g k ඔයා???

ow ban eki mata mara adareyi ban katha vidiyata neme
g k ඔයා???

ow ban eki mata mara adareyi ban katha vidiyata nemeමේ වෙනකන් එහෙම විශේෂ දෙකට කියල ලැබිලා තියෙන්නේ 11 වසරේ ඉද්දි Bike එකක් අරන් දුන්න(තාත්තා, නැන්දලා දෙන්න, ආච්චි සල්ලි දාල
ඒ කාලේ discover 135 එක Rs. 159,740/=
මමනම් ඉතින් ගෙදර හැමෝටම දෙනවා පුළුවන් විදියටඑක මාර සතුටක් බං.
2005 withara com eka thamai.. watinama de mata aran deepu.. e kale nam game gahapu eka thamai kale.. dan nam adayam margayath ekenmai.. eka aran dun nathnam 8-5 math kohe hari wada athi..


Mountain bike ekakui , ol passs unama pc ekai. owa ithin karadara karala gaththe


appata bnමෙලෝ මල දානයක් දීලා නැ බං.
මැරුණොත් මල දානේ නම් දේවි සුපිරියටම

කන්න බොන්න ටිකයි, වැස්සට තෙමෙන්නැතුව වැටිල ඉන්න තැනකුයි, ඉගෙන ගන්න දේවල් වලට සල්ලියි දුන්න නං තව මොන සප්රයිස්ද අයිසේ![]()



ළමයින්ට කියලා දෙන්න ඕනේ දුක දරාගෙන ජීවිතේ ජයගන්න මිසක්,
ඔය වගේ සිඟිති ආතල් දීලා එක මොහොතක් සතුටු කරන එක නෙවෙයි බන්




මට මොකුත් එපා. බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මගේ අම්මයි තාත්තයි දහදුක් විඳල තියෙනවා මං වෙනනුවෙන්. ඒක තමයි මගේ සප්රයිස් එක.

