දෙමව්පියන් එපා උනා

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Man kiyanne umba ..oka malli ta deela 40% paduwa kaala paththakta wela jewath weyan..aye thawa oka passen giyoth umbata eeetath wada paduwak wenne....umba ey salli walin wena thanakin ayeth ganin umbe namata .serama karagena iwara karala..shape eke maru wela jeewath weyan..prashna iwarai ne ...oya wadi pura labey passen gihin ..umba oita wada paduwak kara gannawa issarahata.. sathayak wath nathuwa mulu idama ma aruta liwwoth umba mona karannada..
     
    • Like
    Reactions: King kekille

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මෙතන තියෙන්නේ විස්වාසය ගැන ප්‍රශ්නයක්. අම්මත් මට මෙහෙම කරානේ කියලා හිතද්දී ඌට කොච්චර දුක ඇතිද? අපි කතාවටත් කියන්නේ අම්මා අප්පා ඇර මොකෙක්වත් විස්වාස නෑ කියලා.ඉතිං එහෙම විස්වාස කරපු අම්මත් මෙහෙම කරානම් වෙන කාවද බං විස්වාස කරන්නේ.
     
    • Like
    Reactions: King kekille

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    ඉඩම මල්ලිට දීලා දාපන්. අම්මලට කියපන් අම්මල කියන විදියට කරන්න කැමතියි, හැබැයි මල්ලි එක පාර සල්ලි දෙන්න ඕන කියලා. සල්ලි අරන් අයින් වෙයන්.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔය වගේම සිද්ධියක් මටත් උනා.
    මමත් ඉන්නෙ වෙන රටක.

    ලංකාවට ගිහාම පාවිච්චි කරන්න සහ දෙමවුපියන්ට ගමනක් බිමනක් යන්න කියලා අලුත් කොරොල්ලා කාර් එකක් ගත්තා. නංගි තමයි ගෙදර ඉඳගන අම්මලාව එහෙ මෙහෙ එක්කන් ගියේ. අවුරුදු 3-4 මම ඒ කාර් එකට ලෝන් එක ගෙවුවා. ඔය අතර නංගි බැන්ද. ඒ වෙලාවෙ අම්මලා මාත් එක්ක රණ්ඩු කරා මගේ කාරෙක නංගිට දීලා අරින්න කියලා. එයාලා කිවුවෙ නංගි කාරෙකක් පාවිච්චි කර කර ඉඳලා කාරෙකක් නැතුව ඉන්න එක එයාට මදි කමක්ලු. කාරෙක මම අරගත්තෙ අම්මගේ නමට. අන්තිමට මට කරන්න දෙයක් නැති තැන කාර් නංගිට දීලා දැම්මා. දීලා ඉවර වෙලත් මට අන්තිම වාරික දෙක තුනක් ගෙවන්න උනා. දැන් මට හදිසියකට ලංකාවට ගිහාම පාවිච්චි කරන්නවත් මගේම කාරෙක දෙන්නෙ නෑ. අම්මලා කිසිම හිරිකිතක් නැතුව කියනවා ලක්ෂ එක හමාරක් විතර දීලා මාසෙකට කාරෙකක් රෙන්ට් කරන්නලු. නංගිලට කාරෙක නැතුව අමාරුලු. මිනිස්සු හම්බ කරන්නෙ ඒවටලු.

    ඔය අතර මම සුපිරි ගෙයක් හැදුවා. ගෙදරටත් ලෝන් එකක් ගත්තා. මගේ ප්ලෑන් එක වෙලා තිබුනෙ. කාර් එකට ගෙවලා ඉවර වෙන හින්දා ගෙදර ලෝන් එක කාර් එක විකුනලා පියවන්න. මොකද ඒ වෙනකොට නංගි බඳින්න හිටපු නිසා එයා ගෙදර නැතිනම් කාරෙක ගෙදර තිබිලා වැඩක් නෑ. අන්තිමට මගේ ප්ලෑන් එකේ විදිහට වැඩ කරගන්න බැරුව මම හරි අමාරුවක වැටුනා.

