දෙමව්පියන් එපා උනා

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඔව් උඹටත් වෙලා තියෙන්නේ ඒක තමයි :lol: එල්ලී එල්ලී අඬ අඬ කියනවා මම ලේ පුච්චගෙන ලු :rofl:

    ඌ එල කොල්ලෙක් වගේ ඉඩම තියාගනින් කියල උන්ව අත ඇරලා දාල ඉන්නවා, උඹ වගේ නම් ඉඩමත් දීල පුකත් දෙනවා මේ වෙද්දී :rofl:
    ඇයි උඹට පාංද මම මොනව කලත්... නිකං කෙසෙල් පැලයක් හිටව ගනිං බං ගෙඩියක්වත් කනව...ගමෙ චිත්තයක් වෙන්නෙ නැතිව....සුබ උදැසනක් මචෝ.....
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    ගේම ඉල්ලපන් උබ මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින් ඉන්වෙස්ට්මන්ට් එකක් කරහම ඒක වතුරේ යන්න දෙන්න බෑ නේ බං. දැන් උබ නැති නිසා මල්ලි ලග ඉන්න නිසා මල්ලිව ලොකු වෙලා ඇත්තේ. එකයි.
    මල්ලිටත් පිනට ගන්න බලාගෙන ඉන්නේ නැතුව මහන්සි වෙලා දෙයක් හම්බ කරගන්න කියපන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,274
    113
    puduma porak bun umba, gattu ganata deepan. umbema malli neda? one nam sadarana ganak talk kere ganin wadipura. mokada wene umbata loku paduwak nane

    ubata thaga dala condition dapu eka waradi, habai request ekak widihata keranam hari. anyway, umba honda ekek. hadapu ammala thattala ekka taraha wenna epa. now you are a good brother too

    ආ මෙන්න මල්ලි :rofl:

    ඇයි උඹට පාංද මම මොනව කලත්... නිකං කෙසෙල් පැලයක් හිටව ගනිං බං ගෙඩියක්වත් කනව...ගමෙ චිත්තයක් වෙන්නෙ නැතිව....සුබ උදැසනක් මචෝ.....

    මම දාපු පොස්ට් එක quote කරලා පොන්නකම පෙන්නලා රිද්ද ගත්තේ උඹනේ ඇයි දැන් මේ අඬන්නේ? :lol:
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ආ මෙන්න මල්ලි :rofl:

    මම දාපු පොස්ට් එක quote කරලා පොන්නකම පෙන්නලා රිද්ද ගත්තේ උඹනේ ඇයි දැන් මේ අඬන්නේ? :lol:
    අමිමෝ ඇතිබං....නවත්තමු බං මේක..ගුකැලි පෝමි උනහම වස කරදරයක් තමා....මම නං ආයෙ මොනවත්ම කමෙන්ටි කරන්නෙ නැහැ උඹ ඕන දෙයක් ලියපං.....ඕන දෙයක් හිතා ගනිං....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,274
    113
    අමිමෝ ඇතිබං....නවත්තමු බං මේක..ගුකැලි පෝමි උනහම වස කරදරයක් තමා....මම නං ආයෙ මොනවත්ම කමෙන්ටි කරන්නෙ නැහැ උඹ ඕන දෙයක් ලියපං.....ඕන දෙයක් හිතා ගනිං....
    තීරණයක් ගන්න කොන්දක් නැති උඹල වගේ ගූ කෑලි මේ වගේ ත්‍රෙඩ් වල පොස්ට් දාන්න එපා කොහොමත් :rofl:
     
    • Haha
    Reactions: Renu77