    192
    101
    43
    ජාතික ගීය දෙමලෙන් තියා මොකෙන් කීවත් රට ගැන ආදරයක් නැති එකාට ඒ හැංගීම දෙන්න බෑ. අද එකට හොඳම උදාහරණය දුන්නෙ විරුද්ධ පක්ෂ නායක සම්බන්දන්. පුලුවන්නම් ජාතික ගීය දෙමලෙන් කියද්දී සම්බන්දන් ඉන්න විදිය video එක බලපල්ල. ජාතික ආලය වැඩි නිසාද කොහේදෝ පොතකුත් කිහිල්ලෙ ගන්වගන ඇත දෙක බැඳගන ඉන්න අපූරුව. මේව බොරු show විතරයි. මේ වගේ වැඩ වලින් වෙන්නෙ මිනිස්සු තවත් ජාතිවාදීත්වයට ඇදිල යනඑක විතරයි. ප්‍රශ්නය තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වත් ජාතික ගීයෙවත් නෙමෙයි මේ රටේ පාදඩ දේශපාලුවො උන්ගෙ වාසියට එක භාවිතා කරන විදියෙයි .

    :yes::yes:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    1600ට පුක දුන්න වගේ නෙවෙයි රටට ජාතියට ගැරහුවම උඹේ අම්ම අප්ප ඇතුළු පරම්පරාවටම තමයි හෙන වදින්නෙ ගොං කැ*යා.
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    1600ට පුක දුන්න වගේ නෙවෙයි රටට ජාතියට ගැරහුවම උඹේ අම්ම අප්ප ඇතුළු පරම්පරාවටම තමයි හෙන වදින්නෙ ගොං කැ*යා.
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    12661760_1718868491682365_2907128253228099066_n.jpg
     
    jilbull

    Member
    Dec 20, 2015
    55
    5
    0
    ඕක වාසුගෙ පුද්ගලික මතයක්
    ගිය ආන්ඩුව තියෙන කාලෙත් වාසු ඔය මතය වෙනුවෙන් පෙනි හිටියා
    පොදු විපක්ශයේ මතය ඕක නෙමේ

    1600ට පුක දුන්න වගේ නෙවෙයි රටට ජාතියට ගැරහුවම උඹේ අම්ම අප්ප ඇතුළු පරම්පරාවටම තමයි හෙන වදින්නෙ ගොං කැ*යා.
    :cool:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    තේරෙන්නේ නැති පාලියෙන් ගාථා කියන සිංහලයන්ට දෙමලාගේ ප්‍රශ්ණය තේරෙයිද?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    තේරෙන්නේ නැති පාලියෙන් ගාථා කියන සිංහලයන්ට දෙමලාගේ ප්‍රශ්ණය තේරෙයිද?

    mokadda ban prasne? poddak pahadili karapanko?