    ගේ හදලා ඉවර වෙලා මම දෙමවුපියන්ට කිවුවා මාත් ලංකාවෙ නැති නිසා මම අලුතෙන් හදපු ගෙදරට ගිහින් සැපට ඉන්න කියලා. ඔය සේරම වෙන අතර මම විවාහ උනා. මම විවාහා උනාට පස්සෙ නෝනට දරුවා ලැබෙන්න ලංකාවට එන්න උනා. නෝනා කැමති නෑ අම්මල එක්ක ඉන්න. අම්මලා කැමති නෑ මට මගේ ගේ බාරදීලා මහගෙදරට යන්න. දැන් මහගෙදර කාලයක් කවුරුත් හිටියෙ නැති නිසා ජරාවාස වෙලා. නෝනා කියනවා අපි දෙන්නා මහගෙදර සුද්ධ පවිත්‍ර කරගන ඒ ගෙදරට යමු කියලා. දැනට ඉන්නෙ නෝනගේ පැත්තෙන් එයාට ලැබුණු පොඩි අනෙක්ස් එකක. මගේ ගෙදර කාමර හතරටම බාත්රූම් තියන හොඳ ගෙයක්. දැන් මගේ පොඩි එකාව නාවන්න හරි හමන් තැනක් නෑ. නෝනගේ ගෙදර බාත්රූම් එකයි තියෙන්නෙ ඒකත් හෙන පොඩි. පොඩි එකාව පිලිකන්නේ බේසමක දාලා නාවනවා දැක්කම මට මාර දුකයි. මම ලොකුවට වත්ත තියලා වටේම තාප්ප ගහලා හදපු ගෙදර. දැන් ඉන්න ගෙදර හරි හමන් ආරක්ෂාවකුත් නෑ. සත්තු සර්පයෝ උනත් එන්න පුළුවන්. පොඩි එක්කෙනාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න මිදුලක්වත් නෑ. මේ ඔක්කොම වෙනකොට නෝනත් මට එක එක දේවල් කියනවා. එහෙම උනාම මම තාමත් දෙමවුපියෝ සුද්ධ කරන්න ගිහින් ලොකු ලොකු රණ්ඩු ඇති වෙනවා. අපි දෙන්නා රණ්ඩු වෙන බව ගෙදරට කියන්නෙ නෑ හංගගන ඉන්නවා. නැත්නම් අම්මලා නෝනා ගැන වැරදියට හිතයි. දැන් නිතරම දුර පළාත් වල ඉන්න අපේ නෑයෝ ඇවිත් මගේ ගෙදර හෝටලේක ඉන්නවා වගේ ඉඳලා යනවා. ඒකෙන් අම්මලා හරියට සංතෝෂ වෙනවා. දැන් අම්මලා කියනවා නංගිට ගෙයක් ගන්න ඕන වෙලා තියනවා. එයාට ලක්ෂ 80-100ක් දෙන්නලු. එහෙම දෙන්න විදිහක් නැත්නම් මට දෙනවා කිය කියා හිටපු මහගෙදර විකුනලා දෙන්නට සල්ලි බෙදලා දෙන්නම්ලු. නංගිට වෙනම ඉඩකඩම් දීලා තියෙන්නෙ. සමහර ඒවා මේ වෙනකොටත් එයා විකුණගන ඉවරයි.

    පිට රටක ඉඳගන පට්ට සීතලේ සල්ලි හම්බු කරපු හැටි, අනිත් යාළුවො ෆන් ගන්නකොට මම නොකා නොබී ඉතුරු කරපු හැටි දන්නෙ මම විතරයි.
    මේකෙ ලිවුවෙ ලියන්න පුළුවන් හරිය විතරයි මේ හා ආශ්‍රිත ප්‍රශ්න වැලක මම පැටලිලා ඉන්නෙ. මට වෙච්ච ආර්ථික පාඩු වලට වඩා මගේ හිත රිදිලා ඉන්නෙ ඇයි මට මෙහෙම කරන්නෙ කියලා. පලවෙනි ජොබ් එක කරන්න ගත්ත කාලෙ ඉඳලා මම ගෙදරට බැලුවා. නංගිගේ කිසි අර පිරිමැස්මක් නෑ, එයා එයාට ඕන දේවල් කරේ. එයාට අවශ්‍ය කරන්නෙ එයාගෙ තත්වෙට ගැලපෙන දේවල් නෙමේ. ඒවා සපුරන්න අපේ අම්මලා මගෙන් හූරගන නංගිට අරන් දෙනවා.

