දෙමව්පියො උඹලට දීල තියෙන surprise

Usenet

Banned
Aug 10, 2017
698
42
0
one of the fucktard in forum mention you all people in this thread should have rich parents.
what you all thinking ?
 

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ වෙනකන් එහෙම විශේෂ දෙකට කියල ලැබිලා තියෙන්නේ 11 වසරේ ඉද්දි Bike එකක් අරන් දුන්න :D (තාත්තා, නැන්දලා දෙන්න, ආච්චි සල්ලි දාල :) ඒ කාලේ discover 135 එක Rs. 159,740/=

    මමනම් ඉතින් ගෙදර හැමෝටම දෙනවා පුළුවන් විදියට :) එක මාර සතුටක් බං.

    ඔය වගේ නැදැ පරපුරක් ඉන්නවා කියන්නෙ උඹල හෙන වාසනාවන්තයි.

    ඒකට අපේ නැන්දල.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    2005 withara com eka thamai.. watinama de mata aran deepu.. e kale nam game gahapu eka thamai kale.. dan nam adayam margayath ekenmai.. eka aran dun nathnam 8-5 math kohe hari wada athi..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කන්න බොන්න ටිකයි, වැස්සට තෙමෙන්නැතුව වැටිල ඉන්න තැනකුයි, ඉගෙන ගන්න දේවල් වලට සල්ලියි දුන්න නං තව මොන සප්‍රයිස්ද අයිසේ :lol:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ළමයින්ට කියලා දෙන්න ඕනේ දුක දරාගෙන ජීවිතේ ජයගන්න මිසක්,
    ඔය වගේ සිඟිති ආතල් දීලා එක මොහොතක් සතුටු කරන එක නෙවෙයි බන්

    :yes::yes::yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මට මොකුත් එපා. බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මගේ අම්මයි තාත්තයි දහදුක් විඳල තියෙනවා මං වෙනනුවෙන්. ඒක තමයි මගේ සප්‍රයිස් එක.