දෙමව්පියන් එපා උනා

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    Malli ammage oliwata visabije dala aththe machn.. podi kale wage neme sahodarayoth loku weddi hariyata wenas wenava.. oya vage deyak wennama one vidiya balaganna kageth..
     
    • Like
    Reactions: King kekille

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පරපෝෂිතයෝ set එකක්ම බැහැල අසාධාරණේ උනු එකාගෙන් ගේම ඉල්ලන thread එක............
     
    • Haha
    Reactions: Edward Kenway

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉඩම දුන්නා ගත්ත ගානටම මල්ලිට.ටටා බායි...ඒදා ඉදන් අද වෙනතුරු එක කෝල් එකක් මම දුන්නෙත් නෑ මට ආවෙත් නෑ ගෙදරින්..එකෞන්ට් එකට සල්ලි දාලා තිබුනා...එතනින් ඔක්කොම ඉවරයි...හිත හදාගත්ත..ඒත් ගෙදර අය ගැන ආයේ නම් කවදාවත් මට කිසිම විශ්වසයක් නෑ...කිසිම කෙනෙක් ගැන විශ්වාස නෑ...මාමල පුංචිල එක්කත් කතාව නැවත්තුව...වැඩක් නෑ උන්ගෙනුත්..අසාදාරනය දැක දැක කටවහන් හිටපු හැමෝවම අයින් කලා...ලංකාවට එන දවසක කෙලින්ම යන්නේ මගේ ගෙදර..නැත්නම් රෙන්ට් එකට පොඩි අපාර්ට් මන්ට් එකක් ගන්නවා..යන්නේ නෑ කාවවත් බලන්න.

    එකපාර ඉඩමට ගිය ගාන හරි ගත්ත එක ලොකු දෙයක්. .
    ආයේ ඔයවගේ ගොන් වැඩ කරන්න එපා ගන්න දෙයක් තමන්ගේ නමින්ම ගනින්. .
    මේක බලන අනිත් අයත් තමන්ගේ නමට ඇර වෙන එකෙක්ගෙ වත් නමට කිසි දේපලක් ගන්න එපා. .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,278
    113
    අඩෙ මට උඹල කියන දේ නොතෙරෙනව නෙවෙයි බං....මම උත්සහ කරන්නෙ කියන්න මගෙ දේ මොන ගේමක් ගහල හරි අරං....අනිත් උංව පුලුවන් තරං ඇතින් තියපං කියලයි. තරහ උනත් ඇතිං තිබ්බත් අවසානයෙ වෙනස හදවතෙ සැනසිම ....තරහ උනොත් වයිරයක් තියෙනව...නැතිනමි හිතට සහනයක් තියෙයි....තිරනය ඔඹසතුයි

    ඉතින් ප* මෙච්චර වෙලා අපි කිව්වෙත් උන්ව හලලා දාලා ඉන්න කියල තමයි :baffled: නැතුව උන්ව අල්ලන් ගිහින් මරන්න කියල නෙවෙයි :no:

    ඉඩම දුන්නා ගත්ත ගානටම මල්ලිට.ටටා බායි...ඒදා ඉදන් අද වෙනතුරු එක කෝල් එකක් මම දුන්නෙත් නෑ මට ආවෙත් නෑ ගෙදරින්..එකෞන්ට් එකට සල්ලි දාලා තිබුනා...එතනින් ඔක්කොම ඉවරයි...හිත හදාගත්ත..ඒත් ගෙදර අය ගැන ආයේ නම් කවදාවත් මට කිසිම විශ්වසයක් නෑ...කිසිම කෙනෙක් ගැන විශ්වාස නෑ...මාමල පුංචිල එක්කත් කතාව නැවත්තුව...වැඩක් නෑ උන්ගෙනුත්..අසාදාරනය දැක දැක කටවහන් හිටපු හැමෝවම අයින් කලා...ලංකාවට එන දවසක කෙලින්ම යන්නේ මගේ ගෙදර..නැත්නම් රෙන්ට් එකට පොඩි අපාර්ට් මන්ට් එකක් ගන්නවා..යන්නේ නෑ කාවවත් බලන්න.