    බලු සීන් එකක් නේ බන්. ඔරිගීනල් ත්‍රෙඩ් එක දාපු එකාටත් වැඩිය අවුල් මේක නම්. නෑදෑකම අත අරින්න තියෙන්නේ.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    උබලට උබලගේ අම්මා,තත්තා,සහෝදරයන් ගැන හරියට දන්නේ නැතුව කොහොමද සමාජේ මිනිස්සු හොද නරක අදුර ගන්නේ?


    අරුගේ අම්මයි තාත්තවයි උටත් වැඩිය හොඳට උබ දන්නවා වගේ උබ කතා කරන්නේ :LOL: :LOL:
    ------ Post added on Jul 20, 2021 at 10:57 AM
    ඉතිං යකෝ උගේ මල්ලි විදියට ඌට වඩා දන්නව තමයි බොල!
     
    • Like
    Reactions: Ryan08

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අම්මලා හිතන්නෙ උබ ෆයිනෑන්ශියලි මල්ලිට වඩා ඉස්සරහින් ඉන්න නිසා, මල්ලිට සලකන එක උබෙ යුතුකම කියල.
    උබ ලන්කාවට එන්නෙ නැත්නන්, ඉස්සරහට අම්මලා ගැන බලන්නෙ මල්ලි වෙන්න එපැයි.

    Umba hamotama udaw karana eke muge mallita help ekak denna barida? :rofl: :lol:
     
    • Sad
    Reactions: Solo Rider

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ජීවිතේ පලමු වතාවට දෙමව්පියන් එපා උනා. වැඩක් නෑ...දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම දරුවෙක්ටම එක වගේ සලකන්න ඕනේ..එක්කෙනෙක්ට special වෙන්න හොද නෑ..
    මීට කලිනුත් එක එක සීන් තිබ්බා...ඒත් මේ සීන් එකෙන් ඉවසීමේ සීමාව පැන්න.
    අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.
    අඩො අම්ම හරියි කියනව නෙවෙයි...ඒත් උඹට තවදේපල තියෙන එකෙ ඒක ගත්ත ගානට මල්ලිට දිල දාපං පිනට දුන්න කියල හිතං. ඉටපස්සෙ අඩුම තරමෙ උබෙ හිතෙ සහනයයි වැයකරපු මුදලයිවත් තියෙනවනෙ බං. මම නං ඒහෙම කරල අතෙ දුරිං පුලුවං උදව්වක් පුලුවන්නං කරල ඉන්නව...මොකද එතකොට මම නිදහස් බං.... බලපං උඹ කොච්චරනං upset එකෙද ඉන්නෙ.. ඔයවගෙ කැ% වැඩ මිනිස්සුන්ට වෙනව බං.. මටනං තාම වෙලා නැති උනාට.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය ඔක්කොම උනාටත් පස්සෙ අම්මගෙයි තාත්තගෙයි නමට ජේශ්ට පුරවැසි ගිණුම් දෙකක් ඇරලා ලක්ෂ 15 ගානෙ දෙකකුත් දැම්මා.
    uba ponnayek wena eka onawata wada karanna gihin. wife ubath ekka thama inne ai kiyalawath therenne na. me weddi divorce wenna one harinam,

    danwath mahagedara ge kotasa ena baage ube namata liyawagana ithuru baage wikunaganna kiyapan mulinma. eka karapu gaman ammata hukoganna kiyala eviction notice ekak yawapan ammata lawyer kenek through. belli wage adum tika aran maha gedarata awama uba ube gedarata gihilla maha gedara kalle ammata inna deepan. stop being a pons

