දෙමව්පියන් එපා උනා

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ජීවිතේ පලමු වතාවට දෙමව්පියන් එපා උනා. වැඩක් නෑ...දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම දරුවෙක්ටම එක වගේ සලකන්න ඕනේ..එක්කෙනෙක්ට special වෙන්න හොද නෑ..
    මීට කලිනුත් එක එක සීන් තිබ්බා...ඒත් මේ සීන් එකෙන් ඉවසීමේ සීමාව පැන්න.
    අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,030
    113
    මොකද්ද සීන් එක? මුල ඉදන් කියහන්කො සීන් එක. අපේ අදහසක් කියන්න හරි උපදෙසක් දෙන්න හරි මුලින්ම හරියට සීන් එක දැනගෙන ඉන්න ඕනෙනෙ? මෙහෙම වචන දෙක තුනක් කොටලා දැම්මට මෙලෝ සංසාරයක් තේරුම් ගන්න බෑ මෙතන වෙලා තියෙන්නෙ මොකද්ද කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    the-subtle-art-of-not-giving-a-f-ck.jpg
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ජීවිතේ පලමු වතාවට දෙමව්පියන් එපා උනා. වැඩක් නෑ...දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම දරුවෙක්ටම එක වගේ සලකන්න ඕනේ..එක්කෙනෙක්ට special වෙන්න හොද නෑ..
    මීට කලිනුත් එක එක සීන් තිබ්බා...ඒත් මේ සීන් එකෙන් ඉවසීමේ සීමාව පැන්න.
    අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.
    mannen kotala marapan
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    mannen kotala marapan
    හිරෙ යන්නද බං. වයසට ගියාම බාරගෙන හොඳට සලකන්න තියෙන්නෙ. මුට ජීවිත කාලෙම සලකලා තියෙන සැලකිල්ලට.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ජීවිතේ පලමු වතාවට දෙමව්පියන් එපා උනා. වැඩක් නෑ...දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම දරුවෙක්ටම එක වගේ සලකන්න ඕනේ..එක්කෙනෙක්ට special වෙන්න හොද නෑ..
    මීට කලිනුත් එක එක සීන් තිබ්බා...ඒත් මේ සීන් එකෙන් ඉවසීමේ සීමාව පැන්න.
    අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.
    uba kiyapana wikunanna yanne naha ge hadanna yanne loan ekak ganna one ube namata harawanna kiyalaa

    2. lamaya scle danna one idama ube namata one kyn wikunanna kiwwoth ne ehema

    samharak wita amma la hithanawa athi uba kiunagena kawoth aparade kiya
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හිරෙ යන්නද බං. වයසට ගියාම බාරගෙන හොඳට සලකන්න තියෙන්නෙ. මුට ජීවිත කාලෙම සලකලා තියෙන සැලකිල්ලට.
    හිතේ තරහක් නෑ...ඒත් පට්ට දුකයි...එපා වෙලා ඉන්නේ
     
    • Like
    Reactions: Ryan08

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    mama nam kiyanne salli hadisiyak nathanam idam wikunanna epa hoda dham gatayak gahala sattuwen idama ube namata liya ganing issarata hari oya prashne enawaa
     
    • Like
    Reactions: King kekille

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.

    Umb eka wikunanne na geyak hadanawa kyl loan ekak ganna one kyl harawaganin umbe namata. One nam aththiwaramakuth dapan. Harawagaththata passe one ekak karanna bariye. Eetapasse idama wikunala gedara un mala kyla hithagena pitaratata ma wela hitapan sape :lol:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    uba kiyapana wikunanna yanne naha ge hadanna yanne loan ekak ganna one ube namata harawanna kiyalaa

    2. lamaya scle danna one idama ube namata one kyn wikunanna kiwwoth ne ehema

    samharak wita amma la hithanawa athi uba kiunagena kawoth aparade kiya
    බොරු කිව්වට ඒවට රැවටෙන්නේ නෑ බන්...අන්තිමට මට සල්ලිත් නෑ ඉඩමත් නෑ...දෙමව්පියෝ උනත් ඕනවට වඩා විශ්වාස කරන්න හොද නෑ....සිරා කරන කෑල්ල බූට් තිබ්බට වඩා හිතට අමාරුයි බන්...මම මාර විදියට ශුවර් කලා...

    Dan inna gedara tiyenne ube namatada?
    මට ලංකාවේ ගෙයක් තියනවා..ඒවා අම්මල දීපුවා නෙමෙයි..මම අරගත්තේ.
    ------ Post added on Jul 20, 2021 at 12:57 AM