දෙමව්පියො උඹලට දීල තියෙන surprise

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ළමයින්ට කියලා දෙන්න ඕනේ දුක දරාගෙන ජීවිතේ ජයගන්න මිසක්,
    ඔය වගේ සිඟිති ආතල් දීලා එක මොහොතක් සතුටු කරන එක නෙවෙයි බන්

    කසියගේ කතාව සිරා:yes:
     
    • Like
    Reactions: Kasippu Sira

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Ehama mokuth surprise karala ne. eyalata puluwan dewal aran deela thiyenewa.
    Ammi & Thathi igennuwa but mn eka hariyata kare ne.
    wetichcha hemawelema laga hitiya.
    dawasak wath bada ginne thiyela ne.
    Labana athmayak thiyenam me ammi thathitama puthek wela mama ipedenna oni.
    Dn mage ekama aramuna eyalawa sathutin balaganna eka.
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    ළමයින්ට කියලා දෙන්න ඕනේ දුක දරාගෙන ජීවිතේ ජයගන්න මිසක්,
    ඔය වගේ සිඟිති ආතල් දීලා එක මොහොතක් සතුටු කරන එක නෙවෙයි බන්
    Aniwa mchn. a athin mage amma & thaththi a de kara kiyala mata
    kiyanna puluwan.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    එහෙම බලාපොරොත්තු වෙන්න එපා බන්. පව් නේ. මට හම්බ වෙලත් න. ඉල්ල්ලලා අඬල වත් නෑ. හය වසරේදී චොම්පුටෙර් එකක් ඉල්ලලා ඇඩුව. එකට තම මගේ හිතට අවුල්. පුළුවන් උපරිමෙන්ම දෙන්න පුළුවන් හැම දෙයක්ම දීල තිනවා බන්. ජිවිතේ දීල තිනවනේ. ඒ මදිද බන්. :love::love::love:
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    ප්‍රශ්ණ එද්දි
    ලග ඉදගෙන එයාල දුන්න ආදරේ රැකවරනය
    මට ඇති බං තෑගි
    කෝටියකට වඩා.....
    Aniwa mchn.
    meeta wada mona surprise da
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අඩෝ ඒ මොකද බන් :confused::confused:

    man scholarship eken prasidda scl ekakata giya.avuruddak yaddi hostel eke repair ekak hinda boarding hoyaganna kiwwa.man gedara idan giye.a dawaswala LTTE case thibuna hinda mata kiyannewath nathuwa aswima aran awith thibuna.passe langa thibuna podi scl ekata giya :(
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනිවා... හැබැයි මම දෙන්වෙ මුලින් ටිකක් රිදවල :D
    ;););)
    එකෙත් ගතියක් තියෙනවා නෙහ්

    කසියගේ කතාව සිරා:yes:

    :D:D:D;);)

    Aniwa mchn. a athin mage amma & thaththi a de kara kiyala mata
    kiyanna puluwan.

    එලකිරිනේ එහෙනම්

    ප්‍රශ්ණ එද්දි
    ලග ඉදගෙන එයාල දුන්න ආදරේ රැකවරනය
    මට ඇති බං තෑගි
    කෝටියකට වඩා.....

    අන්න කතාව සසා අයියේ, :love::love::love:
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    එහෙම නෑ බං. අරන් දෙන්න අමාරු බව දන්නා නිසා කවදාවත් කරදර කරලා නෑ. හැබැයි ලැබීම නං තියෙනවා.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මටනම් මෙහෙමයි.. පොඩි කාලෙ නම් අරවා මේවා ඉල්ලලා අඩලා තියෙනවා නැති වෙන්නම. අම්මයි තාත්තයි සාමාන්‍යය මිනිස්සු. සල්ලි කාරයෝ නෙවෙයි. එයාලට පුලුවන් විදියට මාව සතුටින් තිබ්බා. මට ටික ටික දේවල් තේරුම් ඒගෙන එන කාලේ ඉදන් මම කවදාවත් මොනවත් ඉල්ලලා බල කරලා නෑ.
    ඉල්ලුවේ නැත්තෙමත් නෑ ඉතිම්...ඒත් බල කලේ නෑ.
    ඉස්කෝලේ යන කාලේ උනත් මගෙ වයසේ සමහරක් යාඑවොත් එක්ක බලද්දි මම ටිකක් පහල හිටියේ. ඒ කියන්නේ එකෙකුට බයිසිකලයක් තීනවා මට නෑ , ගේම් කන්සෝල් තීනවා මට නෑ , ඔය වගේ ගොඩක් දේවල්...ගොඩක් දුකයි ඉතිම් මොනවා කරන්නද. ඒ උනත් මම කවදාවත් ඒවා අරන් දුන්නෑ කියලා හිතින්වත් බැනලා නෑ. අදට උනත් මගේ දේවල් ගන්නේ මම.මොනවා හරි දෙයක් කරලා/ මොනවා හරි දෙයක් අරන් දීලා / පිස්සුවක් හරි කෙලලා මම තමා එයාලව පුදුම කරවන්නේ...අම්මෝ අම්මලා නැත්තම් මට ඉන්නත් බෑ මේ ලෝකේ..:P:P
     
    Last edited:

    sajithgk

    Member
    Aug 27, 2011
    79
    73
    0
    Dallas, Texas
    ළමයින්ට කියලා දෙන්න ඕනේ දුක දරාගෙන ජීවිතේ ජයගන්න මිසක්,
    ඔය වගේ සිඟිති ආතල් දීලා එක මොහොතක් සතුටු කරන එක නෙවෙයි බන්

    :yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට ඉස්කෝලේ යන්න බයිසිකලයක් අරන් දුන්නා