    geyin eliyata adala daapan. bahinna bari nam kana palenna gahapan. mulinma umba konda kelin thiyaganin. oya asikkitha wada nathinam dawasaka umbe lamayatath windinna wenawa ungen. umbawa jaathaka karapu paliyata hama ekaama demawpiyo wenne naha. ethakota aran hadaganna lamayawa aadaren balaganna gani saha miniha baarakarayo witharada. naha neh. mulinma theruma theum ganin. garu kala yuththata garu karapan. nangige newei, demawpiyangeth newei umbei waradda. yako mata kenthi umbe kathawa dakala. ohoma asadarana kam pita minissungen unata kamak naha. iwasanna puluwan. ane manda bn
    muge thama 100% waradda. amu ponnayek wela. ohoma gihin lamaya loku weddi uuth ponnayek wei. e madiwata mu ponnaya kiyala danagana thawa ammala oluwata atha hodanawa nangita laksha 100 ganan illala.
    ------ Post added on Jul 20, 2021 at 9:20 PM
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ජීවිතේ පලමු වතාවට දෙමව්පියන් එපා උනා. වැඩක් නෑ...දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම දරුවෙක්ටම එක වගේ සලකන්න ඕනේ..එක්කෙනෙක්ට special වෙන්න හොද නෑ..
    මීට කලිනුත් එක එක සීන් තිබ්බා...ඒත් මේ සීන් එකෙන් ඉවසීමේ සීමාව පැන්න.
    අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.
    අතපය හතර දීපු එකම ඇති බන්. පන දුන්නනනෙ... ඒ මදිද..
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අඩො අම්ම හරියි කියනව නෙවෙයි...ඒත් උඹට තවදේපල තියෙන එකෙ ඒක ගත්ත ගානට මල්ලිට දිල දාපං පිනට දුන්න කියල හිතං. ඉටපසිසෙ හිතෙ සහනයයි වැයකරපු මුදලයිවත් තියෙනවනෙ බං. මම නං ඒහෙම කරල අතෙ දුරිං උදව්වක් පුලුවන්නං කරල ඉන්නව...මොකද එතකොට මම නිදහස් බං.... බලපං උඹ කොච්චරනං upset එකෙද ඉන්නෙ.. ඔයවගෙ කැ% වැඩ මිනිස්සුන්ට වෙනව බං.. මටනං තාම වෙලා නැති උනාට
    මාර අවුල් බන්...මතක් වෙන මතක් වෙන පාරට...මොනා කරන්නද
     
    • Like
    Reactions: Ryan08

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    nadakam, sahodarakam, demaupiyanwa wa tharaha karaganna epa, salli nemei jeewithe, mona sathkamak karath kochchara salli yanawada.. ohoma deela amathaka karala danne, mental health eken sathutin inna eka tamai wedagatma, forget it and move on.
     
    • Like
    Reactions: King kekille

    tharsha

    Junior member
  • May 11, 2011
    30
    10
    8
    Colombo
    මාර අවුල් බන්...මතක් වෙන මතක් වෙන පාරට...මොනා කරන්නද
    මෙතන තියෙන ඔක්කොම කමෙන්ට් මම කියෙව්වා මචං.. එක එකා එක් එක එවා කියලා තියෙනවා. සමහර කමෙනට් දැක්කම දෙමාපියො එක්ක වයිරයක් වුනත් හිතට එන්න පුළුවන් . මට උඹෙ හිතේ තියන දුක තෙරුම් ගන්න පුළුවන් කොල්ලො. දැන් උඹ දෙමාපියෝ ගොඩක් විශ්වාස කල එකෙක්. එයාලගෙන් මෙහෙම වුන නිසයි දුක වැඩි උඹට.. මුලින්ම මෙහෙම කරපන්.. උඹ හිතට දැනෙන දේ දෙමාපියෝ දෙන්නටම ඇහෙන්න කොල් එකක් අරන් කියපන්. එයලගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුනා කියපන්. හිතේ තිබ්බ විශ්වාසෙත් මේ දෙයින් නැති වෙනවා කියපං... පාඩු වෙන සල්ලි වලට වඩා දුක එයාලා එම කරන එකයි කියලා මුනට කියපං. එයාලට දැනෙන් තෙරුම් කරපන්

