Malli ammage oliwata visabije dala aththe machn.. podi kale wage neme sahodarayoth loku weddi hariyata wenas wenava.. oya vage deyak wennama one vidiya balaganna kageth..
ඉඩම දුන්නා ගත්ත ගානටම මල්ලිට.ටටා බායි...ඒදා ඉදන් අද වෙනතුරු එක කෝල් එකක් මම දුන්නෙත් නෑ මට ආවෙත් නෑ ගෙදරින්..එකෞන්ට් එකට සල්ලි දාලා තිබුනා...එතනින් ඔක්කොම ඉවරයි...හිත හදාගත්ත..ඒත් ගෙදර අය ගැන ආයේ නම් කවදාවත් මට කිසිම විශ්වසයක් නෑ...කිසිම කෙනෙක් ගැන විශ්වාස නෑ...මාමල පුංචිල එක්කත් කතාව නැවත්තුව...වැඩක් නෑ උන්ගෙනුත්..අසාදාරනය දැක දැක කටවහන් හිටපු හැමෝවම අයින් කලා...ලංකාවට එන දවසක කෙලින්ම යන්නේ මගේ ගෙදර..නැත්නම් රෙන්ට් එකට පොඩි අපාර්ට් මන්ට් එකක් ගන්නවා..යන්නේ නෑ කාවවත් බලන්න.
අඩෙ මට උඹල කියන දේ නොතෙරෙනව නෙවෙයි බං....මම උත්සහ කරන්නෙ කියන්න මගෙ දේ මොන ගේමක් ගහල හරි අරං....අනිත් උංව පුලුවන් තරං ඇතින් තියපං කියලයි. තරහ උනත් ඇතිං තිබ්බත් අවසානයෙ වෙනස හදවතෙ සැනසිම ....තරහ උනොත් වයිරයක් තියෙනව...නැතිනමි හිතට සහනයක් තියෙයි....තිරනය ඔඹසතුයි
නැතුව උන්ව අල්ලන් ගිහින් මරන්න කියල නෙවෙයි 
ඉඩම දුන්නා ගත්ත ගානටම මල්ලිට.ටටා බායි...ඒදා ඉදන් අද වෙනතුරු එක කෝල් එකක් මම දුන්නෙත් නෑ මට ආවෙත් නෑ ගෙදරින්..එකෞන්ට් එකට සල්ලි දාලා තිබුනා...එතනින් ඔක්කොම ඉවරයි...හිත හදාගත්ත..ඒත් ගෙදර අය ගැන ආයේ නම් කවදාවත් මට කිසිම විශ්වසයක් නෑ...කිසිම කෙනෙක් ගැන විශ්වාස නෑ...මාමල පුංචිල එක්කත් කතාව නැවත්තුව...වැඩක් නෑ උන්ගෙනුත්..අසාදාරනය දැක දැක කටවහන් හිටපු හැමෝවම අයින් කලා...ලංකාවට එන දවසක කෙලින්ම යන්නේ මගේ ගෙදර..නැත්නම් රෙන්ට් එකට පොඩි අපාර්ට් මන්ට් එකක් ගන්නවා..යන්නේ නෑ කාවවත් බලන්න.

අඩො...බලපං ඌ ලස්සනට ඒක handle කරා. උඹ තරහ අරං පරැශවචන පවා පාවිච්චි කරල.....relax බ්‍රො...අපි එකිනෙකාගෙ අදහස් හුවමාරැ කලා පමනයි....රන්ඩු කලානෙවෙයිනෙ බංඉතින් ප* මෙච්චර වෙලා අපි කිව්වෙත් උන්ව හලලා දාලා ඉන්න කියල තමයිනැතුව උන්ව අල්ලන් ගිහින් මරන්න කියල නෙවෙයි
අනිවා උන් නෑ කියල හිතාගෙන ඉස්සරහට ජීවත් වෙයන්. ඔහොම පරපෝෂිත හැත්ත ඕනෙම නෑ
උඹට සිංහල බැරි උනාට ඌට පුළුවන්, ඔහොම කරන්න කියල තමයි ඌට මුල ඉඳන් කිව්වේ.අඩො...බලපං ඌ ලස්සනට ඒක handle කරා. උඹ තරහ අරං පරැශවචන පවා පාවිච්චි කරල.....relax බ්‍රො...අපි එකිනෙකාගෙ අදහස් හුවමාරැ කලා පමනයි....රන්ඩු කලානෙවෙයිනෙ බං

අඩො මොකෝ මේ ලේ පුචිචං දගලන්නෙ....ඒක ඉවරයි බං.. කාල නිදිය ගනිං....සැපබර නින්දක් ලැබේවා!උඹට සිංහල බැරි උනාට ඌට පුළුවන්, ඔහොම කරන්න කියල තමයි ඌට මුල ඉඳන් කිව්වේ.
උඹ මෙතන ඌට ගිහින් අරුන්ටම පුක දෙන්න කියල දැන් මගුලක් කියනවා![]()
එහෙම එකක් නෑ බොට නම් පිස්සුඅඩො මොකෝ මේ ලේ පුචිචං දගලන්නෙ....ඒක ඉවරයි බං.. කාල නිදිය ගනිං....සැපබර නින්දක් ලැබේවා!