    අනිවා උන් නෑ කියල හිතාගෙන ඉස්සරහට ජීවත් වෙයන්. ඔහොම පරපෝෂිත හැත්ත ඕනෙම නෑ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    ඕවා ඔහොම තමා බන් හිත හොද එකාට තමා හැමෝම වට කරන් කෙලින්නෙ :dull:
    ඕක දීල දැම්ම එක හොදා උබේ හිත නිදහස්නෙ ;)
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඉතින් ප* මෙච්චර වෙලා අපි කිව්වෙත් උන්ව හලලා දාලා ඉන්න කියල තමයි :baffled: නැතුව උන්ව අල්ලන් ගිහින් මරන්න කියල නෙවෙයි :no:

    අනිවා උන් නෑ කියල හිතාගෙන ඉස්සරහට ජීවත් වෙයන්. ඔහොම පරපෝෂිත හැත්ත ඕනෙම නෑ
    අඩො...බලපං ඌ ලස්සනට ඒක handle කරා. උඹ තරහ අරං පරැශවචන පවා පාවිච්චි කරල.....relax බ්‍රො...අපි එකිනෙකාගෙ අදහස් හුවමාරැ කලා පමනයි....රන්ඩු කලානෙවෙයිනෙ බං
     
    • Like
    Reactions: Ryan08

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,278
    113
    අඩො...බලපං ඌ ලස්සනට ඒක handle කරා. උඹ තරහ අරං පරැශවචන පවා පාවිච්චි කරල.....relax බ්‍රො...අපි එකිනෙකාගෙ අදහස් හුවමාරැ කලා පමනයි....රන්ඩු කලානෙවෙයිනෙ බං
    උඹට සිංහල බැරි උනාට ඌට පුළුවන්, ඔහොම කරන්න කියල තමයි ඌට මුල ඉඳන් කිව්වේ.

    උඹ මෙතන ඌට ගිහින් අරුන්ටම පුක දෙන්න කියල දැන් මගුලක් කියනවා :lol:
     
    • Haha
    Reactions: Renu77

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    උඹට සිංහල බැරි උනාට ඌට පුළුවන්, ඔහොම කරන්න කියල තමයි ඌට මුල ඉඳන් කිව්වේ.

    උඹ මෙතන ඌට ගිහින් අරුන්ටම පුක දෙන්න කියල දැන් මගුලක් කියනවා :lol:
    අඩො මොකෝ මේ ලේ පුචිචං දගලන්නෙ....ඒක ඉවරයි බං.. කාල නිදිය ගනිං....සැපබර නින්දක් ලැබේවා!
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,278
    113
    අඩො මොකෝ මේ ලේ පුචිචං දගලන්නෙ....ඒක ඉවරයි බං.. කාල නිදිය ගනිං....සැපබර නින්දක් ලැබේවා!
    එහෙම එකක් නෑ බොට නම් පිස්සු :lol:
     
    • Haha
    Reactions: Renu77

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    ඉඩම දුන්නා ගත්ත ගානටම මල්ලිට.ටටා බායි...ඒදා ඉදන් අද වෙනතුරු එක කෝල් එකක් මම දුන්නෙත් නෑ මට ආවෙත් නෑ ගෙදරින්..එකෞන්ට් එකට සල්ලි දාලා තිබුනා...එතනින් ඔක්කොම ඉවරයි...හිත හදාගත්ත..ඒත් ගෙදර අය ගැන ආයේ නම් කවදාවත් මට කිසිම විශ්වසයක් නෑ...කිසිම කෙනෙක් ගැන විශ්වාස නෑ...මාමල පුංචිල එක්කත් කතාව නැවත්තුව...වැඩක් නෑ උන්ගෙනුත්..අසාදාරනය දැක දැක කටවහන් හිටපු හැමෝවම අයින් කලා...ලංකාවට එන දවසක කෙලින්ම යන්නේ මගේ ගෙදර..නැත්නම් රෙන්ට් එකට පොඩි අපාර්ට් මන්ට් එකක් ගන්නවා..යන්නේ නෑ කාවවත් බලන්න.
    දැන් බ්‍රෝ උබට ආය ණයක් නෑ කාටවත් මොකුත් කියන්න බෑ, දොලපිදේනිය දීලනෙ තියෙන්නෙ. උබට තියෙන්නෙ තව තව දියුණු වෙන්න ගැම්මට
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    අම්මලා වැරදී කතා දෙකක් නෑ. හැබැයි උබ හොද මනුස්සයෙක් කියලා තේරෙනවා. ඒ මනුස්සකම් නැතිකරගන්න එපා. මිනිස්සු අඩුයි අද කාලේ. උබ ගන්න තීරණෙන් උබ සමහරවිට ඉතුරු ජීවිත කාලෙම පසුතැවෙන්න පුලුවන්. ඒක නිසා හොදට හිතලා වැඩ කරපන් සල්ලි පස්සේ උනත් හම්බ කරන්න පුලුවන්.