    තෙරුම් ගත්තේ නැත්නම් මල්ලිට කතා කරපන්. උට තෙරුම් කරපන්. උත් තෙරුම් ගත්තේ නැත්නම් ඉස්සරහට වුව සහොදරයෙක් වුනත් විශ්වාස නොකර හිටපං. එක හිතේ තියන් නැතුව මුනට කෙලිං කියපං.. උඹ හිතේ තියන් ඉද්දි දුක වැඩි.. අනිත් එක කොම වුනත් දෙමාපියන්ට වෛර කරන්න එපා මචං. පොඩි කලේ ඉදන් උඹව හදලා උගන්නපු එකට ස්තුති කරපන්. මිනිස්සුන්ට බිංදුවටම වැටෙන වෙලාවල් තියනෙවා. අවසාන වශයෙන් මිනිස්සු විවිදාකාරයි කියලා තේරුම් අරන් ඉස්සරට යමන්..
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මෙතන තියෙන ඔක්කොම කමෙන්ට් මම කියෙව්වා මචං.. එක එකා එක් එක එවා කියලා තියෙනවා. සමහර කමෙනට් දැක්කම දෙමාපියො එක්ක වයිරයක් වුනත් හිතට එන්න පුළුවන් . මට උඹෙ හිතේ තියන දුක තෙරුම් ගන්න පුළුවන් කොල්ලො. දැන් උඹ දෙමාපියෝ ගොඩක් විශ්වාස කල එකෙක්. එයාලගෙන් මෙහෙම වුන නිසයි දුක වැඩි උඹට.. මුලින්ම මෙහෙම කරපන්.. උඹ හිතට දැනෙන දේ දෙමාපියෝ දෙන්නටම ඇහෙන්න කොල් එකක් අරන් කියපන්. එයලගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුනා කියපන්. හිතේ තිබ්බ විශ්වාසෙත් මේ දෙයින් නැති වෙනවා කියපං... පාඩු වෙන සල්ලි වලට වඩා දුක එයාලා එම කරන එකයි කියලා මුනට කියපං. එයාලට දැනෙන් තෙරුම් කරපන්

    තෙරුම් ගත්තේ නැත්නම් මල්ලිට කතා කරපන්. උට තෙරුම් කරපන්. උත් තෙරුම් ගත්තේ නැත්නම් ඉස්සරහට වුව සහොදරයෙක් වුනත් විශ්වාස නොකර හිටපං. එක හිතේ තියන් නැතුව මුනට කෙලිං කියපං.. උඹ හිතේ තියන් ඉද්දි දුක වැඩි.. අනිත් එක කොම වුනත් දෙමාපියන්ට වෛර කරන්න එපා මචං. පොඩි කලේ ඉදන් උඹව හදලා උගන්නපු එකට ස්තුති කරපන්. මිනිස්සුන්ට බිංදුවටම වැටෙන වෙලාවල් තියනෙවා. අවසාන වශයෙන් මිනිස්සු විවිදාකාරයි කියලා තේරුම් අරන් ඉස්සරට යමන්..
    me wage idam prashna. dawadi prashna wala owa mathu wenawa, salli nemei jeewithe, egollanuth moda minissu nemeine, meya balanne meyata tikak salli wediyen labena ekatane, thama thamange prashna athi bawa danimini, namuth, api hamooma minissu, meya kohomath europe wala idela hodata hamba karala jeewath wenawa, thamanta sathu de thamantaya, namuth, anik ayatath dena eke kisima awlak nehe, api hamooma ohoma hitanna giyoth, sahodarakamwath, mona nada kamda mokut nethi wenawa.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අඩො අම්ම හරියි කියනව නෙවෙයි...ඒත් උඹට තවදේපල තියෙන එකෙ ඒක ගත්ත ගානට මල්ලිට දිල දාපං පිනට දුන්න කියල හිතං. ඉටපසිසෙ හිතෙ සහනයයි වැයකරපු මුදලයිවත් තියෙනවනෙ බං. මම නං ඒහෙම කරල අතෙ දුරිං උදව්වක් පුලුවන්නං කරල ඉන්නව...මොකද එතකොට මම නිදහස් බං.... බලපං උඹ කොච්චරනං upset එකෙද ඉන්නෙ.. ඔයවගෙ කැ% වැඩ මිනිස්සුන්ට වෙනව බං.. මටනං තාම වෙලා නැති උනාට
    අනිවා මචන්. මම නම් ඊට පස්සේ නෑදෑ කම් සහෝදරකම අත අරිනවා මොකද මල්ලිගෙන් ඉස්සරහටත් ගැලවීමක් නැති නිසා. සමහරවිට අම්මගේ නෙවෙයි මල්ලිගේ ගේමක් වෙන්න ඇති අම්මා පාවිච්චි කරලා.
    ලංකාව ඉන්දියාව වගේ රටවල තියෙන ගොන් පාට් එකක් තමයි එකෙක් මහන්සිවෙලා ගොඩ ගියොත් අනික් එවුන්ව ගොඩ දාන්න ඕනේ කියන එක.එහෙම කරන්න ගියාම අනික් එවුන් නිකන්ම ඉන්නවා අරූ කරයි කියලා.
    අනික් එක ගොඩක් එවුන් හිතන්නේ පිටරට හිටියම නිකන් සල්ලි පහල වෙනවා කියලා.