යකා නටපන් යකෝ . බැරිනම් නඩු දාපන් හරි පොලිසි පලයන් . අම්මා අප්පා කියලා ආතල් ගන්න දෙන්න එපා .
phone off bn okkogema...dawas dekak wadata noya niwadu dala gedara innawa eka hithak thiyan wada karanna bari nisa. Rata inna minissu me wage prashna awama asarana wenawa hodatama.මෙතන තියෙන ඔක්කොම කමෙන්ට් මම කියෙව්වා මචං.. එක එකා එක් එක එවා කියලා තියෙනවා. සමහර කමෙනට් දැක්කම දෙමාපියො එක්ක වයිරයක් වුනත් හිතට එන්න පුළුවන් . මට උඹෙ හිතේ තියන දුක තෙරුම් ගන්න පුළුවන් කොල්ලො. දැන් උඹ දෙමාපියෝ ගොඩක් විශ්වාස කල එකෙක්. එයාලගෙන් මෙහෙම වුන නිසයි දුක වැඩි උඹට.. මුලින්ම මෙහෙම කරපන්.. උඹ හිතට දැනෙන දේ දෙමාපියෝ දෙන්නටම ඇහෙන්න කොල් එකක් අරන් කියපන්. එයලගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුනා කියපන්. හිතේ තිබ්බ විශ්වාසෙත් මේ දෙයින් නැති වෙනවා කියපං... පාඩු වෙන සල්ලි වලට වඩා දුක එයාලා එම කරන එකයි කියලා මුනට කියපං. එයාලට දැනෙන් තෙරුම් කරපන්
තෙරුම් ගත්තේ නැත්නම් මල්ලිට කතා කරපන්. උට තෙරුම් කරපන්. උත් තෙරුම් ගත්තේ නැත්නම් ඉස්සරහට වුව සහොදරයෙක් වුනත් විශ්වාස නොකර හිටපං. එක හිතේ තියන් නැතුව මුනට කෙලිං කියපං.. උඹ හිතේ තියන් ඉද්දි දුක වැඩි.. අනිත් එක කොම වුනත් දෙමාපියන්ට වෛර කරන්න එපා මචං. පොඩි කලේ ඉදන් උඹව හදලා උගන්නපු එකට ස්තුති කරපන්. මිනිස්සුන්ට බිංදුවටම වැටෙන වෙලාවල් තියනෙවා. අවසාන වශයෙන් මිනිස්සු විවිදාකාරයි කියලා තේරුම් අරන් ඉස්සරට යමන්..
phone off bn okkogema...dawas dekak wadata noya niwadu dala gedara innawa eka hithak thiyan wada karanna bari nisa. Rata inna minissu me wage prashna awama asarana wenawa hodatamaමෙතන තියෙන ඔක්කොම කමෙන්ට් මම කියෙව්වා මචං.. එක එකා එක් එක එවා කියලා තියෙනවා. සමහර කමෙනට් දැක්කම දෙමාපියො එක්ක වයිරයක් වුනත් හිතට එන්න පුළුවන් . මට උඹෙ හිතේ තියන දුක තෙරුම් ගන්න පුළුවන් කොල්ලො. දැන් උඹ දෙමාපියෝ ගොඩක් විශ්වාස කල එකෙක්. එයාලගෙන් මෙහෙම වුන නිසයි දුක වැඩි උඹට.. මුලින්ම මෙහෙම කරපන්.. උඹ හිතට දැනෙන දේ දෙමාපියෝ දෙන්නටම ඇහෙන්න කොල් එකක් අරන් කියපන්. එයලගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුනා කියපන්. හිතේ තිබ්බ විශ්වාසෙත් මේ දෙයින් නැති වෙනවා කියපං... පාඩු වෙන සල්ලි වලට වඩා දුක එයාලා එම කරන එකයි කියලා මුනට කියපං. එයාලට දැනෙන් තෙරුම් කරපන්
තෙරුම් ගත්තේ නැත්නම් මල්ලිට කතා කරපන්. උට තෙරුම් කරපන්. උත් තෙරුම් ගත්තේ නැත්නම් ඉස්සරහට වුව සහොදරයෙක් වුනත් විශ්වාස නොකර හිටපං. එක හිතේ තියන් නැතුව මුනට කෙලිං කියපං.. උඹ හිතේ තියන් ඉද්දි දුක වැඩි.. අනිත් එක කොම වුනත් දෙමාපියන්ට වෛර කරන්න එපා මචං. පොඩි කලේ ඉදන් උඹව හදලා උගන්නපු එකට ස්තුති කරපන්. මිනිස්සුන්ට බිංදුවටම වැටෙන වෙලාවල් තියනෙවා. අවසාන වශයෙන් මිනිස්සු විවිදාකාරයි කියලා තේරුම් අරන් ඉස්සරට යමන්..
