දෙමව්පියෝ තරුන වෙලා අපි වයසට ගියාම. තියන වාසි අවාසි මොනාද?
මගේ අම්මා තාත්තා 50 / 52 වයස. මට 30 යි. මට තියන වාසි නම් එයාලටලෙඩ දුක් නෑ...වියදමට මම කීයක් හරි දුන්නොත් මිසක් ඉල්ලන්නේ නෑ..
අවාසී නම්..එයාල දෙන්නා තවම ජිවිතේ විදිනවා..එයාලට තවම එයාලගේ ප්ලෑන් තියනවා ඒ පස්සේ යනවා..දරුවෙක් කියලමගේ ලග වැටිලා මගෙන් යැපෙන්න එන්නේ නෑ.. මගෙන් ඇති වැඩක් නැති ලයින් එකක් වගේ. දරුවන්ට දෙන්න ඕන කියල ඉතුරු කරපුවා වත් දැන්ම දෙන පාටක් පේන්න නෑ...ඒ නිසා මුල ඉදන් හැමදේම මට කරගන්න වෙලා..