දෙමව්පියෝ තරුන වෙලා

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දෙමව්පියෝ තරුන වෙලා අපි වයසට ගියාම. තියන වාසි අවාසි මොනාද?
    මගේ අම්මා තාත්තා 50 / 52 වයස. මට 30 යි. මට තියන වාසි නම් එයාලටලෙඩ දුක් නෑ...වියදමට මම කීයක් හරි දුන්නොත් මිසක් ඉල්ලන්නේ නෑ..
    අවාසී නම්..එයාල දෙන්නා තවම ජිවිතේ විදිනවා..එයාලට තවම එයාලගේ ප්ලෑන් තියනවා ඒ පස්සේ යනවා..දරුවෙක් කියලමගේ ලග වැටිලා මගෙන් යැපෙන්න එන්නේ නෑ.. මගෙන් ඇති වැඩක් නැති ලයින් එකක් වගේ. දරුවන්ට දෙන්න ඕන කියල ඉතුරු කරපුවා වත් දැන්ම දෙන පාටක් පේන්න නෑ...ඒ නිසා මුල ඉදන් හැමදේම මට කරගන්න වෙලා..🥲
     
    • Haha
    Reactions: incest_cult

    planner123

    Well-known member
  • May 22, 2018
    8,671
    14,860
    113
    දරුවන්ට දෙන්න ඕන කියල ඉතුරු කරපුවා වත් දැන්ම දෙන පාටක් පේන්න නෑ...ඒ නිසා මුල ඉදන් හැමදේම මට කරගන්න වෙලා..🥲
    Menna prashne. Mama igena gena thiyena maths walata anuwa nam age gap eka constant unless one person die.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,602
    6,872
    113
    වදුරව
    දෙමව්පියෝ තරුන වෙලා අපි වයසට ගියාම. තියන වාසි අවාසි මොනාද?
    මගේ අම්මා තාත්තා 50 / 52 වයස. මට 30 යි. මට තියන වාසි නම් එයාලටලෙඩ දුක් නෑ...වියදමට මම කීයක් හරි දුන්නොත් මිසක් ඉල්ලන්නේ නෑ..
    අවාසී නම්..එයාල දෙන්නා තවම ජිවිතේ විදිනවා..එයාලට තවම එයාලගේ ප්ලෑන් තියනවා ඒ පස්සේ යනවා..දරුවෙක් කියලමගේ ලග වැටිලා මගෙන් යැපෙන්න එන්නේ නෑ.. මගෙන් ඇති වැඩක් නැති ලයින් එකක් වගේ. දරුවන්ට දෙන්න ඕන කියල ඉතුරු කරපුවා වත් දැන්ම දෙන පාටක් පේන්න නෑ...ඒ නිසා මුල ඉදන් හැමදේම මට කරගන්න වෙලා..🥲
    ලැජ්ජ නැද්ද යකො දෙමාපියන් ගෙන් හැම ලබ්බම ඉල්ලන, උබ හම්බ කරපන්. අපිත් එහෙමයි
     
    • Like
    Reactions: zid2021

    planner123

    Well-known member
  • May 22, 2018
    8,671
    14,860
    113
    E mokatada hikuwanan wandi gewanna one.api one kiyala awaye.
    Bruhhh... they brought you in here without your consent. In order to teach them a lesson, why don't you leave this place with your own consent ? That'll teach them.
     
    • Haha
    Reactions: SLhuman

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,196
    67,546
    113
    Bruhhh... they brought you in here without your consent. In order to teach them a lesson, why don't you leave this place with your own consent ? That'll teach them.
    why should i.They bought me without consent and i should go to hell?no way. Penalty must be paid
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    itin hodain eyalata eyalage life eka gewanna dila uba ube life jivath wenna :)

    gewal walin hamba wena dewal uda depend nowi thaman dewal hadaganna, hamba wena ewa kawada hari hamba wei ewa invest kiyala hithala thamanta kiyala geyak, wahanayak aran independent jivath wenna
     
    e mokatada gewanna denne.gewanna one nan lamai hadanne nethuwa inna one.I'm against this bullshit
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඇයි බං උබ හදපු එක මදිද තමන් හරි හම්බු karagani උබට බැරි වෙලාවට උදවු කරනවා අනිවා
    දැන් උදව් නැතුව පස්සට වැඩක් නෑ...මටත් බබෙක් ඉන්නවා..ඉන්න තැනක් හදන් හැමදේම තනියම කරගන්න වෙලා තියෙන්නේ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    e mokatada gewanna denne.gewanna one nan lamai hadanne nethuwa inna one.I'm against this bullshit

    Lamai haduwa unwa loku kala ungen mukuth expect karanne naha
    ekama athine :) ayet mehen idam kadam dunna kiyanne lamayawa me ratata attach karanawa
    attach nowi tiyana welawe wena ratakata migrate wenna unat lesiy :)

    lamayek unat owa bala bala mehe comfort zone eke hitiyoth aussie wath pana ganna wenne naha :P
     
    • Like
    Reactions: King kekille

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,196
    67,546
    113
    Lamai haduwa unwa loku kala ungen mukuth expect karanne naha
    ekama athine :) ayet mehen idam kadam dunna kiyanne lamayawa me ratata attach karanawa
    attach nowi tiyana welawe wena ratakata migrate wenna unat lesiy :)
    if you don't expect anything why give birth at first place?we didn't request to come
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Lamai haduwa unwa loku kala ungen mukuth expect karanne naha
    ekama athine :) ayet mehen idam kadam dunna kiyanne lamayawa me ratata attach karanawa
    attach nowi tiyana welawe wena ratakata migrate wenna unat lesiy :)

    lamayek unat owa bala bala mehe comfort zone eke hitiyoth aussie wath pana ganna wenne naha :P
    මම ඉන්නේ රට
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,134
    5,002
    113
    -In Darkness-
    නොදකින් කැරි පකයෝ. අපි අදටත් දුක් වෙනවා අපේ අම්මලා අපිව මීට වඩා කලින් හැදුව නැති එක ගැන. අපිට එයාලා එක්ක එතකොට ගොඩක් කල් ජීවත් වෙන්න පුලුවන් නිසා. පොන්නයෙක් නොවී තමන් හරි හම්බුකරගෙන ජීවත් වෙන්න බලපන්. යකෝ වෙන එවුන් අම්මලටත් කන්න බොන්න ඉන්න දෙනවා. නොදකින් අවලම් බල්ලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,196
    67,546
    113
    නොදකින් කැරි පකයෝ. අපි අදටත් දුක් වෙනවා අපේ අම්මලා අපිව මීට වඩා කලින් හැදුව නැති එක ගැන. අපිට එයාලා එක්ක එතකොට ගොඩක් කල් ජීවත් වෙන්න පුලුවන් නිසා. පොන්නයෙක් නොවී තමන් හරි හම්බුකරගෙන ජීවත් වෙන්න බලපන්. යකෝ වෙන එවුන් අම්මලටත් කන්න බොන්න ඉන්න දෙනවා. නොදකින් අවලම් බල්ලා.
    typical sinhala story