යූරෝ ගාන මම තවමත් ගනන් හැදුවේ නෑ බන්. ඔලුව වීකාරයි...මාස ගානක පඩිය ලොස් ඇති රුපියල වැටෙන වැටිල්ලත් එක්ක බැලුවම...සීතල රටක ඉන්නව කිව්වම සැපේ ඉන්නව කියල හිතන්නේ බම් මිනිස්සු.මල්ලී keeyak හරි dammada ඕක ගන්න?
උඹ ඔය ඉඩම ගන්න දාපු dollar ප්‍රමාණය දෙන්න කියපන්!
------ Post added on Jul 21, 2021 at 10:06 AM
මල්ලිටMaha gedara katada liyanna inne?
iwasala iwasala barima thnadith iwasanna.ජීවිතේ පලමු වතාවට දෙමව්පියන් එපා උනා. වැඩක් නෑ...දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම දරුවෙක්ටම එක වගේ සලකන්න ඕනේ..එක්කෙනෙක්ට special වෙන්න හොද නෑ..
මීට කලිනුත් එක එක සීන් තිබ්බා...ඒත් මේ සීන් එකෙන් ඉවසීමේ සීමාව පැන්න.
අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.
මල්ලිට
------ Post added on Jul 21, 2021 at 12:02 PM
එහෙනම් තවත් මොන පුකද බං. කොන්ද කෙලින් තියන් වැඩ කරපන්. ඕක සම්පූර්නයෙන්ම මල්ලි අම්මලා ඔක්කොම එකතු වෙලා ගහන ගේමක්. මල්ලිට නම් මහ ගෙදර ආයෙ කතා නෑ ගේම ඇදපන්. උබ බැදලා නේද ඉන්නෙ. උබේ ලමයිගෙ ඉස්සරහ ගැන හිතපන්. අමාරුවෙන් කට්ට කාලා හම්බ කරපුව ඔහෙ දීලා දාලා අත පිහදගන්න උබට පුලුවන් නම් උබ මේ ත්‍රෙඩ් එක දාන්නෙත් නෑනේ. උබට ඕන උබ ගන්න තීරනෙ හරිද කියලා කන්ෆෝම් කරගන්න. දෙමාපියන්ට සහෝදරයන්ට කරන්න ඕනෙ හැබැයි මෙහෙම කැරි වැඩ කරනවා නම් අත ඇරලා දාපන්. මොකද ලමයි හැදුවනම් හැම ලමයටම එක හැන්දෙන් බෙදන්න ඕන. එකෙක්ව ෆේවරිට් කරගන්නවා නම් ඒ දෙමාපියන්ගෙන් ඇති වැඩක් නෑ. පොඩි කාලෙ ඉදන් හැදුවා කියලවත් ඉගැන්නුවා කියලවත් එයාලට උබට මෙහෙම කරන්න අයිතියක් නෑ. මොකද උබ මහන්සියෙන් කට්ට කාලා දුක් විදලා හම්බ කරපු සල්ලි මේ. අම්මව විස්වාස කරලා උබ කරපු දේට මෙහෙම නම් උබට සලකන්නෙ ඒ දෙමාපියන්ගෙන් ඇති වැඩක් නෑ. උබට දරුවො ඉන්න කාලෙක තෙරෙයි මේක හොදට. උබේ මෝඩ වැඩ හින්දා දරුවන්ට දුක් විදින්න දෙන්න පා. හදිස්සියේ හරි උබට මොනා හරි උනොත් උබේ ගෑනිට ලමයිට යන කල දසාව මොකක්ද කියලා කල්පනා කරපන්. උබ අද මැරුනොත් අඩුම තරමෙ ගෑනියි ලමයිනුයි ඔය ඉඩමක් කඩමක් විකුනලා හරි ජීවත් වෙයි. මොකද උබ කියන විදිහට උබේ අම්මලා උබේ ලමයිට සලකන්නෙ නෑ ලොවෙත්.
මම මෙච්චර කොටන්නෙ නෑ ඒත් උබට කියන්න ඕනෙ හින්දා කිව්වේ. මෙන්න මේක හොදට මතක තියාගනින් හැම ලමයටම එක හැන්දෙන් බෙද්ඩ්න්නෙ නැත්නම් ඒ දෙමාපියන්ගෙන් ඇති වැඩක් නෑ.