    අම්මලාට උබලා දෙන්නම එයාලගේ ළමයි. එයාලා කැමතියි දෙන්නම හොද තත්වෙක ඉන්නවා දකින්න. උබ දැන් තත්වෙක ඉන්නවා මල්ලි එහෙම නෑ. අම්මලා බලන්නේ මල්ලිත් කොහොමහරි තත්වෙකට ගන්න. දෙමව්පියො බලන්නේ එහෙම බන්. හැබැයි කරන වැඩේ හරියි කියන්න බෑ.

    මට හිතෙන විදියට කරන්න තියෙන හොදම දේ තමයි ඕක ගත්ත ගානට මල්ලිට දෙන එක. දීලා මල්ලිට යුතුකම් කරන්න තිබ්බා නම් ඒවා කරා කියලා හිත හදාගනින්. අම්මලාට කියපන් කරපු වැඩේ වැරදී කියලා. රන්ඩු වෙන්න යන්න එපා තේරුමක් නෑ බන් ඕවා පස්සෙ පසුතැවෙන්න හේතු වෙන දේවල්.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    ජීවිතේ පලමු වතාවට දෙමව්පියන් එපා උනා. වැඩක් නෑ...දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම දරුවෙක්ටම එක වගේ සලකන්න ඕනේ..එක්කෙනෙක්ට special වෙන්න හොද නෑ..
    මීට කලිනුත් එක එක සීන් තිබ්බා...ඒත් මේ සීන් එකෙන් ඉවසීමේ සීමාව පැන්න.
    අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.
    ගේම ඉල්ලපන් උබ මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින් ඉන්වෙස්ට්මන්ට් එකක් කරහම ඒක වතුරේ යන්න දෙන්න බෑ නේ බං. දැන් උබ නැති නිසා මල්ලි ලග ඉන්න නිසා මල්ලිව ලොකු වෙලා ඇත්තේ. එකයි.
     
    • Like
    Reactions: King kekille

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    එහෙම එකක් නෑ බොට නම් පිස්සු :lol:
    පිස්සන්ට අනිත් උං සේරම පිස්සො වගෙ පේනඑකෙ වරදකුත් නැහැබං...
    හරිබං අපි අපි මරාගන්නෙ ඇයි ඌ ඉඩම දුන්නනෙ මල්ලිට.... උඹ කිවිවෙ උඹෙ අවංක අදහස මමත් එහෙමයි.....ඒයි කියල කවිරැවත් හරිත් නැහැ වැරදිත් නැහැ....උඹට සුවදායක නින්නකට මම ප්‍රාර්තනා කරනව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,278
    113
    පිස්සන්ට අනිත් උං සේරම පිස්සො වගෙ පේනඑකෙ වරදකුත් නැහැබං...
    හරිබං අපි අපි මරාගන්නෙ ඇයි ඌ ඉඩම දුන්නනෙ මල්ලිට.... උඹ කිවිවෙ උඹෙ අවංක අදහස මමත් එහෙමයි.....ඒයි කියල කවිරැවත් හරිත් නැහැ වැරදිත් නැහැ....උඹට සුවදායක නින්නකට මම ප්‍රාර්තනා කරනව.
    ඔව් උඹටත් වෙලා තියෙන්නේ ඒක තමයි :lol: එල්ලී එල්ලී අඬ අඬ කියනවා මම ලේ පුච්චගෙන ලු :rofl:

    ඌ එල කොල්ලෙක් වගේ ඉඩම තියාගනින් කියල උන්ව අත ඇරලා දාල ඉන්නවා, උඹ වගේ නම් ඉඩමත් දීල පුකත් දෙනවා මේ වෙද්දී :rofl:
     
    • Love
    Reactions: Renu77

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    amma thaththa unath ubata adaren inne uba eyalata one widiyata innawanam thamai..naththam eyala unath uba ekka ekenma na..inna onewata inne..ubata uba witharai ekai aththa...
     
    • Like
    Reactions: King kekille

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    puduma porak bun umba, gattu ganata deepan. umbema malli neda? one nam sadarana ganak talk kere ganin wadipura. mokada wene umbata loku paduwak nane
     
    • Like
    Reactions: King kekille

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මොන හේතුවක් මතවත් දෙමාපියන් ගැන තරහක් ඇති කරගන්න එපා. දෙමව්පියන් ගොඩක් වෙලාවට වයසට යනකොට හිතන විදිහ වෙනස් වෙනවා. ඒ වගේම ගොඩක් අය එක එක දේ ඔලුවට දාලත් වෙනස් කරනවා.
    ඒ නිසා ගැටලුවේ අග මුල හොඳට හොයලා විසඳුමක් ගන්න. මතුපිටින් පේන දේ විතරක් දැකලා හිත නරක් කරගන්න එපා. අත් දැකීම් ඇතුව කියන්නෙ.
    umba thmi mcn hariyatama kiuwe.