දෙමව්පියන්ට පොඩි වෙලාවක් කැප කරන්න

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    දෙමව්පියන්ට පොඩි වෙලාවක් කැප කරන්න

    අපි සමහර වෙලාවට වැඩ ඉවර වෙලා ගෙදර යනකොට ...ඔය රට කජු මොන හරි කකා යනවා නේ ....පුලුවන්නම් ඒකෙන් ටිකක් ඉතුරු කරන් ගිහින් අම්මට දෙන්න ......( අම්මා ගැන හිතනවා කියන එක ...ඒ අයට ලොකු සතුටක් .......ලක්ෂ ගානක් තෑග්ගක් දීලා ලබන්න බැරි ):)

    ගෙදර ඉන්න දවස් වලට අම්මට පොල් ටිකක් ගාල දෙන්න , ගෙදර මකුළු දැල් ටිකක් කඩල ...ගෙදර පොඩි වැඩ ටිකක් කරන්න .
    අම්මලට තනියෙන් කර ගන්න බැරි වැඩ ( ඔය මල් පොච්චියකට තීන්ත ටිකක් ගාන ඒවා ....ගෙදර ජනේලයක.. බුරුල් ඇනයක් තද කරන ඒවා වගේ දේවල්) පොඩ්ඩක් හොයල කරලා දෙන්න ......:)

    හැම තිස්සෙම computer එකෙයි ...යාළුවො එක්ක රෝන්දේ ගහන වේලාවෙන් පොඩ්ඩක් ඒ අයටත් දෙන්න ...:yes:

    ඉරිදට වගේ තාත්තගේ bike එක , වෙන වාහනයක් තියෙනව නම් පොඩ්ඩක් හෝදලා පොඩි පොලිෂ් පාරක් දෙන්න ....
    තාත්තා කරන වැඩ වලට පොඩි sup එකක් දෙන්න ....

    ගෙදර වියදමට කීයක් හරි හැම මාසෙම දෙන්න ...වෙනම අම්මට කීයක් හරි දෙන්න .....තාත්තාගෙන් ඉල්ලන බැරි පොඩි පොඩි වියදම් අම්මලට තියෙනවා (ඔය මල් පැලයක් ,ගෙදරට පොඩි දෙයක් වගේ දේවල්)...

    ඒ දෙන්නගේ උපන්දින අමතක කරන්න එපා....පුලුවන්නම් ගෙදර පොඩියට ඒක සමරන්න ..

    තමන්ගේ යාලුවෝ ඒ අයට අදුන්නලා දෙන්න ....අපි වැරදි යාලුවෝ ආශ්‍රය කරන්නේ නෑ ..කියන සැනසීම ඒ අයට දෙන්න ....

    දෙමව් පියන්ට කවදාවත් සැරෙන් කථා කරන්න එපා:no: ....අපිට බැන්නත් ....විහුළුවක් කරලා ඒ අයගේ කේන්තිය නිවන්න ....
    ඒ අය අහන්න කැමති සින්දු එහෙම හොයලා දාල දෙන්න ...ඒවා පරනයි කියල අපි අහන සින්දුම හැමතිස්සෙම දාගෙන ඉන්න එපා ......

    මේ දේවල් ඔය අයත් කරන්න ....අනිත් යාලුවෝ එක්කත් බෙදා ගන්න ........

    මතක තියාගන්න ....අපිට තියන්නේ බොහොම සුළු කාලයක් ........

    කාගේ උනත් දෙමව්පියෝ සතුටින් ඉන්න ඕනේ කියල හිතලයි මේ ටික බෙදා ගත්තේ



     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලියලා තියෙන්නෙ පොඩි දෙයක් උනත්.. සෑහෙන්න හිතට වෑදුනා.. රිදෙන්නම වෑදුනා..
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ado eththa kathawa ban... TFS

    aththa kathawa.. :(:(:(
    api passe owa hithanakota too late

    meka poddak balapalla

    http://www.businessinsider.com/11-things-youll-regret-in-your-30s-2014-4


    ලියලා තියෙන්නෙ පොඩි දෙයක් උනත්.. සෑහෙන්න හිතට වෑදුනා.. රිදෙන්නම වෑදුනා..
    :) ක්‍රියාවෙනුත් කරන්න
     
    • Like
    Reactions: tas

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    21360_509691642432697_42228874_n.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    සිරා:) මහා ලොකු දෙවල් කරන්න ඕනෙ නැ අම්මල වෙනුවෙන් අපි කරන පොඩි දෙයක් ඇති ඒ අය මහ ලොකුවට අපි ගැන හිතන්න:)

    ජයවේවා
    11.gif
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios

    සිරා:) මහා ලොකු දෙවල් කරන්න ඕනෙ නැ අම්මල වෙනුවෙන් අපි කරන පොඩි දෙයක් ඇති ඒ අය මහ ලොකුවට අපි ගැන හිතන්න:)

    ජයවේවා
    11.gif

    pramaada vima pasuthavimata hethu ve.honda post ekak.

    :) Aniwa
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මේ කියලා තියෙන දේවල් හරියටම හරි..... ඔයාලට පුලුවන් නම් ඔයාලගේ උපන් දිනේ දවසට දෙමව්පියන්ට පොඩි තෑග්ගක් අරන් දෙන්න ( පොඩි කෑමක් උනත් කමක් නෑ )...ඒක හරි වටිනවා...... විශේෂයෙන්ම අම්මට.....මොකද අපි ඉපදුණු දවසෙ අම්මා ඒ වෙනුවෙන් ලොකු වේදනාවක් දරලා තමයි අපිව මේ ලෝකෙට බිහි කරන්නේ... ලොකු දුක් මහන්සියකින් තමයි අපිව මේ තරමට ලොකු මහත් කරන්නේ...ඉතින් අපේ උපන් දිනේ දවසට ඒ කළ ගුණ මතක් කරලා පොඩි හරි තෑග්ගක් දෙමව්පියන්ට දීලා වැදලා බලන්නකො......එයාලගෙ ඇස් වලින් කදුලු කඩා වැටේවි.......මම 2005 ඉදන් අනිවාර්යෙන්ම මගේ උපන්දිනේට මේ දේ කරනවා....ඒකයි ඔයාලටත් කිව්වේ....
     
    • Like
    Reactions: rx_storm_aight

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට ඔයාට පින් හම්බවෙනවා මල්ලී :)