Ehenam mokatada tawa idamak? Sure ekata oka wikunaganna gahana game ekak wenna one.
මල්ලිට
------ Post added on Jul 21, 2021 at 12:02 PM
Ehema minissuth innawa.ekata ape amma, idam 2k gatta, ekak mage namin, ekak mallige namin. xD
මම දන්න රට ඉන්න එකෙක්ගේ අම්මලා ඉඩම් විකුණලා සමසමව හැම ළමයට සල්ලි දුන්නා. උන්ගේ පවුලේ දෙන්නෙක්ම රට. අනික් දෙන්නා ලංකාවේ. කිසිම වෙනස් කමක් කරේ නෑ.Ehema minissuth innawa.
Mage cousin kenek innawa Aussie migrate karala. Aaye enna adahasak ne.
Eth eyage amma , daruwo dennata urume bedanakota salli hari yawanawa Australia walata kiyala plan karan inne.
වෙච්ච දේ උනා බං. අම්ම නැති උනොත් (වෙනවට කියනව නෙවෙයි දේපල එක්කො දෙකට බෙදෙය්) නැත්නම් අම්ම මල්ලිට ලියල තිබුනොත් ඒකත් නැතිවෙයි උඹට. හිතල තිරනයක් ගනිං ප්‍රමාද |ෙවන්න කලියෙන්. මට හිතාගන්න පුලුවන් උබෙ තත්වෙ...අමාරැවෙන් හමිබකරගත්තු මුදලින් ගත්තු දෙයක් දෙන්න අමාරැයි තමා.. ඒත් මැරැනම අපි ගෙනියන්නෙ මොනවද බං...මාර අවුල් බන්...මතක් වෙන මතක් වෙන පාරට...මොනා කරන්නද
ඉඩන් නඩු කාලාන්තරයක් ඇදගෙන යනව බං. ඒමුදලින් ඉඩං දෙකක් ගන්න පුලුවන්... ඒත් කාලය ඇතුන් ලවාවත් අද්දව ගන්න බැහැනෙදයකා නටපන් යකෝ . බැරිනම් නඩු දාපන් හරි පොලිසි පලයන් . අම්මා අප්පා කියලා ආතල් ගන්න දෙන්න එපා .
මමනං පෙර ආත්මයක නයක් ගෙවනව කියල හිතං සල්ලිත් එපා කියල දිල දානව.. ආයෙත් ලොවෙත් කතාබහක් නොකර ඒ ගැන....ඒත් එක්කම සේරම අතහැරල දානව...මොකද වැඩක් නැහැනෙ ඒවගෙ අය අපිවටා හිටියට. මට නං ඉන්නෙ අක්ක විතරයි එයානංමට රටක් රාජ්ජයක් වටිනව බං...පන හරිදෙයි මම වෙනුවෙන්..අනිවා මචන්. මම නම් ඊට පස්සේ නෑදෑ කම් සහෝදරකම අත අරිනවා මොකද මල්ලිගෙන් ඉස්සරහටත් ගැලවීමක් නැති නිසා. සමහරවිට අම්මගේ නෙවෙයි මල්ලිගේ ගේමක් වෙන්න ඇති අම්මා පාවිච්චි කරලා.
ලංකාව ඉන්දියාව වගේ රටවල තියෙන ගොන් පාට් එකක් තමයි එකෙක් මහන්සිවෙලා ගොඩ ගියොත් අනික් එවුන්ව ගොඩ දාන්න ඕනේ කියන එක.එහෙම කරන්න ගියාම අනික් එවුන් නිකන්ම ඉන්නවා අරූ කරයි කියලා.
අනික් එක ගොඩක් එවුන් හිතන්නේ පිටරට හිටියම නිකන් සල්ලි පහල වෙනවා කියලා.
me wage idam prashna. dawadi prashna wala owa mathu wenawa, salli nemei jeewithe, egollanuth moda minissu nemeine, meya balanne meyata tikak salli wediyen labena ekatane, thama thamange prashna athi bawa danimini, namuth, api hamooma minissu, meya kohomath europe wala idela hodata hamba karala jeewath wenawa, thamanta sathu de thamantaya, namuth, anik ayatath dena eke kisima awlak nehe, api hamooma ohoma hitanna giyoth, sahodarakamwath, mona nada kamda mokut nethi wenawa.
amma wunath karala thiyenne kari wadak....thamange lamayage salli walin gattu idmak thawa lamayekuta dena eka. hari na malli kiyanna one mata epa ayyata denna kiyalaජීවිතේ පලමු වතාවට දෙමව්පියන් එපා උනා. වැඩක් නෑ...දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම දරුවෙක්ටම එක වගේ සලකන්න ඕනේ..එක්කෙනෙක්ට special වෙන්න හොද නෑ..
