29Ube wayasa kiyada dan?
mama aye katha karannema namai kiyala hithan hitiye...balamu thawa tikak hithala.හරි බන්.. කල්පනාව තියෙනව එතනදි මම හිතපු හැටි වැරදියි, ඒ වුනාට උඹට අසධරණයක් කරනව කියලා හිතලා කරන්නේ නෑ. ඒ වාක්‍ය දැන් ආයේ කියවපං.. උන්ට උඹ ගැන වොරි වෙන්න දෙයක් නෑ, උඹ ගැන නෑයින්ට යාලුවන්ට උජාරුවෙන් කියනවත් ඇති.. මල්ලි කම්පෙයාර් වෙන්නේ උඹත් එක්ක. උඹලාගේ නෑයෝ ඔක්කොම ඉස්සරහ මල්ලි දෙකේ කොලේට වැටෙනවා.. ඒක උඹේ වැරද්දක් නෙවෙයි.. ඒත් ඉතින් උඹට කෙලවන්න ඕනේ කියලා හිතලා කරනවා නෙවෙයි. එකයි මම කිව්වේ ඕක සුහදව කතා කරලා කියලා දීපන්, මට වෙන්න යන අවාසිය මේකයි, මට සල්ලිවත් ඉඩම්වත් නෙවෙයි ලොකු.. හැබැයි සල්ලි ගස් වලින් කඩන්නෙත් නෑ කියලා උඹ පොර ටෝක් එකක් එහෙම දීලා කතා කරපන්.
------ Post added on Jul 20, 2021 at 2:15 AM
so mallita wadiyen salakanawa kiyala duk wenna epa