දැන් බ්‍රෝ උබට ආය ණයක් නෑ කාටවත් මොකුත් කියන්න බෑ, දොලපිදේනිය දීලනෙ තියෙන්නෙ. උබට තියෙන්නෙ තව තව දියුණු වෙන්න ගැම්මටඉඩම දුන්නා ගත්ත ගානටම මල්ලිට.ටටා බායි...ඒදා ඉදන් අද වෙනතුරු එක කෝල් එකක් මම දුන්නෙත් නෑ මට ආවෙත් නෑ ගෙදරින්..එකෞන්ට් එකට සල්ලි දාලා තිබුනා...එතනින් ඔක්කොම ඉවරයි...හිත හදාගත්ත..ඒත් ගෙදර අය ගැන ආයේ නම් කවදාවත් මට කිසිම විශ්වසයක් නෑ...කිසිම කෙනෙක් ගැන විශ්වාස නෑ...මාමල පුංචිල එක්කත් කතාව නැවත්තුව...වැඩක් නෑ උන්ගෙනුත්..අසාදාරනය දැක දැක කටවහන් හිටපු හැමෝවම අයින් කලා...ලංකාවට එන දවසක කෙලින්ම යන්නේ මගේ ගෙදර..නැත්නම් රෙන්ට් එකට පොඩි අපාර්ට් මන්ට් එකක් ගන්නවා..යන්නේ නෑ කාවවත් බලන්න.
ගේම ඉල්ලපන් උබ මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින් ඉන්වෙස්ට්මන්ට් එකක් කරහම ඒක වතුරේ යන්න දෙන්න බෑ නේ බං. දැන් උබ නැති නිසා මල්ලි ලග ඉන්න නිසා මල්ලිව ලොකු වෙලා ඇත්තේ. එකයි.ජීවිතේ පලමු වතාවට දෙමව්පියන් එපා උනා. වැඩක් නෑ...දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම දරුවෙක්ටම එක වගේ සලකන්න ඕනේ..එක්කෙනෙක්ට special වෙන්න හොද නෑ..
මීට කලිනුත් එක එක සීන් තිබ්බා...ඒත් මේ සීන් එකෙන් ඉවසීමේ සීමාව පැන්න.
අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.
පිස්සන්ට අනිත් උං සේරම පිස්සො වගෙ පේනඑකෙ වරදකුත් නැහැබං...එහෙම එකක් නෑ බොට නම් පිස්සු![]()
ඔව් උඹටත් වෙලා තියෙන්නේ ඒක තමයිපිස්සන්ට අනිත් උං සේරම පිස්සො වගෙ පේනඑකෙ වරදකුත් නැහැබං...
හරිබං අපි අපි මරාගන්නෙ ඇයි ඌ ඉඩම දුන්නනෙ මල්ලිට.... උඹ කිවිවෙ උඹෙ අවංක අදහස මමත් එහෙමයි.....ඒයි කියල කවිරැවත් හරිත් නැහැ වැරදිත් නැහැ....උඹට සුවදායක නින්නකට මම ප්‍රාර්තනා කරනව.
එල්ලී එල්ලී අඬ අඬ කියනවා මම ලේ පුච්චගෙන ලු 

apo eka nm aththa. Thamanta thaman witharai eka nm aththa.amma thaththa unath ubata adaren inne uba eyalata one widiyata innawanam thamai..naththam eyala unath uba ekka ekenma na..inna onewata inne..ubata uba witharai ekai aththa...
Dunna gatta ganatama...puduma porak bun umba, gattu ganata deepan. umbema malli neda? one nam sadarana ganak talk kere ganin wadipura. mokada wene umbata loku paduwak nan
umba thmi mcn hariyatama kiuwe.මොන හේතුවක් මතවත් දෙමාපියන් ගැන තරහක් ඇති කරගන්න එපා. දෙමව්පියන් ගොඩක් වෙලාවට වයසට යනකොට හිතන විදිහ වෙනස් වෙනවා. ඒ වගේම ගොඩක් අය එක එක දේ ඔලුවට දාලත් වෙනස් කරනවා.
ඒ නිසා ගැටලුවේ අග මුල හොඳට හොයලා විසඳුමක් ගන්න. මතුපිටින් පේන දේ විතරක් දැකලා හිත නරක් කරගන්න එපා. අත් දැකීම් ඇතුව කියන්නෙ.
ubata thaga dala condition dapu eka waradi, habai request ekak widihata keranam hari. anyway, umba honda ekek. hadapu ammala thattala ekka taraha wenna epa. now you are a good brother tooDunna gatta ganatama...