මීට කලිනුත් එක එක සීන් තිබ්බා...ඒත් මේ සීන් එකෙන් ඉවසීමේ සීමාව පැන්න.
අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.
මචං මම මෙහෙම අහනවට තරහ ගන්න කාරි නැතුවා....දැන ගැනිම පිනිසයි....දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ගිය මුදලවත් ඕක දීල ගනින්. හැබැයි මේකේ සමහර උන් කියනවා වගේ අතේ දුරින් තියන් උදව් කරන්න නම් නෙවෙයි උන් මැරුණ කියල හිතල හිත හදා ගනින්.
රවට්ටලා ඉඩම් හොරකම් කරන එක සහෝදරකමද අයිසේ? තමුසේ උපතින්ම පොන්නද නැත්තම් පස්සේ උනාද?
1) ඌ හරි හමන් මල්ලි කෙනෙක් නම් අයියගේ දේ මට එපා කියන්නේ නැද්ද?මචං මම මෙහෙම අහනවට තරහ ගන්න කාරි නැතුවා....දැන ගැනිම පිනිසයි....
මෙ කතාවෙ අමිමනෙ කියන්නෙ මල්ලිට ඉඩම ගත්ත ගානට දෙන්න කියල...මේක අමිමගෙ අදහසක්ම විතරක් වන්න බැරිද...මල්ලි තමා අම්මව උසි ගන්නන්නෙ කියන එක අපෙ මතයක් විතරයි නේද....ඉතිං රවටිටල ඉඩං හොරකමි කරන එක සහෝදර කමක්ද කියන එක හරිද...මේ මට හිතෙන දෙ මචො...
උඹ වරදියි කියනව නෙවෙයි මචං...1) ඌ හරි හමන් මල්ලි කෙනෙක් නම් අයියගේ දේ මට එපා කියන්නේ නැද්ද?
2) අම්ම එහෙම වැඩක් කරලා නම් මූ මොන මගුලටද ඒ මිනිස්සු එක්ක ආපහු සම්බන්දකම් තියා ගන්නේ?
1) ඌ මොනවා කරත් ඇති වැඩේ මොකද? උඹලගේ ගෙදරට හොරෙක් පැන්නම ඌ සල්ලි වලින් දානයක් දෙයිද දන්නේ නෑ නේද කියල බලන් ඉන්නවද?උඹ වරදියි කියනව නෙවෙයි මචං...
1...කව්ද දන්නෙ මල්ලි ඉඩම අරන් මොනව කරයිද..අන්තිම මොහොතෙ මෙනව කරන්න ඉන්නවද කියල...
2... මොනව උනත් අම්මගෙ ලේ කිරිකරල බිපුවගෙ නය ගෙවල ඉවරයක් කරන්න පුලුවන්ද.... අපේ හිත්වල තරහ තියාගත්තොත් දුක් විදිනාන අපිමයි... අනිත් අයට අපිට කරපු තියපු දෙ අමතක වෙනව ඉක්මනට බං..
උඹකියන එක මට ත්රෙනව මචං...ඒත් බල්ලෙක් අපිව හපි කැවට අපි ඌව හපාකන්නෙ නැහැ නේද....මචං මමනං කර්මය කියන දේ හොදටම විස්වාස කරනව. කරමයෙ පලවිපාක එයාල නෙලාගන්නකොට ඇයි අපිත් ඒවට දායක වෙන්නෙ කියන එකයි මගෙ මතය...1) ඌ මොනවා කරත් ඇති වැඩේ මොකද? උඹලගේ ගෙදරට හොරෙක් පැන්නම ඌ සල්ලි වලින් දානයක් දෙයිද දන්නේ නෑ නේද කියල බලන් ඉන්නවද?
2) එහෙම අමතක වෙලා තමයි මූට මෙහෙම වෙලා තියෙන්නේ ඒක තමයි කිව්වේ අමතක නොකර ඔකුන්ගෙන් ඈත් වෙලා ඉන්න කියල. අම්ම තාත්තා උනත් වැරැද්ද නම් වැරැද්ද ආය ඒකෙ දෙකක් නෑ.