Koheda bung me?අයියා migrate කරා.
අම්මයි අප්පච්චි දෙන්න dawas 17 ක tour එකක් ගියා.
ගෙදර පාට්ට පාළුයි. දවස් කීපයකින් එද්දි ගෙදර නිකන් පාළු place එකක් වෙලා. කොළ watila, සත්තු ජරා කරලා.
මං හිතන්නේ අම්මලා නැති feeling එක ගන්න හොඳ experience එකක්. Towards the end of life you get isolated.
මමාස් බෝයිඅයියා migrate කරා.